Watch Trailer

Marvel’s Agents of S.H.I.E.L.D. [S05 : E17] Sinhala Subtitles | මධුසමය.. [සිංහල උපසිරසි සමඟ]

කට්ටිය අවුරුදු එහෙම ජයට සමරන්න ඇති නේද? ඔන්න ඉතිං අවුරුදුත් ඉවරවේගෙන යන අල්ල පනල්ලෙ ආපහු ශීල්ඩ් කතා මාලාව එක්ක එකතුවෙන්න තමයි මේ ලෑස්තිය. මටනම් කලින් කොටස ගැන ඒ හැටි මතකයක් නැ. මතකනෙ යෝ-යෝට අත් දෙකක් හයි කලා දැන් යෝ-යෝ හිටියට වඩා ශක්තිමත්. ඒවගේම තමයි ඩේසි ඇතුලු පිරිසක් යනවා කෝල්සන්ව හොයාගෙන, ඒකට උද…

කට්ටිය අවුරුදු එහෙම ජයට සමරන්න ඇති නේද? ඔන්න ඉතිං අවුරුදුත් ඉවරවේගෙන යන අල්ල පනල්ලෙ ආපහු ශීල්ඩ් කතා මාලාව එක්ක එකතුවෙන්න තමයි මේ ලෑස්තිය. මටනම් කලින් කොටස ගැන ඒ හැටි මතකයක් නැ. 

මතකනෙ යෝ-යෝට අත් දෙකක් හයි කලා දැන් යෝ-යෝ හිටියට වඩා ශක්තිමත්. ඒවගේම තමයි ඩේසි ඇතුලු පිරිසක් යනවා කෝල්සන්ව හොයාගෙන, ඒකට උදව් ගන්නෙ රොබින්ගෙන්. ඒ වගේම මතක ඇති ක්‍රීල් ග්‍රැවටෝනියම් වලට අත දැම්මට පස්සෙ එයාට එක එක දේවල් ඇහෙන්න ගන්නවා. ඔය හේතු නිසාම ක්‍රීල්ගෙ මාර්ගයෙන් කෝල්සන් සහා ටැල්බට් දෙන්නා පැනගන්නවා. ඔය අල්ල පනල්ලෙ තමයි යෝ-යෝ සහා සිමන්ස් දෙන්නා නාඩගමක් නටලා ෆිට්ස්ව එලියට අරගෙන පැනගන්නවා. ඔයිට වඩා මොකුත් කිය කිය ඉන්න බැ, දැනටමත් පමාවෙලානෙ තියෙන්නෙ. ඉතිං නොබලපු කට්ටිය බලන්න ගන්න. එහෙනම් මම ගියා. ට්ටිය කතාවට තියෙන උනන්දුව අඩුවෙලා වගේ දැනෙනවා වැටෙන කමෙන්ට් ගාන එක්ක බැලුවාම. කාරි නැ මගෙ වැඩෙ මම කරලා දෙන්නම්. එහෙනම් මම කැපුනා.

                 #Hail Marvel!

‘

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම HDTV පිටපත් සඳහා වලංගු වේ.

5,595 downloadsDownload Marvel-s-Agents-of-S-H-I-E-L-D-S05-E17.zip29 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/Lahiru-e1521354396401.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

5,595 downloadsDownload Subtitles29 KB

58 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  2. samanr23

    bohoma sthuthi saho...

  3. supunpriyadarshana

    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට..

  4. macrocomlk

    Thanks machan sub ekata......
    #Madu

  5. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    Infinity War එකත් එක්ක උනන්දුව වැඩි වෙලා තියෙන්නේ....
    ආපු ගමන් බලලා ආයේ සබ් එක ආවහම ආයේ බලනවා....

  6. Carlton Bandara

    Thankx saho......

  7. podda

    thanks sub ekata!!!
    "කාරි නැ මගෙ වැඩෙ මම කරලා දෙන්නම්"
    ammo e gamma. thanks bro

  8. Lushan Tharinda

    Subata thanks...

  9. geeganagamage

    බොහොම ස්තුතියි මේක දෙනකම් බලාගෙන හිටියේ.

  10. Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!

  11. Prasadwc

    Thanks for sub bro...
    Waited for this <3

  12. anurudda

    thanks for sub machoo.

  13. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට..! බුදුසරණයි..!

  14. rasangarasanga7

    Tnx bro

  15. e137prasanna

    ela. thanks bro....

  16. Shalika

    thanks bro

  17. vichinthaka

    ස්තූතියි. සහෝ... සබ් එක දෙනකං බලා හිටියෙ. කමෙන්ට්ස් වලින් ඔයාගෙ මහන්සිය අගයක් නෑ වගේ හිතුවත්, ඔයාගෙ මහන්සියේ තරම අපට හොඳින්ම දැනෙනවා. දිගටම කරගෙන යන්න. ඊළග සබ් එක එනකං බලා ඉන්නවා.

  18. Shehan_tharuka1995

    Thanks bro sub ekata

  19. Amila89

    පට්ට.ජය වේවා

  20. nirodha uthpala

    Ade umbata comment dana eakek gana hitala harry suba dapan bro .thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ..

  21. Supun Akalanka

    thanx bro

  22. Bhathiya gamage

    thanks

  23. max rock

    thanks bro

  24. Prasad Lakmal Gunasekara

    thanx sub ekata

  25. Gathsara Umesh

    Bhoooom sthuuthiyi ayyeee.....
    Ilg sthyen hmuwemu..
    "කාරි නැ මගෙ වැඩෙ මම කරලා දෙන්නම්. එහෙනම් මම කැපුනා." Ann gmm ayyee..
    Super....b..
    admbryi...

  26. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  27. D.Chamara

    bohoma sthuthi sahooo

  28. Amalka Himeshan

    තැන්ක්ස් මචන් සබ් එකට

  29. Maxx Dula

    ty

  30. sashi

    Thanks bro. You r so good. great work

  31. thilina aklanka kuruwita

    Thanks bro sub ekata,
    Mama nitharama comment karana kenek nemei, Eth me dena free service ekata godak thanks bro,
    Jaya weva.
    #Hail_BaiscopeLK

  32. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  33. MadRad0912

    Thanx bro.. niyamai

  34. sura

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  35. M.R.Insaf

    Thank you saho

  36. Sanath Indika

    thx broo

  37. hashanandhashan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  38. Kasun A.

    sabata thuthi lahiru saho.jaya!

  39. Dilshan

    thanks saho

  40. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  41. Tiger zinda

    බොහොම ස්තුති !!!

  42. Mr.pamz

    Thanks bro
    Subama suba auruddak wewaaa

  43. Thiwanka Mahesh Madusanka

    පට්ට් සහෝ එනකන් හිටියෙ සබ.......

  44. Sashi Perera

    na na ehema na digatama karan yamu

  45. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා......

  46. Naveen Rangana

    සිංහල උපසිරැසියට ස්තූතියි....................

  47. ckmax

    thanx macho sub 1ta

  48. podda

    thanks bn

  49. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  50. Ashan Maduranga

    බොහොම ස්තූතියි ජයවේවා

Load more comments