Marvels Luke Cage [S01 : E05] with Sinhala Subtitles | මුහුණට මුහුණ [සිංහල උපසිරසි සමඟ]
එහෙනම් ඔන්න ආවා ලූක් කේජ් 5 වෙනි එපියත් අරගෙන. මං DC. ඒක කට ඇරලා ඕන තැනක කියනවා. 😀 ඒ වුණත් ඉතිං මාවල් කට්ටිය සබ් එකක් කරලා සප් එකක් දීපන් මචං කියලා කිවුවම DC වුනාට බෑ කියන්නෙ කෝමද ඉතින්. මේක හැබැයි කරන්න හිටියෙ DC Marvel දෙකටම කැමති නිර්මාණි අක්කා. මොනා වුණත් බයිස්කෝප් එකේ මාවල් සබ් කරන අයට DC උන් නැතුවම බෑ කියලා මේ වගේ සීරියස් එකක් ආවම හොඳටම පැහැදිළි වෙනවා. 😀 එහෙනම් අද කතාව බලමුකො.
මතක ඇතිනෙ, කලින් කොටස ඉවර වුණේ ලෝකයම ලූක් කේජ්ගෙ හැකියාවන් ගැන දැනගෙන. අද කතාවෙ යන්නෙ පොප්ගෙ අනුස්මරණ දිනයේ වෙන සිදුවීම් ටික. කොට්න්මවුත් දැන් බංකොලොත්. එයා ඒ නිසා දැන් ඒ නැති වෙච්ච සල්ලි හොයන්න යන්නෙ හාලෙම් වල මිනිස්සුන්ගෙන් බලෙන්ම. හැබැයි මේ වැඩේ කරන්නෙ යටි හිතින් හාලෙම් වැසියන්ව ලූක්ට විරුද්ධව හරවන්න. වැඩේ හරියයිද? කතාව මං තවත් කියන්නෙ නෑ. ඔයාලම බලන්න.
අද වෙන විශේෂ දෙයක් තමා මේ සීරියස් එකේ මුල්ම වතාවට ඩෙයාඩෙවිල් සීරියස් එකෙන් අපට හම්බෙච්ච ක්ලෙයා ටෙම්ප්ල්ව දකින්න හම්බෙනවා. එයා ඔන්න එයාගෙ ගම් පළාත වෙච්ච හාලෙම් වලට එනවා. අද එපියෙ මාවල් සිනෙමැටික් යුනිවර්ස් එක ගැනත් ඉඟි හුඟක් දෙනවා. බලනකොට දකියි. 😀 හැබැයි ක්ලෙයාර් කියන දේවල් අනුව අපිට හිතාගන්න පුළුවන් වෙන්නෙ මේ සීරියස් එකත් වෙන්නෙ ඩෙයාඩෙවිල් එකේ සිදුවීම් ටික වෙන අතර වාරෙමයි කියලා. එහෙනම් මාවල් ලූක් කේජ් වෙනුවෙන් ඔන්න DC කාරයෙක් සහය දැක්වුවා. :3 එහෙනම් ඊළඟ එපිය අපේ තවත් සහෝදරයෙක් ගෙනෙයි. එතකම් බයිස්කෝප් එන හැමෝටම ජය වේවා…!!!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම උපසිරැසි සියලුම WEB-DL පිටපත් සඳහා වලංගු වේ.
Marvels.Luke.Cage.S01E05.720p.WEBRiP.x265.ShAaNiG
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 5074 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/05/SamanPrasad.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks bro
✨️ ප්‍රසාද් සහෝ,සිංහල උපසිරැසියට බොහොමත් ම ස්තූතියි ❣️
✨️ ඉදිරි ගමනට ජයෙන් ජය ♥️
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 🙂
ජය වේවා.!
බොහොම ස්තූතියි සහෝ
thnks mcn sub ekata.ilaga tikat dipnko ikmanta
Ithin sub tikath diyan machoooo
yalu ithuru epi tika dennkoooooooooooo
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තුතියි සහෝ…….නියමයි….. 😀
Bohoo sthuthiy pus ayye
බොහොම ස්තූතියි සහෝ….
niayamai…thanks SAMAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
thx sub ekata saman presad aiye
Puluwanm 720p nati sub weda karana link 1k thiyewam danna pan ko machan
thank you
සබට තැන්කු වේවා පූසෝ
DC or Marvel or what ever, we all are gang of Baiscopelk.;-)
thanks for sub bro…
නියමයි නියමයි මචෝ
ස්තූතියි සිංහල උපසිරැසියට…
සබ් එකට තුති සහෝ
තෑන්ක්ස්…
සිංහල උපසිරැසියට ස්තූතියි සමන් සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴
බොහොම ස්තූතියි ස උපසිරැසියට…..
Thanks for sub….
Legend of tomorrow sub ekath ikmanatama dennako.
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…..
thanks bro
elmsa sahoo
Ela kollo.