Watch Trailer

GoldenEye (1995) | ජේම්ස් බොන්ඩ් හා සහෝදරත්වයේ ද්‍රෝහී වීම. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් මෙන්න ගෙනාවා දාහත් වෙනි නිල ජේම්ස් බොන්ඩ් චිත්‍රපටය. මේ තමා 90 දශකයේ තිරගත වෙන පළවෙනි බොන්ඩ් චිත්‍රපටය. මේ චිත්‍රපටිය මේ කතාමාලාවේ සමහර චරිත වලට ටිකක් විශේෂ එකක්. මේ තමා බොහොම සරාගී නළුවෙක් වෙච්ච Pierce Brosnan ගේ පළවෙනි බොන්ඩ් චරිත නිරූපණය. ඒ වගේම 2012 වෙනකම්ම M ගේ චරිතට පණ පෙවූ වගේම…

GoldenEye 1995
හොඳයි එහෙනම් මෙන්න ගෙනාවා දාහත් වෙනි නිල ජේම්ස් බොන්ඩ් චිත්‍රපටය. මේ තමා 90 දශකයේ තිරගත වෙන පළවෙනි බොන්ඩ් චිත්‍රපටය. මේ චිත්‍රපටිය මේ කතාමාලාවේ සමහර චරිත වලට ටිකක් විශේෂ එකක්. මේ තමා බොහොම සරාගී නළුවෙක් වෙච්ච Pierce Brosnan ගේ පළවෙනි බොන්ඩ් චරිත නිරූපණය. ඒ වගේම 2012 වෙනකම්ම M ගේ චරිතට පණ පෙවූ වගේම ප්‍රථම වතාවට ඒ චරිතයට කාන්තා නියෝජනයක් දෙමින් Judi Dench මේ චිත්‍රපටයෙන් කලඑළි බහිනවා. ඒ වගේම මේ තමා සෝවියෙක් දේශය බිඳී විසිරුණාට පසු තිරගත වෙන පළවෙනි බොන්ඩ් චිත්‍රපටය. හැබැයි කලින් බොන්ඩ් චිත්‍රපටයෙන් පස්සේ මේ චිත්‍රපටය එන්න අවුරුදු 6 ක් ම ගියා නඩු විභාගයක් හින්දා. ඒ වගේම 60 දශකයේ චිත්‍රපට 6 ක්, හා 70 හා 80 දශක වල 5 බැගින් තිරගත වූ චිත්‍රපට සංඛ්‍යාව 90 දශකයේ 3ට බහිනවා. ඉතුරු දෙක ඉතින් ලබන සතියෙදි හම්බවෙනවා කියලා දන්නවනේ.

අද කොටසේ කතාව ගැන කියනවනම් එක්තරා අපරාධ සංවිධානයක් විසින් නවීනතම හෙලිකොප්ටරයක් පැහර ගන්නවා. මේ හෙලිකොප්ටරය හදිසියේම මෙවන විට වසා ඇතැයි සිතන රුසියානු අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් වෙත ගොඩ බහිනවා. ඒ වගේම ඒ ටිකකින් ඒ මධ්‍යස්ථානය අභ්‍යවකාශයේ සිට එල්ල වෙන ප්‍රහාරයකින් විනාශ වෙනවා. ටිකක් පැටලිලි සහගතයි වගේ නේද? මීට වඩා පැටලිලි සහිතයි කතාව පටන් ගන්න තැනත්. බාගෙනම ඒ අවුල් ලෙහා ගන්නකෝ.

එහෙනම් ඊළඟ චිත්‍රපටයෙක් ලබන සතියේ හමුවෙමු. ජය වේවා!!! 263

GoldenEye (1995) on IMDb

 

 

495 MB කොපිය මෙතනින් බාගන්න

1A915507A35952137993058EB486DAC8693FA6B4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,349 downloadsDownload Golden.Eye_.007x17.1995.zip50 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/රොයිලි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< 007 – 16                                                                                                              007 – 18 >>

 

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

1,349 downloadsDownload Subtitles50 KB

28 comments

  1. asiri

    pattama thama

  2. ccnp

    Thanks

  3. mahesh

    එල මේ කොටස දෙනකම්ම් හිටියේ ජය!

  4. Saman Prasad ( Black Cobra )

    thanx...

  5. vee

    maxxa saho

  6. දිමුතු තරඟ ඉලුක්කුඹුර

    මේකනම් සුපිරිම කතාවක් මම බලල තියෙනවා, බොහොම ස්තුතියි උපසිරසියට,ජයවේවා.

  7. panditha sasika

    thanks kollo

  8. amilatk

    jayen jaya!!!

  9. නලින්

    නියමයි රොයිලා අයියා

    ජය වේවා

  10. “චූටී මල්ලි”

    එල එල එල
    සබ තුති
    ඔබට ජය....

  11. dev

    bohoma stuti saho..... .

  12. mudiya / මුදියා

    එල රොයිලි එල.
    තව ටික දවසකින් ඔක්කොම ඉවරයි වගේ.
    ජයවේවා.බොහෝ.....................................................................................ම ස්තූතියි...!

  13. gihan

    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  14. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි රොයිලි සහො :P :P

  15. kanthaDLA

    thanks royli kollo..parana eva deeepan machan..

  16. මාලින්

    සුපිරි වැඩේට ගොඩක් thanks. Please මචං නිල එකක් නොවුනට Never Say Never Again ෆිල්ම් එකත් දීපන්.

  17. namika

    බොහොම ස්තුතියි රොයිලි සහෝ!
    මේ නළුවාගේ බොන්ඩ් ඒවාට තමා මම කැමති.
    මම පොඩි ඉල්ලීමක් කරන්නද?
    ඔයා ඉස්සරම දවසක ලිපියක්ලිවුවේ message in a bottle කියලා සලරුවකට.
    අන්න ඒකටත් උපසිරසියක් දෙන්නකෝ!
    ජය වේවා!

    1. ශාන් විමුක්ති [ විමා]

      ඉවසන් ඉන්ටකො :)

  18. sp පියමල්

    thanks

  19. කේ.යූ.ජී. උදාර

    හැංඟුණු රත්තරන් මෙහෙම හරි ගොඩ දානවට බොහොම ස්තූතියි රොයිලි...............

  20. ශාන් විමුක්ති [ විමා]

    පස්ටයි ඈ සබට බොහෝ තුති
    සමියා මට මේකේ ෆිලුම් සේරෝම දෙන්නම් කිවා
    දත කට මැදන් ඉන්නේ මම දැන් :D

  21. Dhananjaya Nuwan

    jaya wewa...............

  22. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  23. tharindu

    thanx roy....

  24. Nishanpradeep95

    සිංහල සබ් එකට ගොඩක් ස්තුති සහෝදරයා...
    හොද වැඩක් දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා...
    ජය වේවා...
    පුලුවන්නම් Big momma's house 2 සහ grow ups 1 සබ් ටික දෙන්න බලන්න..

  25. Amila Mudalige

    සබ් එකට ගොඩාක් ස්තූතියි!

  26. TharakaWAS

    Subata thanks...!!!

  27. avishka360

    Thanks