අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Mask Girl [S01 : E01] Sinhala Subtitles | වෙස්මුහුණු දැරිය [සිංහල උපසිරසි]

Rating: 7.5/10. From 8 votes.
Please wait...

කොහොමද යාලුවනේ, මෙන්න මම ඔයාලට තවත් ලස්සන කතාවක් අරගෙන ආවා. 🙂

මේ කතාවෙන් කියවෙන්නෙ ලස්සන කියන හැඳින්වීම මනුෂ්‍ය ජීවිතයකට කොයිතරම් බලපානවද කියලයි. ලස්සන කියන දේ කෙනෙක්ගෙන් කෙනෙක්ට සාපේක්ෂ වුනත් කොයි තරම් ජීවිතේ තීරණාත්මක සාධකයක්ද කියලා මේ කතාවෙන් අපිට පෙන්නල දෙනවා.

MASK GIRL (වෙස්මුහුණු දැරිය)

2015 සහ 2018 අතර ප්‍රකාශයට පත් කරන ලද Mae-mi සහ Hee-se විසින් ඒ නමින්ම රචිත Naver webtoon එක මත පදනම් ව නිර්මාණය වී ඇති MASK GIRL, Kim Yong-hoon විසින් අධ්‍යක්ෂණය කරන ලද දකුණු කොරියානු ප්‍රවාහ රූපවාහිනී කතාමාලාවක් වන අතර එය අතර, එහි Lee Han-byeol, Nana, Go Hyun-jung, Ahn Jae-hong, සහ Yeom Hye-ran රංගනයෙන් දායක විය. එය 2023 අගෝස්තු 18 වන දින Netflix හි තිරගත විය.

 

E01 – Kim Mo-mi
Lee Han-byeol/Nana/Go Hyun-jung යන නිළියන් විසින් රඟපානු ලබන Kim Mo-mi, ඇගේ පෙනුම ගැන අනාරක්ෂිතව සිටින කාර්යාල සේවිකාවකි. රාත්‍රියේදී අන්තර්ජාල වෙස්මුහුණු පෞරුෂයක් බවට වෙන ඇය අනපේක්ෂිත, අවාසනාවන්ත සිදුවීම් දාමයක් හරහා ඇගේ ජීවිතය ගෙවයි.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1Next BT1

6 thoughts on “Mask Girl [S01 : E01] Sinhala Subtitles | වෙස්මුහුණු දැරිය [සිංහල උපසිරසි]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
    • ane meke substiles witharani thiyenni vedio ek kohenda ganna oni

      Reply
      • මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් සහෝ. අපි දෙන සබ්වලට අදාළ පිටපත් ඔය සයිට් එකේ තියෙනවා.

        Reply
  • උපසිරසියට බොහොම ස්තුතියි අක්කේ!
    එක දිගට එක පෙලට සබ් දෙනවා 🙂
    මේක අනිවා බලන්න ඕන එකක් 😛

    Reply
  • නියමයි මේකට සබ් දෙයි කියල හිතුවෙම නෑ. ගොඩාක් ස්තූතීයි.

    Reply
  • ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *