Meet The Spartans (2008) | 300 ෆිල්ම් එකේ කොමඩිය [සිංහල උපසිරැසි සමඟ]
මේක මගෙ දෙවැනි උපසිරැසිය. මේක තනිකරම කොමඩි එකක්! කතාව මේකයි. ස්පාර්ටා කියන්නෙ නිර්භීත රණශූරයන් ඉන්න රටක්. ලියොනයිඩස් කියන්නේ ස්පාර්ටා වල රජතුමා. පර්සියාවේ සීසර්ට ඕන වෙනවා ස්පාර්ටාව යටත් කරගන්න. ඉතින් සීසර්ගෙ හමුදාව එනවා ලියොනයිඩස්ගෙ හමුදාව එක්ක යුද්ධෙට. ලියොනයිඩස් හදනවා විශේෂ බල ඇණියක්! ඒකෙ ඉන්නෙ සෙබළු 11යි. ඒ බල ඇණිය කොහොම එකක්ද? යුද්ධෙන් කව්රු දිනයිද කියල දැනගන්නනම් ෆිල්ම් එක බලන්නම වෙනවා. සබ් එක නම් චුට්ටක් විතර 18+ තමයි. ෆිල්ම් එක එහෙම නෑ.
සබ් එක ගැන කියනවනම්, මේකේ සමහර විහිළු මට තේරෙන්නෙත් නෑ. මොකද ඒ රටේ ටීවී ඇඩ්, නළු නිළියන්ට වෙච්ච දේවල්, රියැලිටි ෂෝ විතරක් නෙමේ කම්පියුටර් ගේම් පවා මේකෙ තියෙනවා. ඉතිං මං තේරෙන විදියට තමා සිංහල තේරුම් දැම්මෙ. හැබැයි කතාවෙ රසයට ඒක එච්චර බාධාවක් නෙමේ. සිංදු වලට නම් සිංහල සබ් දැම්මෙ අවශ්‍ය සමහර තැන් වල විතරයි.
7097 downloads
Thanks for Sub!
Thankz bro..
#00FF00 thnx
Thanks Machan Sub ekata!! Jayawewaa!! 🙂 🙂 🙂
බොහොම ස්තූතියි චානක
supiri machan ela film eka
බොහොම ස්තූතියි චානක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thankz bro………..
torrent file 1 dounload krnda ba ne… error 1k enwa ne.. mta godak torrent fille ganna be..
Cannot connect to the real kickass.to
Something is currently interfering with your secure connection to kickass.to.
Try to reload this page in a few minutes or after switching to a new network. If you have recently connected to a new Wi-Fi network, finish logging in before reloading.
If you were to visit kickass.to right now, you might share private information with an attacker. To protect your privacy, Chrome will not load the page until it can establish a secure connection to the real kickass.to.
ඕක google කරල බලන්න. නැත්තන් මට fb මැසේජ් එකක් දාන්න. මං හොයල බලන්නම්. මගෙ එකවුන්ට් එකට ලින්ක් එක මගෙ නමේ ඇති.
thanks
sabata bohoma thuthi…jaya wewa…!
හිනාවෙන්නනම් ආසයි
හිතුනොත් බලන්නම් මචන්
සබට තුති
ඔබට ජය…..
godak sthusthi chanaka malliyaa
ELAZZZZZZZZZZ…..subata thanks CHANAKA saho….Good work.digatama sub demu…jaya wewa…
ස්තුතියි සහෝ,ජයවේවා.
තෑන්ක්ස්
ජයම වේවා…
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀
Thanks very much ….Thanks very much..
very..very..Thanks….!
Thank you very much brother
නියමයි සහෝ.. 😛
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. 🙂 😀
බුදු සරණයි.. !!!
නියමයි ඔන්නබැවා තුති…
ස්තුතියි චානක සහෝ!
මෙකට නම් මදිනොකියන්න හිනා වෙන්න පුළුවන්.
ජය වේවා!
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
PTTA bro thanks meka hoya hoya htye.gdluk…….
IMDB Rates මෙච්චරම අඩුයි කියන්නේ ඇත්තටම මේක බලන්න යොදවන කාලය ඇත්තටම අපරාධයක්නේ.. අනේ සහෝ ඇයි මේ අපි දෙගොල්ලන්ගෙම කාලය මේ නිස්කාරන නීරස බයිස්කෝප් වලට වෙන්කරන්නෙ..
ඔව්මයි…..! හරිම අපරාධයක්නෙ.
සබට බොහොම ස්තුතියි සහො 😛 ජය
niyamayi sahoo
ela ela!!1
film 1 ma laga thibuna. dan sub ekkama balanawa. Tnx
ස්තුතියි සහෝ උපසිරැසියට.
thank you
උපසිරැසියට ස්තුතියි.
තව ටිකක් උපසිරැසි ගැහුවාම ඕවා තේරෙනවා.
දිගටම උපසිරැසි ගහන්න.
මගේ සුබපැතුම්.
ආයු-බෝ-වේවා !!!__/|\__