අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Mask Girl [S01 : E07] Sinhala Subtitles | මෝ මී හා මී මෝ [සිංහල උපසිරසි]

Rating: 7.0/10. From 3 votes.
Please wait...

අවසාන කොටස ආරම්භ වෙන්නේ Kyung-ja නැවත නිවසට පැමිණීම මෙන්ම Mi-mo ඇය එනතුරු බලා සිටීමෙන්. මේ අතර, Mo-mi හුදකලා සිරකඳවුරේ සිටින අතර තම දියණියට උපකාර කිරීම සඳහා පිටතට යවන ලෙස අයදිනවා. රෝගයකින් මැරෙන්න යන තමන්ගෙ දරුවා බේරගන්න සැත්කම කරන්න අවශ්‍ය නිසා Eun-suk, පලි ගැනීමක් නිසා මරන්න හදන තමන්ගෙ දරුවව බේරගන්න මහන්සි වෙන Mo-mi ව රවට්ටනවා. කොහොම වුනත් අවසානයේ Mo-mi සහ Mi-mo එකම රාමුවක දකින්න පුලුවන් වෙනවා.

සෑම දෙයකම අලංකාරයක් ඇත, නමුත් සෑම කෙනෙකුටම එය නොපෙනේ.
කොන්ෆියුසියස්

සියලුම කුඩා ගැහැණු ළමයින්ට ඔවුන් ලස්සන නැතත්, ඔවුන් ලස්සන බව පැවසිය යුතුය.
මැරිලින් මොන්රෝ

එහෙනම් ආයෙත් අලුත් කතාවකින් හමුවෙනකල් හැමෝම ලස්සනට හිනා වෙලා ඉන්න ඕනේ…

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

6 thoughts on “Mask Girl [S01 : E07] Sinhala Subtitles | මෝ මී හා මී මෝ [සිංහල උපසිරසි]

  • මේකේ අන්තිම ටික තියෙන්නේ ඉංග්‍රීසි වලින්, පුලුවන්නම් හදලා දාන්න. ස්තූතී

    Reply
    • ගැටලුව නිරාකරණය කලා. දැනුම් දුන්නට ස්තූතියි.

      Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thanks jayawewa….!

    Reply
  • ගොඩක් ස්තූතියි මේ සීරිස් එකට සබ් දීපු එකට.

    Reply
  • ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *