Marvels Runaways [S03 : E02] Sinhala Subtitles | පැන යාම… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙමනම් රනවේස් දෙවන කොටසත් අරගෙන ආවා. මතක ඇතිනෙ චේස්, ජැනට් සහා කැරොලිනා මේ වෙනකොටත් ඉන්නෙ ඇල්ගෝරිදම් එක ඇතුලෙ. ඒ අය තමන් මවා ගත්ත ලෝකවල තමයි මේ වෙනකොට ඉන්නෙ. ඕක මුලින්ම තේරුම් යන්නෙ ජැනට්ට, මොකද එයා මීට කලින් ඇල්ගෝරිදම් එකට ගිහින් තියන නිසා.
ඒ වගේම ඇලෙක්ස්, මොලී, නීකො සහා සැවින් මෙයාලව බේරගන්න සැලසුමක් ක්‍රියාත්මක කරනවා. ඒ වගේම මතක ඇති මේ පිටසක්වල පවුලෙ සාමාජිකයො 4 දෙනෙක් ඉන්න බව, හැබැයි තාම තුන්දෙනයි අපිට දැකගන්න ලැබුනෙ. එතකොට අනික් කෙනා කෝ? ඒ ගැන ඉගියක්වත් නැහැ. හැබැයි නීකො හිතනවා හතරවෙනියා ඉන්නෙ එයාගෙ ඇග ඇතුලෙ කියලා. හැබැයි ඇලෙක්ස් එකට අපූරු උත්තරයක් දෙනවා. කොහොම වුනත් මුල් කොටසෙ අවසානෙට පෙන්නුවා මතක ඇති කැරොලිනාගෙ අම්මට ලැබෙන්න ඉන්න ළමයව. එයාව ටිකක් විශේෂ කරලා පෙන්නුවා වගේ දැනුනා මටනම්. අපි බලමු ස්සරහට මේ ළමයව කතාවට මොනවගේ බලපෑමක් කරයිද කියලා එහෙනම් මම ගියා.
#Hail Marvel!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2016 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks a lot saho sub ekata
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!
thanks …………………..
thankx machan
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……!
නියමයි…. සබ් එකට තැන්ක්ස්…
ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු…
Thanks bro
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 🙂 🙂 …
ඉතුරු කොටස්වලටත් ඉක්මනට සබ් එක දෙමු..
ජය වේවා.!
උපසිරසියට තුති…. නැවත හමුවෙමු… ජයවේවා
#Hail_Hydra
Sub eakata thanx
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජය වේවා !!!