අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)නාට්‍යමය (TV)ශාන් විමුක්ති [විමා]සිංහල උපසිරැසිහොල්මන් (TV)

The Walking Dead [S04 : E15] | අවසානයට පෙර! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.2/10. From 20 votes.
Please wait...

The Walking Dead s04

පහුගිය කොටස අරන් ආපු හේවට බොහොම ස්තුතියි, මතක ඇති නොවැ වෙච්ච සංගදිය, ලිසී මානසික අස්ථාවර භාවයකට පත්වෙලා එයාගෙම නංගිව මරනවා, එහෙම කරන්නේ එයා ආයේ නැගිටීවි කියල හිතාගෙන, අන්තිමේදී ලිසිටත් වෙන්නේ අවාසනාවන්ත සිදුවීමක්.ඒ වගේම කැරොල් ටයිරිස්ට කියනවා කැරන්වයි ඩේවිඩ්වයි මැරුවේ තමන් බව… අද එතැන් පටන්… අවසාන කොටසින් මුණගැහෙමු එහෙනම් 🙂

The Walking Dead (2010) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/M0Ll” type=”icon” “center” newwindow=”yes”] 180 MB (2.5 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
d5e6ffdf0f2f338b514a87d8c737f20da2ebd26b
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/02/vimasilva.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        Next Episode >>

20 thoughts on “The Walking Dead [S04 : E15] | අවසානයට පෙර! [සිංහල උපසිරැසි සමඟ]

  • බිම්බිෂ

    සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!

    Reply
  • Pramukmili

    Thanx bro……………..

    Reply
  • බොහෝම ස්තූතියි උපසිරැසියට

    Reply
  • bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!

    Reply
  • “චූටී මල්ලි”

    එල මචෝ
    සබර තුති
    ඔබට ජය………

    Reply
  • චන්දිම අමරසිංහ

    නියමයි සහෝ දිගටම කරගෙන යමු..
    සුපිරි වැඩක් සුභපැතුම්..
    ජයවේවා..!

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • නියමයි වීමා සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

    Reply
  • බොහොම ස්තූතියි ශාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • supiri tawa poddai ilaga seson ekat enawooooo 😀

    Reply
  • thnx bro for ur great service…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *