Marvel’s Agents of S.H.I.E.L.D. [S06 : E11] Sinhala Subtitles | සාර්ජ්ගෙ සැබෑ ස්වරූපය [සිංහල උපසිරසි සමඟ]
ඔන්න එහෙනම් අද වේලපහම ශීල්ඩ් හයවන කතා සමයෙ 11 වෙනි කොටස අරගෙන ආවා. සුපුරුදු විදිහට කලින් කොටස ටිකක් මතක් කරගෙන ඉමු.
මතකනෙ ජාකෝ අයිසෙල් ආව යානෙ එහෙම් පිටින්ම පුපුරවලා දැම්මා, ඉතිං හැමෝම වගේ හිතුවා අයිසෙල් මේ පාර මලාය කියලා. හැබැයි දකින්න ඇති ඩේවිස්ගෙ අමුත්තක් තිබුනා. ඔව් ඩේවිස් සහා ජාකො අයිසෙල්ව ඉවරයක් කරන්න ගිය වෙලේ අයිසෙල් ඩේවිස්ගෙ ඇගට ඇතුල්වෙලා තියනවා. ඒ නිසා කාටවත් ඒක මීටර් වුනේ නැහැ. එතකොට ජාකො තමන්ගෙ ජීවිතේ නැති කරගත්තෙ නිකරුනෙ. මේ වෙනකොට අයිසෙල් ඉන්නෙ ශීල්ඩ් කදවුරේ එකිනෙකාගෙ ශරීරයෙන් ශරීයට මාරු වෙමින්.
එහෙම කරලා තමා මේ ලව්වා සාර්ජ්ට වෙඩි තිබ්බෙත්. හැබැයි අපි දැක්කා සාර්ජ් ඒකෙන් බේරුනා. මොකද සාර්ජ්ට ඉබේ සුව වීමෙ හැකියාව තියනවා. ඕක ඉතින් මාවල් විශ්වයෙ නුපුරුදු දෙයක් නෙවෙයිනෙ නේද, ඩෙපූල්, වූල්වරීන්ට එහෙමත් ඒ හැකියාව තියනවා. ඔය අතරෙ ඇගෙන් ඇගට මාරු වෙමින් අයිසෙල් හොයන්නෙ මොනොලිත් ටික. හැබැයි අපි දන්නවා ඒවා පිපිරුන විත්තිය වගේම ඒකෙන් ඇතුවුන දේ ග්‍රැවටෝනියම් උපකරණයක දාලා හංගලා තියනවා කියලා. ඒක තමා අයිසෙල් හොයන්නෙ.
ඔය දේවල් අතරෙ කට්ටිය මේ වෙන දේ දැනගෙන අයිසෙල් ඉන්නෙ කා ඇතුලෙද කියලා හොයාගන්න හදනවා මතක ඇතිනෙ, ඇත්තටම ඒක හොයාගත්තා නමුත් එතනදි ඩේවිස්ට තමන්ගෙ ජීවිතේ නැතිවුනා වගේම අන්තිමේ අයිසෙල් ග්‍රැවටෝනියම් උපකරණෙත් එක්ක යෝ-යෝගෙ ඇගට වැහිලා පැනගන්නවා, ඒත් එක්කම මැක් ඒ එක්ක යනවා. ඒ වගේම සාර්ජ් ගැන ගොඩක් දේවල් හෙලි වෙනවා. එහෙනම් අද කොටස බලලම ඉන්න. ඊලග කොටසින් හමුවෙමු.
#Hail Marvel!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති කීපයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුණුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3872 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
meke 12 13 nane
උපසිරැසියට බොහොම ස්තූතියි !
thanks …………………
Thnkss
Ane bro episode 12 and 13 dekath sub karannako
thankz bro sub akata machan
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝදරයා…..
ජය වේවා !!!!!
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
TNx bro අලුතෙන් apu ekath demu
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks bro
thank you
thx
උපසිරසට ගොඩක් ස්තුතියි
Heroes TV Series (2006–2010) එකටත් පුලුවන් නම් උපසිරස දෙන්නකො
අනෙ plzzzzzzzzzzzzzzz
Thanks for Sub!
Thanks bro
ela kiri
Thanks mcn
Thenks bro…
උපසිරැසියට තුති ලහිරු සහෝ, ජය!
register unath sub download kranna bane ai e?
thanks bro
Ela bro…
බොහොම ස්තූතියි සහෝ……
Thank You
Thx For Sub Bro Digatama Sub Denna Labeva Keya Hadavatinma Partana Karanava Bro Obata Jaya. ..
බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!
Thanks bro
The boys tv show ekta sub dennako
Good luck
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……….!
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමු වෙමු
thanks machoooo sub ekata
Tnx saho
niyamai jaya wewa
තැන්ක්ස් බන් සබ් එකට
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
අද ඉක්මනටම සබ් එක දීලා….
සුපිරි වැඩක්…..