MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඑළඑළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)බලන්නමධුකප්‍රිය පෙරේරාවික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසිසුධීර මාලන්

Marvels Luke Cage [S01 : E06] with Sinhala Subtitles | දෙපිටිකාට්ටුවන් මාට්ටු වීම [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 7 votes.
Please wait...

ගොඩ කාලෙකට පස්සේ ඔන්න උපසිරසියක් අරන් ආවා. එකත් බොහොම අමාරුවෙන් කරන් ආවේ තාක්ෂනික ප්‍රශ්න නිසා. මුලින්ම ස්තුති කරන්න ඔන විමාට මෙ උපසිරසිය ලබා දිම වෙනුවෙන්.ඊලගට ස්තුති කරන්න ඔන නිලුක මධුකප්‍රිය සහොදරයාට මම හිර උණ වෙලාවේ ඉතුරු නොටස මම වෙනුවෙන් කරලා දුන්නට. හරි කතාව ගැන විස්තරයක් මම වැඩිය කියන්න යන්නේ නැ මොකද සියලුම කරුණු කාරනා අනිත් අය පැහැදිලි කරලා තියෙන නිසාවෙන්. අකෙතාව සම්පුර්නයෙන් ගත වෙන්නේ ස්ක්‍රාෆ් පරික්ෂක තුමා වටායි. එ වගේම අපි සැමට අනෙකුත් මාවල් කතා මාලා වල සිටි වැදගත් චරිතයකුත් දකින්න ලැබෙවි. එහෙනම් තවත් උපසිරසියකින් හමුවෙමු!

 Marvels Luke Cage (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම උපසිරැසි සියලුම WEB-DL පිටපත් සඳහා වලංගු වේ.

Marvels.Luke.Cage.S01E06.WEBRip.x264

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 4770 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/සුධිර-මාලන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධිර මාලන්” සොහොයුරාට සහ “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවූන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<<Previous Episode                        All Episodes                        Next Episode >>

21 thoughts on “Marvels Luke Cage [S01 : E06] with Sinhala Subtitles | දෙපිටිකාට්ටුවන් මාට්ටු වීම [සිංහල උපසිරසි සමඟ]

  • Thisara Prabhath Senarathne

    Thanks bro

    Reply
  • Bimbisha Adithya

    ✨️ මධුකප්‍රිය සහෝ,සිංහල උපසිරැසියට බොහොමත් ම ස්තූතියි ❣️
    ✨️ ජයෙන් ජය ♥️

    Reply
  • Bimbisha Adithya

    ✨️ මාලන් සහෝ,සිංහල උපසිරැසියට බොහොමත් ම ස්තූතියි ❣️
    ✨️ ජයෙන් ජය ♥️

    Reply
  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 🙂
    ජය වේවා.!

    Reply
  • ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • oh iwasapu iwasillak meka denakan.

    thanks machanla.

    Reply
  • මධුකප්‍රිය පෙරේරා

    මාව මෙන්ෂන් කොලාට තැන්කු මෙයා..
    මම වැඩිය ලයින් ගානක් කලෙත් නැහැ..
    හැබැයි මගේ නම වරද්දපු ඒකනම් වැරදියි හොදේ..

    Reply
    • සොරි වෙන්ට ඔන මොබයිල් එකෙන් ලිපිය ටයිප් කලේ.. එකයි ඔය ප්‍රබල තාක්ශනික දොශයක් බන්…

      Reply
      • මධුකප්‍රිය පෙරේරා

        විහිලුවට බන් කිව්වේ… ගණන් ගන්න එපා

        Reply
  • Thank you very much guys

    Reply
  • බොහොම ස්තුතියි සහෝ…….නියමයි…..

    Reply
  • හැමෝම film ඩව්න්ලෝඩ් කරනවනේ.ඉතිං download කරන්න කන කට්ටත් දන්නවා ඇති.මොකද ගොඩක් torrent site වැඩ නැති නිසා.direct ගන්න ගිහිං ඇඩ් බලලා නිකං ඉන්න වෙලාවලුත් කට්ටිය අත්විදලා ඇතිනෙ.ඉතිං.මේ කියන්න යන්නෙ.phone එකෙන් හරි pc එකෙන් හරි subtitle එකට ගැලපෙන් විදියට film එක අරන්,ඒක ලස්සනට බලන්න පුලුවන් ලේසිම විදියක් ගැන.
    phone>> youtu.be/OWbd6VxX9aE
    pc>>youtu.be/UPVEHribwTI

    Reply
  • thkz bro kathwa dan amathkath akka,anith tika ikmnta denna

    Reply
  • හම්මෝ යන්තම් දාලා….
    උපසිරැසියට බොහොම ස්තූතියි මාලන්
    සහ මධුකප්‍රිය සහෝ….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *