Marvel’s What If…? [S01 : E03] Sinhala Subtitles | ඇවෙන්ජර්ස්ල නැති ලෝකයක්? [සිංහල උපසිරැසි]
කොහොමද හැම කෙනෙක්ටම? ඇතිවෙලා තියෙන වසංගත කාලයේ, හැම කෙනෙක්ම බොහොම ප්‍රවේසමින් ඉන්නවා ඇති කියල හිතනවා. ඉතිං මම අද අරගෙන ආවේ මාවල් සිනමා විශ්වයට හදුන්වාදීමට නියමිත අලුත්ම සංකල්පය වෙන මල්ටිවර්ස් සංකල්පයට ප්‍රේක්ෂක ඔබලාව හුරු කරවීම වෙනුවෙන් මාවල් ඇනිමේෂන් විසින් ඔබ වෙත ලබා දෙන What if..? ඇනිමේෂන් සිරිස් එකේ තුන්වැනි එපිසෝඩ් එක.
මේ වෙනකම් කතාව බලපු අය දන්නවා මේකේ පොතේ ගුරා තමයි වොචර් කියන්නේ. ඉතිං අපි දන්නා කියන මාවල් සිනමා විශ්වයේ සිදුවූ ඇතැම් සිදුවීම් අපිට සමාන වෙනම විශ්වයක වෙනස් අයුරින් සිදුවන සිදුවීමක් නිසා එම සිදුවීම අයත් මුළු මහත් විශ්වයටම ඇතිවෙන්න පුළුවන් බලපෑම මොන වගේද කියල පහුගිය එපිසෝඩ් එකෙන් දකින්න ලැබෙන්න ඇතිනේ. තානොස් මොන තරම් හොඳ හාදයෙක්ද කියල, දේවල් හරියට වුනා නම් 🙂
ඉතිං පහුගිය කතාංග දෙකේම උනා වගේ අද වෙන්නෙත්, හදිසියෙවත් එහෙම නොවුන නම් මෙහෙම වෙන්න ඉඩ තිබ්බ නේද කියන සිදුවීමක්. ඒ තමයි ඩිරෙක්ටර් නික් ෆියුරි සහ කොල්සන් විසින් ඇවෙන්ජර්ස් කණ්ඩායම එක්කාසු කිරීම හරි හැටි සිදු කරගන්න අසමත් වෙලා, ඊට සම්බන්ධ ප්‍රධාන පුද්ගලයින් වෙන අයන් මෑන්, හල්ක්, නටාෂා රමනොෆ්, තෝර් සහ බාන්ට් මිය ගියා නම් ? මොකක් වෙයිද?
[box]
What If… the World Lost Its Mightiest Heroes?
Director: Bryan Andrews
Writers: A.C. Bradley, Matthew Chauncey & Jack Kirby
IMDB Ratings : 8.3
Release Date: 25 August 2021
[/box]
Due to copyright issues, we do not provide any torrent link.
SInhala Subtitles
-- Count 12699 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks for the subtitles. Keep up the good work.
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
සබ්එකට Tnx Mchn,, ජය!! ✌️✌️
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks, bro… suba nam supirimai … 3125 downloads thibilath 23 votes 19 comments wechcha eka gana nm dukai
බොහොම ස්තූතියි සහෝ
Thanks for the sub!!!
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ..!
thank you for sub
tnx for the sub….. epi 4 tath dennako
thank for sub
Thanks
wima aya goda kalekin mata nan oyawa hamba wenne biscope eken
සිංහල උපසිරැසියට ස්තූතියි
Thanks…
thank you for sub
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Sub ekata Thanks
thanks ayye sub ekata
Thanks saho
අනේ අයියේ legends of tomorrow season 06 වලටත් sub දෙන්නකෝ
thankx machan
උපසිරැසියට බොහොම ස්තුතියි!
ස්තුතියි විමා ! ❤️❤️ආදරෙයි