Marvel’s Agents of S.H.I.E.L.D. [S06 : E05] Sinhala Subtitles | පැචකුටික් [සිංහල උපසිරසි සමඟ]
ඔන්න එහෙනම් සතියක නිවාඩුවකට පස්සෙ ආයෙමත් ශීල්ඩ් 6 වෙනි කතා සමය තමයි අපි මේ එකතුවෙන්නෙ. පසුගිය කොටස වැඩි හරියක්ම වෙන් වුනේ ඩීක් සම්බන්ධ කාරණා වෙනුවෙන් කියලා මතක ඇතිනෙ. ඒ වගේම අභ්‍යවකාශයෙ ඉන්නෙ නියෝජිතයන් කට්ටියම ෆිට්ස්ව හොයාගෙන යන ගමනෙ අවසානයට ආවා, මොකද කිව්වොත් කණ්ඩායමට ෆිට්ස්ව හම්බවුන නිසාවෙන්. හැබැයි නොහිතපු විදිහට ඒ සැනිම ෆිට්ස්ව කෙනෙක් ආයෙ පැහැරගන්නවා. ඒ කවුද ඒකට හේතුව අද කොටසින් බලාගන්න පුළුවන්.
අපි හැමෝම හිතුවෙ ග්‍රැවිටෝන්ව පරද්දපු එකෙන් ඩීක් ෂෝවත් මේ යථාර්ථයෙන් මැකිලා යන්න ඇති කියලනෙ. හැබැයි එහෙම නෑ, එයා වෙනම ගමනක් ගිහින් තියනවා අවුරුද්දක කාලෙ ඇතුලත. හැබැයි ශීල්ඩ් එක මෙයාව තනි කරලා නෑ, ඩීක් එක්ක ශීල්ඩ් නියෝජිතයෙකුත් ඉන්නවා කාටත් නොදැනෙන්න. ඔය අතරෙ තමයි සාර්ජ් ඔතෙන්ට එන්නෙ. සාර්ජ් දැක්ක ගමන් ඩීක් කෝල්සන් කියලා හිතන් කතාවට ගියත් පස්සෙ තේරුම් යනවා මේ කෝල්සන් නොවන කාරණේ. ඒ නිසා ඩීක් එතනින් පැනගන්නවා. හැබැයි ඩීක්ට ගැලවුමක් ලැබෙන්නෙ නෑ.
ඔය අතරෙ තමයි ශීල්ඩ් එකෙන් මෙතනට එන්නෙ. ඒත් එක්කම වැඩේ ටිකක් දරුණු වෙනවා. කොහොම නමුත් අවසානයෙ සාර්ගෙ සගයො දෙන්නෙක් ශීල්ඩ් එකෙන් අල්ල ගන්නවා හැබැයි සාර්ජ් සහා ස්නෝව් දෙන්නා නියෝජිත මේවත් අරගෙන පැනගන්නවා. අද බලාගන්න පුළුවන් කවුද මේ සාර්ජ් කියන්නෙ. එයාගෙ අරමුණ මොකක්ද වගේම ඇයි එයා මේ එක්තරා පිරිසක් හොයලා මරන්නෙ කියලත්. එහෙනම් මම ගියා.
#Hail Marvel!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති කීපයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුණුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම HDTV පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 4084 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
supiri!!!!
Thanks bro!
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ…..
ජය වේවා !!!!!!
thank you
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thx bro
thanks machan sub ekata
Lahiru ayye timeless eke sub dennako. Eke sub kauruwat denne na. Oya patan gatta wede iwara karanna. Apiwa anata kararanna epa. Godak kattiya s2 eke sub denakan balan innawa. Obata jayan jaya
Thanks bro
Thank you
thanks mchoo
sub ekta thanks…..!
me aya kolsanta leda hedila hitapu nisa eyage bodiya ahasata yawanda athi
ita passe kohe hari yana pitasakwala porak
eyage aga athulata ringa ganda athi
nikan karakawala athaheriya wage me tika balanakota
Thanks mcn
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……!
බොහොම ස්තූතියි සහෝ……
Thank you..
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata, jaya
නියමයි…සබ් එකට තැන්ක්ස්…
සබ් එක දෙනකම් බලන් හිටියේ…
සුපිරි කතාව…
සබ් එක දුන්නට බොහෝම ස්තූතියි…
Thank You
ජයවේවා බුදු සරණයි.
මේක සුපිරිම ට්වී සීරියස් එක අපේ ගෙදර හැමෝම මේක බලනවා . බොහෝම ස්තුතියි
උපසිරැසිය සඳහා ස්තූතියි! ජය!
සිංහල උපසිරැසියට ස්තූතියි
thanks saho
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට. ජයවේවා…..!
thx
බොහොම ස්තුතියි සුපිරි වැඩක් .
THX BROO
බොහොම ස්තූති සහෝ උපසිරසට…බුදුසරණයි..ජය වේවා!!!