Marvel’s Agents of S.H.I.E.L.D. [S07 : E05] Sinhala Subtitles | ප්‍රොජෙක්ට් ඉන්සයිට් [සිංහල උපසිරසි]
ඔන්න එහෙනම් සෑහෙන පරක්කුවකට පස්සෙ ආයෙම ශීල්ඩ් අවසන් කතා සමයෙ 5 වෙනි එපිය අරගෙන ආවා. අද ඉතිං මම ලොකුවට කතාව කියන්න යන්නෙ නැහැ දැන් සෑහෙන්න පමාවෙලා වගේම බොහෝ පිරිසක් මේ වෙනකොට මේ කොටස බලලා ඉවරත් ඇති නිසා. කොහොම වුනත් ශීල්ඩ් නියෝජිතයො ටික පසුගිය කතාංගයෙදි දකින්න ඇති කාල රාමුවෙ ලොකු රැල්ලක් ඇති කරනවා නියෝජිත සූසව මරණයෙන් ගලවගෙන. හැබැයි මේක කාලයට හොරා කාලය වෙනස් කිරීමක් නිසා ඒකෙන් දැනට ලොකු අවුලක් වුනේ නැහැ වගේ තමා පේන්නෙ. මොකද සූසා ජීවත් වුනත් සෙෆර් එකේ ඉන්න අයට හැර මුළු ලෝකෙටම සූසා මිය ගිය කෙනෙක් වෙන නිසා. හැබැයි අන්තිමට දකින්න ඇති ක්‍රොනිකෝම්ලත් මැලික් ගාව ගිහින් නතර වෙනවා. කෝල්සන් ක්‍රොනිකෝම්ලගෙ යෝජනාව පිලිනොගෙන කරේ ලොකු වරදක්ද කියලාත් එක අතකට හිතෙයි පස්වෙනි කොටස බැලුවම. එහෙනම් පස්වෙනි එපිය බලලා මොකද වෙන්නෙ කියලා දැනගන්නකො.
ශීල්ඩ් මෙච්චර පරක්කු වුනාට ඇත්තටම කණගාටුයි. සයිට් එකේ කොපියක් ආව ගමන් හැකි ඉක්මනින්ම උපසිරැසි දුන්න ශීල්ඩ් කතා මාලාව මෙච්චර පමා වුන එකම අවස්ථාව මම හිතන්නෙ. කමෙන්ට් වල දැක්කා වෙන කාව හරි දම්මලා හරි කරවන්න කියලා තියනවා. ඒත් ගොඩක් අය මේ ටිකේ කාර්‍යබහුලයි වගේම මේකෙ සබ් කරන්න අකමැතියි. එහෙනම් පුළුවන් හැටියට ඉතුරු ටිකත් අරගෙන එන්නම්.
ජය!
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම HDTV පිටපත් සඳහා වලංගු වේ.
2689 downloads
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
thanks …………………..
thankx machan
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
supiri mcn
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Sub ekt thanks mchn. Sub 1 enakm hitiye blnna. Digatama krn ymu. Jayawewa………….!!!!!!!!!!!!
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……!
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ … !
thanx macho sub ekata
උපසිරසියට ගොඩාක් ස්තුතියි ❤️
thanks bro
බොහොම ස්තූතියි සහෝ……
Thanks for sub!
අම්මෝ.. නියමයි… සබ් එකට තැන්ක්ස්….
සබ් එක දෙනකම් බලන් ඉදලා ඉදලා බැලුවා….
දිගටම සබ් එක දෙමු….
එල එල නියමයි ස්තූතියි….
parakku wela hari dunna ekata sthuthii saho…..
10 weni episode ekath Download karala thiyenne…
anith tikath ikmanatama genna saho….
සබ් එනකං කතාටික Download කරලා බලන් ඉන්නවා, සබ් දෙන එක නතරකරන්න එපා කීයට හරි දෙන්න, බොහොම ස්තුතියි
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
sub ekata thanks saho, oyaata puluwan welaawak danna saho , api balaagena innawa
තෑන්ක්ස් ලහිරු
ඔව් ලහිරු ශීල්ඩ් කරන්න ගත්ත කාලේ ඉදලාම මතකයි කිසිම විදියකට ලේට් වෙලා නෑ සබ… සුපිරියටම සබ කරනවා.. පට්ට අමාරු සබක් මේක කරන්න.. ගොඩක් කල් ගියත් ඉවසීමෙන් හිටියා සිංහල සබ එනකල්ම.. තව වැඩි එපි ගානකුත් නෑනේ එන්ඩින් එකත් ලගයි නේ.. කොහොමහරි ලහිරුගේ මේ මහන්සියට තෑන්ක්ස්.. අනේ මන්දා මේ සිරීස් එක සුපිරිම සුපිරි වුනත් සෑහෙන්න අන්ඩර් රෙටඩ්.. අපරාදෙ..ලංකාවෙත් ලොකු ෆෑන්.බේස් එකක් මේකට නෑ… ඒත් mcu වල පට්ට පතුරුම සිරීස් එක මේක..
Sub ekata Thanks Saho.
Anith epai wla sub tikath ikmnata gemu.
Jaya wewa