Marvel’s Cloak & Dagger [S01 : E04] Sinhala Subtitles | පාලනය [සිංහල උපසිරසි සමඟ]
හ්ම්ම්… සමාවෙන්න ඕන සබ් එක මෙච්චර පරක්කු වුණාට..මේ එපිය ගේන්න හිටියෙ අපෙ ලහිරු සහෝ..අධ්‍යාපන වැඩ කටයුතු හරස් වුණ හින්ද ලහිරු සහෝ මට මේක කරන්න භාරදුන්න…ලොක්කා වගේ මාත් භාරගත්තට සතියකුත් පහුවෙලා තමා දෙන්න වුණේ අන්තිමේදි…ඒකට මං ඔයාලගෙන් නැවත වාරයක් සමාව ඉල්ලනව.. කලින් එපියෙ වෙච්ච දේවල් එහෙම දැන් නං මතකත් නැති ඇති නෙ..එහෙනං පොඩ්ඩක් මතක් කරගමු..
කලින් එපියෙදි ඔයාලට මතක ඇති නියෝජිත ඕ රෙයිලි රික්ව මුණ ගැහෙන්න ICU එකට යනව .. මුණ ගැහිල කරන කතාබහෙන් පස්සෙ ඕ රෙයිලිට තේරුම් යනව රික් ටැන්ඩිව දූෂණය කරන්න උත්සහ කරල තියනවයි කියල.. කොහොම වුණත් ටැන්ඩි රික්ට පිහියෙන් ඇනපු කොටසත් එයා මෙතනදි තේරුම් ගන්නව..මේ අතර වාරයේ අනතුරෙන් සුව වුණ ටැන්ඩි ආපහු ගෙදර එනව..ඒ කියන්නෙ මෙලීසා සහ ග්‍රෙග් ගාවට එනව…ඕ රෙයිලිත් ටැන්ඩිව හොයාගෙන ගෙදරට එන්නෙ මේ වෙලාවෙ තමා..ඒත් එයාල ඕ රෙයිලිට ටැන්ඩි ගෙදර ඉන්න වගක් කියන්නෑ..එයාල එයාව ආරක්ෂා කරනව..ග්‍රෙග් නීතිඥ පට්ටම ඇදල අරං ඕරෙයිලි ආපහු හරවල යවපු විදිහ ඔයාලට මතක ඇතිනෙ..ඕ රෙයිලි ගියාට පස්සෙ මෙලීසා ටැන්ඩිව හොයල ගේ ඇතුලෙ විපරම් කරනව..ඒත් ඒ වෙනකොටත් එයා ජනේලෙන් පැනල ගිහිං..ඉතිං මේ විදිහට ගෙරින් හිමීට මාරුවෙලා ගියපු ටැන්ඩි කෙලින්ම බස් එකකට නගිනව..මෙයාට බස් එකේම නින්ද යනව..මේ අතරවාරයේ කතාවෙ අනික් පැත්තෙන් ටයිරන් එයාගෙ යාළුව එවීටා මාර්ගයෙන් ක්ලැරිසේ කියල හූඩූ මන්තර ගුරුකම් දන්න ගෑණු කෙනෙක්ව මුණගැහෙන්න යනව..මේ ගෑණු කෙනා ටයිරන්ට කියනව විශේෂ නෑමක් කරන්නයි කියල..නෑමක් කීවට මේක නිකංම නෑමක් නෙවේ..මේකෙන් වෙන්නෙ ආත්මය පිරිසිදු කිරීමක් වගේ දෙයක් .. ඉතිං මේ ගෑණු කෙනා මේක කරන්න අවශ්‍ය සියළුම අඩුම කුඩුම වල ලැයිස්තුව ටයිරන්ට දෙනව..ටයිරනුත් ඔය කීව ඔක්කොමත් අරගෙන ගෑණු කෙන කීව විදිහට මේක කරනව..නෑම අතර වාරයේදි ටයිරන්ට වගේම බස් එකේ නිදාගෙන ඉන්න ටැන්ඩිට විකාර දර්ශන වගයක් පේන්න ගන්නව..ටැන්ඩිට පේනව ටයිරෝන් ගැන විකාර දර්ශනයක් අනික් අතින් ටයිරන්ට පේනව ටැන්ඩිට ගැන විකාර දර්ශනයක්..කොහොම වුණත් දෙන්නටම ආපහු නැගිට්ටම තේරෙනව දෙන්නට දෙන්න අවශ්‍ය කරන බව..මේ දෙන්න අතර කුමක් හෝ සම්බන්ධයක් තියන බව..ඒවගේම ටැන්ඩි නියෝජිත ඕරයිලිව හොර රහසේම මුණ ගැහිල එයාට සිද්ධ වෙච්ච දේ කියනව..ඒවාගෙම කතාව අවසානයේ පෙන්නුව ටයිරෝන් ටැන්ඩිව එකිනෙකාට මුණගැහෙන සිදුවීමක්..ඔන්න ඔහොමයි කලින් එපිය ගෙවී ගියේ..
අද එපියෙ පොඩි විශේෂත්වයකුත් තියනව..මොකද ටයිරන් ටැන්ඩි දෙන්න එකිනෙකාව හරියටම මුණගැහිල කතා කරන්නෙ අද,,ඉතිං අද කතාවෙ වැඩි හරියක්ම ගෙවෙන්නෙ මේ දෙන්න අතර වෙන කතා බහෙන් කීවොත් නිවැරදියි…ඒවගේම තවත් එක විශේෂ දෙයක් වෙනව අද එපියෙ..මං ඒ ගැන කියන්න යන්නෑ ඔයාලම අරගෙන අරගෙන බලන්න..මං ගියා ජය වේවා..!!….
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3143 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2015-04-20
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thankx machan
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!
Thanks sub ekata..
නියමයි අචින්තය.. පරක්කු වුණාට කොල්ල වැඩේ කරන බව අපි දැනගෙන හිටිය..
5 sub eka ikmanata denawada bn .
Ubalata puluwannam sub denna parakkuwena hetuwa kalin sub eke hari mansale hari lipiyak demmanam kawruth baninne ne ethakota hethuwa danna hinda iwasan balan innawane.
ස්තුතියි සහෝ මහන්සියට..
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා……….
බලාගෙනම ඉදියේ ඉස්තූතියි සහෝදරයා……love u
sub ekata thanks saho.. jaya wewa!!
බොහොම ස්තූතියි සහෝ……
thanks saho sub ekata
thx bro,
Anith Episode ekath Awilla Ane ekath Dennako.
Lassanai Series eka
Thanks Sub ekata
සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……….!!!!!!!!!!!!!!!!!!!
thanks
Thanks bro <3
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට
Thank You
Tnx bro ❤️
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanks….
Thanks bro. Sub eka enakan hitiye
බොහෝම ස්තූතී සහෝ සබ් එකට… ඔබට ජය…
නියමයි….සබ් එකට තැන්ක්ස්….
සබ් එක දෙනකම් බලන් හිටියේ….
සෙට් වෙලා Luke Cage Season 2 එකටත් ඉක්මනට සබ් දෙන්න බලන්න..
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය
සබට බොහොම ස්තුතියි සහෝ….
Thanks Bro.
thankx pakku unata kamak na dunnane math eth beluwa moko parakku kiyala?
ජය සහෝ.. !!!
Thanks bro
sub ekata thanks….!