Marvels Runaways [S03 : E07] Sinhala Subtitles | මං දැකපු විදිහට ලෝකය දකින්න.. [සිංහල උපසිරැසි සමඟ]
ගර්ට්ගෙ අලුත් යාළුව මැක්ස්, ටීනාගේ අනතුරු ඇඟවීම, රොබට්ගේ හදිසි සුවවීම, මෝගන් එක රැයින් CEO කළ විසාඩ් පාටිය වගේ හරි හරි දේවල් ගිය එපියෙ වුණානෙ. මතක ඇතිනෙ නීකෝ කැරොලීනටත් පිටිං ගිහිං ඇලෙක්ස්ව බේරගන්න කියල මෝගන්ගෙ පුහුණු යෝජනාව පිළිගත්ත හැටි. ඒ සේරමත් අස්සෙ උඩු දුවන ෆෝන් ප්‍රශ්නෙ. මතකයි නේද මෝගන් කෝවස් ෆෝන් වලින් මිනිස්සුන්ව පිස්සු වට්ටල ගහන්න යන ගේම. කොහොම අමතක වෙන්නද නේද එපි 6ක් එක දිගට බලාගෙන ගියානෙ දැන්.
හරි එහෙනං අද කතාව පටං ගන්නෙ ඔන්න මොලීගෙන්. මෝලීගෙන් කිව්වම ගිය එපිය අන්තිමේදි ඔයාලට මතක ඇති කැරොලීනයි යාළුවො කට්ටියයි ආපහු හොස්ටල් එකට එනකොට මෝලී හිටිය කෝවස් ෆෝන් එකකට අහුවෙලා. ඔන්න අද කතාව පටං ගන්නෙ එතන ඉඳන්. ආය මොලීට යකා වැහුන කියන්නෙ හිතා ගන්න හැකිනෙ අපේ යාළුවො සෙට් එක මුහුණ දෙන්න යන කරදරේ තරම. බලන්නකො බලන්නකො එතනිං එහාට අද එපිය ගැන මං මොකුත්ම කියන්න යන්නෙ නෑ. එහෙම කලොත් ඒක ඔයාලගෙ රසවින්ඳනයට බාධාවක්. ඇරත් ඉවසිල්ලක් නැතුවනෙ ඇත්තෙ. හරි එහෙනං බලන්නකො. මං ගියා. ජය වේවා !!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
1555 downloads
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2015-04-20
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
thanks a lot saho sub ekata
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!
thanks ……………….
thankx machan
Thanks achintha
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තූතියි!✌❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Checkered Ninja (2018)
The Curse of the Were-Rabbit (2005)
Trolls Holiday (TV Short 2017)
The Dark Crystal: Age of Resistance (2019)
උපසිරසියට තුති…. නැවත හමුවෙමු… ජයවේවා
#Hail_Hydra
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
oik.. dan hari.. tnx saho suba haduwata..
දෝෂය නිවැරදි වී නැත.
උපසිරස ඇත්තේ 6 ෙවෙනි ඒපියට අදාළ ඒක. ෙපොඩ්ඩක් බලන්න..
සබ් එක තියෙන්නේ 6 වෙනි එපියේ සබ් එක..
එක පොඩ්ඩක් බලන්න..
නියමයි…. සබ් එකට තැන්ක්ස්…
සුපිරි වැඩක්….
දිගටම සබ් දෙමු….
උපසිරැසියෙ තිබූ දෝෂය නිවැරදි කර ඇත.
Sub eka weradi e6 eka thiyenne
සබ් එක වැරදි..
sub eka nane…
download link එක නැත්තෙ ඇයි බං
Koo bn sub eka penwanne na ne
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 🙂 🙂 …
ජය වේවා.!
ayye RIVERDALE tv sereis eke sub dennako plzzz
Sub eka ewapnko bn
Download Not Found