MENU

AllFeatured ArticlesSinhala Subtitleඉංග්‍රීසිඑළක්‍රියාදාමචිත්‍රපටිත්‍රාසජනකතිළිණ චාමරපවුලේ සැමටබලන්නවික්‍රමාන්විතවෙනත් භාෂාසිංහල උපසිරැසි

Master Z: Ip Man Legacy (2018) AKA Ye wen wai zhuan: Zhang tian zhi Sinhala Subtitles | IP Man අතුරු කථාවක් [සිංහල උපසිරැසි]

Rating: 8.8/10. From 49 votes.
Please wait...

සුබ දවසක් බයිස්කෝප් රසිකයන්ට,

අද ගෙනාවේ IMDB 6.9 අගයක් ගත්ත මාෂල් ආට් සටන් වලින් පිරිච්ච ‍ෆිල්ම් එකක්. මේකෙ IP Man ගේ නම තිබ්බට එයාවනම් අපිට දකින්න ලැබෙන්නෑ.  චිත්‍රපටිය ගැන හරියටම කිව්වොත් IP Man 3 චිත්‍රපටියේ spin-off එකක් තමා Master Z: Ip Man Legacy චිත්‍රපටිය . IP Man 3 චිත්‍රපටිය බලපු අයටනම් මතක ඇතිනේ IP Man ට අභියෝග කරන අනික් මාස්ට(ර්) . අන්න එයාගේ කථාව තමා මේකෙන් බලන්න ලැබෙන්නෙ අපිට. මේකේ කථාව ගත්තොත්,

IP Man එක්ක තිබ්බ සටනින් පස්සෙ මාස්ට(ර්) සී මාෂල් ආ(ර්)ට් අතෑරල පුතා එක්ක සාමන්‍ය ජීවීතයක් ගෙවද්දි, මත්ද්‍රව්‍ය කල්ලියක් එක්ක සිදුවන ගැටීමක් තමා මේකෙන් බලගන්න ලැබෙන්නෙ. චිත්‍රපටියේ ගොඩක් ප්‍රසිද්ධ චරිත කීපයක් අපිට දකින්න ලැබෙනව. මාස්ට(ර්) සී විදිහට Max zhang ද,අනිකුත් ප්‍රධාන චරිත විදිහට Dave Batista, Tony Jaa, Michelle Yeoh සහ Xing Yu රංගනයෙන් දායකවෙනව.

ඉංග්‍රිසී උපසි‍රැසියේ යම් යම් අඩු පාඩු තිබුන. පුළුවන් තරම් හොඳට අඩුපාඩුත් නිවැ‍රැදි කලා. සුළු අඩුපාඩුවක් තිබ්බොත් ඒකටත් සමාව ඉල්ලන අතරම, විශේෂයෙන් චිත්‍රපටියට උපසි‍රැසිය කරන්න මට ඉඩ දුන්න සිසිල ප්‍රසාද් සහෝදරයටත්, බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලටත් ස්තූතිය පුදකරනව මෙය පළකිරීමට ඉඩ හසර ළබාදීම පිළිබඳව.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB පිටපත සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 16958 --

[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2017/12/Thilina-Chamara.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිළිණ චාමර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-12-01
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Thisara Neo

Hail Hydra

72 thoughts on “Master Z: Ip Man Legacy (2018) AKA Ye wen wai zhuan: Zhang tian zhi Sinhala Subtitles | IP Man අතුරු කථාවක් [සිංහල උපසිරැසි]

  • sathyajith

    thanks for the sub

    Reply
  • chinthaka_priyadrshana

    Thank u……….

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • RuwanLakshan93

    එල සහෝ ජය වේවා…!

    Reply
  • Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya bro.

    Reply
  • lahiru_sanda

    bluray naddoooooo

    Reply
  • thnk you very much brother. 1080 bluray ekath daanwa da

    Reply
    • Subb eka wada na ne ban..

      Reply
  • Channa Anuruddha

    උපසිරැසියට බොහොම ස්තුතියි

    Reply
  • මිලින්ද ප්‍රියලාල්

    සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි තිළිණ bro

    Reply
  • pasindumanawadu

    Macho Blu ray sub eka danawada?

    Reply
  • Sub ekata thanks saho.jaya wewa ! Digatama me wage weda karamu.

    Reply
  • shashika gihantha

    thank u mchn. digatm karmu

    Reply
  • baiscopelkishu

    thanx for your hard work

    Reply
  • blu ray sub eka denawada

    Reply
  • Sajithlakshan

    thanks ………………..

    Reply
  • chandika1975

    thank you and good worked.

    Reply
  • බොහොම ස්තුතියි ..උපසිරැසියට..ඔබට ජය..!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • යුරාන් ධනුක (ධනූ)

    බොහෝම ස්තූතියි සහෝ.

    Reply
  • priyanthapremarathna

    thanks bro sub akata

    Reply
  • The Last Man (2018)meke sinhala sub ekath dannako

    Reply
  • JoJo’s Bizarre Adventure Diamond Is Unbreakable – Chapter 1 (2017) meke sinhala sub eka hadala dannako

    Reply
  • මේකට sub දෙනකන් හිටියේ සහෝ බොහොම ස්තූතියි!
    පේන විදිහට නම් මේක ඔයාගේ පලවෙනි Chinese එක වගේ නේද,
    සුබ පැතුම් ජයවේවා!
    ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
    පුළුවන්නම් Monstrum (2018) එකටත් sub දෙනවද.
    ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥

    Reply
  • Thilina Bro oyata godaaaak thanks. Biscope ekata hemadama jaya pathanawa !!!!!!!!

    Reply
  • Thank you very much . Good luck

    Reply
  • Suresh Madhusanka

    උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!

    Reply
  • Eranda Malith 2.0

    Sub ekata thanks

    Reply
  • AsithaDilruwan

    ela saho thanks

    Reply
  • pathu mdulaj

    Sub denakan blan hitapu Film ekak sub ekata thanks!

    Reply
  • bohoma sthuthi sahooo…

    Reply
  • dimuthu_dhananjana

    “Triple Frontier” Blu ray apuwama ekath dendoo !!!!!! elama

    Reply
  • harshani11112

    ස්තුති යාලුවා
    තෙරැවන්සරණයි

    Reply
  • Kantha_DLA

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

    Reply
  • හම්මේ තෑන්ක්ස් අහ්හ්…. දෙන්නේ කොය් වෙලාවෙද කියල බලන් හිටියේ

    Reply
  • Hashan M. Priyadarshana

    Thank you bro..

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • Thanks for sub.good luck bro

    Reply
  • Udayanga_Weerasingha

    Sub එකට ස්තූතියි සහෝ….

    Reply
  • Ashanherath

    Thnks mcho denakam hitiye

    Reply
  • Rumesh dhanushka

    Thanks thilina& all admins

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *