අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Marvel’s What If…? [S02 : E08] Sinhala Subtitles | කාලයේ අතරමන් වුන සොල්දාදුවා [සිංහල උපසිරැසි]

Rating: 8.6/10. From 16 votes.
Please wait...

What If

Marvel’s What If…? [S02 : E08] Sinhala Subtitles

බයිස්කෝප් වාසී හැමදෙනාටම සුබ දවසක් වේවා.
පොඩ්ඩක් පරක්කු වුනා ඒක මුලින්ම කියලා ඉන්නම්.
මට බනින්න ඇති සනූප මල්ලි (*ස්තූතී මේක මට භාරදුන්නට)
6 වෙනකොට දාන එක මූ  10 ටත් දාලා නෑ කියලා.
(එහෙම කරන්න එපා, පවුනේ, නත්තල්නේ)
කාලෙකින් සබ් එකක් ගැහුවේ යාළුවනේ කතාව බහිමු.
මුලින්ම මේක කලින් එපිසෝඩ් ටිකක තොරතුරු ඕනවෙනවා.
Avengers පලවෙනි ෆිල්ම් එක, What if දෙවනි සීසන් එකේ
3 වෙනි එපිසෝඩ් එකේ හැපීට වෙන ඇක්සිඩන්ට් එක,
පස්වෙනි එපිසෝඩ් එකේ කැප්ටන් කාටර්ව පෝටල් වෙන සීන් එක

මේ යථාර්තයේදී මුලින්ම ඇවෙන්ජර්ස්ලට මුහුණ දෙන්න වෙන්නේ ලොකීගේ හමුදාවට නෙමේ.
අපේ ඔරිජිනල් ඇවෙන්ජර්ස්ලට අමතරව පස්සේ ආපු අයත් ඉන්නවා.
මමත් හිතුවේ 1602 දී ඇවෙන්ජර්ස්ලා එකතුවෙනකොට වෙනම සෙට් එකක් ඉඳී.
එහෙම නැහැ කොහේ ගියත් ඇවෙන්ජර්ස් ඇවෙන්ජර්ස්ම තමා
කතාව පටන්ගන්නේ ඉන්ෆිනිටි වෝ එක නිසා
ඔයාලා දැක්කනේ ස්කාලට් විච්, ෆියුරි එක්ක එකතු වෙලා
කැප්ටන් කාටර්ව එයාලගේ රැජිණව බේරගන්න කතාකරගත්තා.
ඉතින් කවුද මේ රැජිණ ??
මොකක්ද මේ අනාගතය නිසා අතීතයට වෙන විපත??
කැප්ටන් කාටර් මොනවා කරයිද ??
මොනවා කළත් වෙන්න තියන දේ වෙනවද ??

ප.ලි.
මොනවා වුනත් මාවල් උදවිය කැප්ටන් ඇමරිකාගේ ලව් ස්ටෝරියයි,
තානෝස් එක්කයි ලොකු ඇරියස් එකක් තියනවා.
මේ එපිසෝඩ් එක ටිකක් ඉමෝෂනල් වගේම අන්තිම තැනදි පාත් වෙන කෙනා එනපොට හොඳ නැහැ.
ඉතින් අන්තිම එපියෙදි ස්ට්‍රේන්ජ් කැප්ටන් කාටර්ගේ හැපි එන්ඩින් එක හොයලා දෙයිද ??

 

What If, What if Season 02, What If Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාල් විමුක්ති (S.K.)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-01-09
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous Season

All BT1

Nxt Season BT12

 

What If, What If Season 02, What If Season 02 Sinhala Sub

19 thoughts on “Marvel’s What If…? [S02 : E08] Sinhala Subtitles | කාලයේ අතරමන් වුන සොල්දාදුවා [සිංහල උපසිරැසි]

  • Thanks broh

    Reply
  • thanks bro

    Reply
  • සමාවෙන්නෝනේ කමෙන්ට් එක දාන්න පරක්කු වුණාට. දැන් තමයි ඔන්න එපිය බලන්න වෙලාවක් හම්බවුණේ.

    සුපිරිම එපියක් මේක නම්. සබ් එකත් නියමෙටම තිබුණා. ඒක ඉතින් හැමදාම එහෙම නොවැ. 😀

    බොහෝම ස්තුතියි අයියේ ඇහුව සැණින් සබ් එක කරන්න බාරගත්තට. ඒවගේම සබ් එකටත් ස්තුතියි.

    ආ… බැන්නෙ නම් නෑ හොඳේ. සබ් එක කොලිටි නම් ඩිංගක් පරක්කු වුණාම මක් වෙනවද? 😉

    Reply
  • Sub file eka extract venne.rar flle eke aulak wage

    Reply
    • අපි ZIP ෆයිල් එකක් විදිහට දීලා තියෙන්නේ. Extrac වෙනවා. එහෙම අවුලක් නෑ.

      Reply
      • Aulak wenne na kuwata aulk tyna nisane kynne..modayek Novi blapan ghn aulk na kynna kalin

        Reply
        • අවුලක් නෑ කියන්නේ අවුලක් නැති නිසා. සබ් ඩවුන්ලෝඩ් කරන්න කලින් Zip ෆයිල් Extract කරන හැටි ඉගෙනගෙන වරෙන්. තමුසෙගේ මෝඩකම මෙතන ප්‍රදර්ශනය කරන්න එපා !

          Reply
  • Sub file එක extrac වෙන්නෑ.

    Reply
  • සබ් එක වැඩ කරන්නේ නැ බං

    Reply
  • Thank u sub එකට. මේ ටිකේම හවස් වෙද්දි බලන්න පුරුදුවෙලා ඉදිය නිසා චුට්ටක් අමාරුවෙන් ඉදියෙ බලන්න විදියක් නතුව. ❤️:)

    Reply
  • සබ් දාන්න කොච්චර කට්ටක් කන්න ඕනේද කියලා දන්න එකෙක් වත් මුකුත් කියන්නෙ නෑ… ගුඩ් ලක් බ්‍රෝ…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *