Supernatural [S07 : E16] | ශාපය…[සිංහල උපසිරැසි සමඟ]
කකුල් ගැලවෙනකම් නටපු බැලරීනා කෙනෙක් ගැන හොයන්න එන සෑම්නුයි ඩීන්නුයි වැඩි වෙලාවක් යන්න කලින් ලවායතන් ප්‍රශ්නෙකට මැදි වෙනවා.
මේ අතරේ කලින් කතාවේ අන්තිමට දැක්කනේ ලුසිෆර් ආපහු නොයන්නම ආපු හැටි. ලුසිෆර් හදන්නේ සෑම්ට නිදා ගන්න නොදීම ඉන්නයි.
ඒ වගේම අදත් අහිමි වීම් ලයිස්තුවට තවත් කෙනෙක් එකතු වෙනවා. විස්තර කතාව බලලා දැනගන්න.
දැන් පහුගිය ටිකේම අයියා මලෝ දෙන්න මූණ දුන්නේ අහිමිවීම්වලටමයි. කවදා හරි හිටපු යාළුවො ඔක්කොම වගේ දැන් මැරිලා. එයින් කවුරු හරි එක්කෙනෙක්වත් ආපහු ආවනම් හොදයි නේද? 😉
කවුරු ආවොත් හොදයි කියලද ඕගොල්ලෝ හිතන්නේ?
—–
අධ්‍යක්ෂණය : ජෝන් ෂෝවෝල්ටර් (John Showalter)
ලිව්වේ : ජෙනී ක්ලයින් (Jenny Klein) සහ රොබට් සිගර් (Robert Singer)
විකාශනය වුණේ : 2012 මාර්තු 16
මීළග කොටසෙන්::
7.17 The Born-Again Identity
Promo, Sneak peek
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 13340 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
castiel
thank you
ස්තූතියි සහෝ
උපසිරසට බොහොම ස්තූතියි සහෝ…
සබට ස්තුති .. මන් හිතන්නේ කැස් 😀
Thanks…
සහෝ ඔබට සීසන් 10 ම සබ් හැකි ඉක්මනින් අප වෙත ලබා දිමට ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්තනා කරනවා
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
THANKS MDG SAHO!!
thankz brooooooooooooooooooooooooooooooooooo
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks saho 🙂
apita one caes 🙂 thanxx
නියමයි.
Thnxx bro..
Thank you very much……
Thank You…..
Thanks saho
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
Thnx bro…..
Thank you very much
කැස් ආවොත් නම් පට්ට. ලවා ලට දෙයි රිදෙන්න 😀
එලස්
සබට තුති
ඔබට ජය…….
thanks
thanmks sahoo sub ekata ….
niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanks bro..
පට්ට….පට්ට…නියමයි…………………..
machoo puluwannan “Vampire Diaries” ake sub dennako mn english walin blanawa bn therenna hariyata
thanks sahoo anawanan hoda “castiyel” thamaa balamuko issarahata digatama demu
කැස් ආවොත් හොදයි නේද..
තෑන්ක් යූ මචන්..
thanks
Thanks bro
thanks සහෝ sub එකට දිගටම ඔයාගෙන්මයි supernatural එකට sub ඕනෙ…MDG කිව්වොත් sub ම තමයි
බොහෝම ස්තූතියි සබට….. ජය……