Watch Trailer

Masquerade (2012) | රඟපෑම… [සිංහල උපසිරැසි සමඟ]

ජාතික ව්‍යසන සහ සිය ජීවිත තර්ජන දරුණු ලෙස දෝලනය වූ වකවානුවක ජෝසියන් අධිරාජ්‍යයේ 15 වැනි වූ කෘරතම පාලකයෙක් ද වූ ග්වන්ඝයි රජු සිය රාජකීය ලේකම්වරයා අමතා තමන් හා සමාන රූ ඇති පුද්ගලයෙකු සොයන ලෙස අණ කරයි. ඔහු රජු හා සමාන ම රූ ඇති “හා-සියන්” නමැති අභිරූපන ශිල්පියෙක් සොයා ගනී. ග්වන්ඝයි රජු යම්කිසි අභිරහස්…


ජාතික ව්‍යසන සහ සිය ජීවිත තර්ජන දරුණු ලෙස දෝලනය වූ වකවානුවක ජෝසියන් අධිරාජ්‍යයේ 15 වැනි වූ කෘරතම පාලකයෙක් ද වූ ග්වන්ඝයි රජු සිය රාජකීය ලේකම්වරයා අමතා තමන් හා සමාන රූ ඇති පුද්ගලයෙකු සොයන ලෙස අණ කරයි. ඔහු රජු හා සමාන ම රූ ඇති “හා-සියන්” නමැති අභිරූපන ශිල්පියෙක් සොයා ගනී. ග්වන්ඝයි රජු යම්කිසි අභිරහස් විෂකින් සිහිසුන් වන කල “හා-සියන්” අකමැත්තෙන් වුව ද සිංහාසනාරූඪ වෙයි. සිය දේශය ආර්ථිකමය වශෙයන් බේරාගනීමටත්, සිය මරණයෙන් බේරීමටත් හා-සියන්ට ඉතිහාසගත විශිෂ්ඨත ම “රඟපෑම” සිදු කළ යුතු වෙයි. මේ එම ඓතිහාසික, සත්‍යය කතා ප්‍රවෘත්තියයි.

මෙහි ප්‍රධාන රංගන ශිල්පී බයුං හන් ලී සිය විශිෂ්ඨ රංගනයෙන් දායක වන මෙම චිත්‍රපටිය පවුලේ සියලු දෙනා සමඟ නැරඹිය හැකි විනෝදාත්මක මෙන් ම අග්‍රගන්‍ය වූත් සම්භාව්‍ය වූත් චලන චිත්‍රයක් ලෙස හැඳින්විය හැකියි.

චිත්‍රපට ප්‍රභේදය – ඓතිහාසික / වෘතාන්තමය

ග්වන්ඝයි රජු ගැන ඉතිහාසයෙන් බිඳක්.

Masquerade (2012) on IMDb

 

 

6,816 downloadsDownload Masquerade-2012.zip46 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තමීර ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

තමීර ජයසූරිය

Subtitles

6,816 downloadsDownload Subtitles46 KB

74 comments

  1. amilatk

    thankssss

  2. මනොජ්

    එල එළ යාලු

  3. eranga

    එල සහෝ ජය!

  4. vee

    maxxa saho

  5. rusuru | රුසිරු

    එලස් මචං දිගටම දෙමු සබ

  6. ccnp

    Thanks

  7. jack

    නියමයි. ස්තුතියි සහෝ..

  8. ositha

    bohoma pin sahota

  9. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    niyamai macho...
    jaya wewaa
    sab ekata thanks..

  10. නලින්

    ස්තුතියි තමිර සහෝ

    ජය වේවා!

  11. yeshu

    thankZ

  12. senuri

    ela wadak sahoooo

  13. “චූටී මල්ලි”

    එල එල එල
    සබ තුති
    ඔබට ජය....

  14. chami

    thxxxxxxxxx

  15. ashan

    Thank Bro

  16. kalinga

    බොහොම පින්!

  17. tharanga

    ජය වේවා සහෝ!

  18. kesara

    thanks you bro!great work

  19. Charitha Herath

    අපේ Don Yi (අභීත දියණි) නෙව මේකේ ඉන්නේ...!

  20. දිමුතු තරඟ ඉලුක්කුඹුර

    මේක පළමු එක නේද ? මගේ උණුසුම් සුබ පැතුම්,ජයවේවා.

  21. siraj

    ‍‍සු‍පි‍රි ‍ෆිල්‍ම්‍ ‍එ‍කක්‍.
    සබ්‍ ‍එ‍ක‍ට ස්‍‍තූ‍ති‍යි ‍ස‍හෝ.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙ‍මු ‍නේ.........

  22. gihan

    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

    1. Greta

      Thanks for shngrai. Always good to find a real expert.

  23. mudiya / මුදියා

    පළවෙනි එකද කොල්ලො.
    උණසුම් සුභ පැතුම් හොඳේ.
    පෝස්ට් එක නම් ටිකක් මදි වගේ.
    කමක් නෑ දිගටම සබ් දෙමු.
    ජයවේවා.බොහෝ..........................................................................................ම ස්තූතියි...!

  24. Amil

    සු‍පි‍රි ‍ෆිල්‍ම්‍ ‍එ‍කක්‍.
    සබ්‍ ‍එ‍ක‍ට ස්‍‍තූ‍ති‍යි ‍ස‍හෝ.

  25. Chamasrsp

    එල සහෝ..!!!! සබ්‍ දිගටම දෙමු.. :)

  26. chandana

    Thanks

  27. රොයිලි

    බොහොම ස්තූතියි තමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  28. me

    Thanks

  29. Saman Prasad ( Black Cobra )

    thanks...

  30. shani

    thanks

  31. Isuru

    මමත් බැලුවා. ගොඩාක් ලස්සන කතාවක්. ස්තුතී !!!

  32. ධනු

    thanks machan....meke huru purudu muhunak penna thiyana nisa banna gannawa...eyada dannathi nisa kiyanna yanna....waradununoth ehema!jaya wewa!

    1. Anonymous

      Eya Thamai

  33. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P :P

  34. hasitha

    dong yi innawa maru/................

  35. supun

    කොරියන් ෆිල්ම් ඩැන් ටිකක් නැගලා යනවා වගේනේද යාලුවනෙ.

  36. Dulitha

    maxaaa. movie ekath maru, sbu ekath maru. thanx

  37. Binara Ravinash

    maxxzz.tnkz bro

  38. Dhananjaya Nuwan

    ela ela............saho..........

  39. Tomba

    maxxa. keep it up bro

  40. Lahiru

    ah! meke ape Dong Yi kumariyath innawane. e hinda aniwaaren balanawa.

  41. sachith

    Thanks Machan

  42. sp පියමල්

    thanks

  43. කේ.යූ.ජී. උදාර

    නියමයි තමීර සහෝ..........
    දිගට ම මේ වැඩේ කරගෙන යමු.

  44. randeepana

    ‍ෆිල්‍ම්‍ ‍එ‍ක ‍නම්‍ ‍හො‍ද‍ට‍ම ති‍යෙ‍න‍වා ‍සු‍පි‍රි....

  45. පොඩි මල්ලි

    මාර ලස්සන කතාවක්

  46. තමීර ජයසූරිය

    අදහස් දැක් වූ සියලු දෙනාටම ස්තුතියි.
    ඉදිරියටත් සිංහල උපසිරැසි මා අතින් හැදුනොත් ඒවා සියල්ල ඔබ සැම අතර බෙදාගන්නම්.
    බයිස්කෝප් වෙබ් පිටුවේ අයටත් ස්තුතිය..!

    ජය වේවා..!

  47. Samith

    තමීර සහෝදරයාට බොහොමත් ස්තුතියි! ගෙදර හැමෝම එක්ක බලන්න පුළුවන් මෙවැනි විශිෂ්ට කළා නිර්මාණයක් සිංහල උපසිරැසි ගැන්වීම වෙනුවෙන්.

  48. Sajith

    ෆිල්ම් එක නම් සුපිරියි.අන්තිමට වෙන දේ ගැන දුකයි

  49. ANJANA

    thanks..

  50. Anu

    niyama film 1ka ban.patta.mey wage thawa 1k diyan saho...

Load more comments