හරි එහෙමනම් ඔන්න පහුගිය දොහේ එකවර දුන්නු කතාංග හයම කස්ටියම බලන්නත් ඇති නේද මේ වෙනකොට.එහෙමනම් ඔන්න අද ලැහැස්ති වෙන්නේ ඉතුරු ඒවාටත් දීලා ඉවරයක් කරන්නයි. මේ වන විට මනාව සංවිධානය වෙලා කතා සමයන් සියල්ලටම උපසිරසි ගැන්වීම් කරලයි තියෙන්නේ. අපි අපේ සලකුණ තියල තියෙන්නේ කිසිම දවසකදී අපේ රසිකයින්ව අනාත නොකරනවා…
හරි එහෙමනම් ඔන්න පහුගිය දොහේ එකවර දුන්නු කතාංග හයම කස්ටියම බලන්නත් ඇති නේද මේ වෙනකොට.එහෙමනම් ඔන්න අද ලැහැස්ති වෙන්නේ ඉතුරු ඒවාටත් දීලා ඉවරයක් කරන්නයි. මේ වන විට මනාව සංවිධානය වෙලා කතා සමයන් සියල්ලටම උපසිරසි ගැන්වීම් කරලයි තියෙන්නේ. අපි අපේ සලකුණ තියල තියෙන්නේ කිසිම දවසකදී අපේ රසිකයින්ව අනාත නොකරනවා කියලා. අපි කවදාවත් පළමු කතා සමය දීලා එක වරම පස්වන කතා සමය වෙනුවෙන් උපසිරසි නිකුත් කරලම නෑ. එකෙන් පටන් අරන් තමයි හැම දෙයක්ම අවසානය කරා අරන් ගියේ. අපි ඒ තියපු සලකුණ මතින් හැම රසිකයෙක්ම දන්නවා “බයිස්කෝප් වැඩක් පටන් ගත්තොත් ගින්දර වගේ තමා කියලා” 😉 ඉතින් පහුගිය දොහේ අපි මේක දුන්නා කියලා මල් වගේම ගල්මුලුත් එල්ලවුනා. එහෙනම් ඉතින් ඒ කතා ඇති දැන් පහුගිය කතාවන්ගේ වෙච්චි දේවල් මතක් කරන්න ඕනිද ? ඕන නෑ වගේ අප්පා, එත් කමක් නැහැ කෙටියෙන් කියල දාන්නම්කො ඔන්න ඔහේ.
ඔයාල දැනටමත් දන්නා විදියට මර්ලින්ව ඉගෙනගන්න ගුරුවරයෙක්ගේ ලගට යවනවා ඉතින් එතනදී හෙළිවෙනවා මර්ලින් කියන්නේ උපතින්ම මායාකර්ම පිහිටපු කෙනෙක් කියලා, ඉතින් මේ ගුරුතුමා කරන්නේ මර්ලින්ගේ ඒ රහස හංගගන්න එක, මේ ගුරු වරයා වෙන කවුරුත් නෙමේ එයා ජිවත් වෙන රාජධානියේ රජුගේ වෙදදුරා… ඔන්න ඔතනින් නෙවෙන්නම් අපේ ඉලන්දාරී මයාකරුවාගේ පුරාවෘත්‍රගත වික්‍රමය පටන් අරගත්තේ එතනින් මායාකරුවන්ට වෙන්නේ මොනාද කියල බලාගෙන නයිට් වරයාගේ මායාවන්ට මුහුණ දීලා මකරෙකුගෙන් උපදෙසුත් අරන් අනුන්ගේ වහ කෝප්පයක් බීලා මැරෙන්නත් ගොහින් අමාරුවේ වැටුන ඈයොන්ට උදව් කරන්න ගොහින් නීති කඩපු නිසාවෙන් වරදකරුවෙකුත් වෙලා සාපයක් නිසාවෙන් ලෙඩකුත් හදාගත්තු අපේ ගැටවර මායා කරුවා දැන් ඉන්නේ සැහෙන හොද තත්වෙක වගේ පෙනෙන්න තියෙන්නේ. එහෙමනම් ඉතින් මේ දීලා තියෙන ඒවායේ මොනා වෙයිද කියලා බලන එක ඔයාලට බාරයි.ඉතින් මේ කොටස් කිහිපයත් සමගින් පළමු කතා මාලාව අදින් අවසන් වෙනවා,
“
ඒ වගේම අපේ මර්ලින් රසිකයින් මොකෝ කියන්නේ ඉතිරි කතා ටිකත් මේ විදියටම දෙපාර ගානේ දීලා ඉවරයක්ම කරන්නද…? 😉
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
350 MB (18.2GB) කොපිය මෙතනින් බාගන්න a76b97d662510c2dd11c640afbd8da3655446db3 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
7,303 downloadsDownload Merlin.S01E07-E13.zip288 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චින්තක බස්නායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය…
Subtitles by
චින්තක
Subtitles
116 comments
harsha
නිලන්ත
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴
Anushka
niyemai
Thisara Neo (තිසර නියෝ)
Thanks Saho
Anushka
sameera aiyee season 2 ikmanin oneeeeeeeee
Anushka
aiye puluwan ikmenete denekooo plsssssss
loku udauwak kaloth nam
isuru
thanks onna gaththa maru a
kalana
patta patta mehema denawa nam supiri
shann
නියමයි නේ ච්න්තක සහෝ උබ පට්ට පොරක් නේ එල එල
nipuna prasad
tx pissu hadei
rusuru | රුසිරු
එල මචං
vee
maxxa maxxxa saho
eranga
පට්ටම වැඩක් තමා මචෝ
venura
supiri deemak films wagema tv s denne baiscope aken supirima site aka meyka thama kawadath
chami
thnxxxxxxxxx
tharanga
බයිස්කෝප් එක කවදද ගල්මුල් වලට හෙලවුනේ හික්ස් දිගටම දෙන්න අගනා වැඩක්
fd
supiri wadak
කැළුම්
ලොවෙත් නෑ මචං ජයම වේවා සහෝට
ganidu
තෑන්ක්ස් වේවා!
ranga
meyaka nam balannama one ikmnatama labenwath akkane :)
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
අනේ!!!!!!!!!!!!!!!!!!!!!!!
වෙන මක්කා කියන්නද ඉතිං...Amila
බොහොම පින් සහෝ දිගටම දෙන්න 6 ගානේ නැතත් සතියට 3 ක් වගේ වෙන්න
Rukshan
ඒක හොද අදහසක් ඔක්කෝම එක පාරම දෙන එක
sasika
baiscope aka patta ne
panditha
niyamama wadak yaluwa digatama karamu
dimuthu123
ela ela macho anith tikath me wage dila iwara karanna ko patta thanks .mata hiru eke balanna bari una mula isdan balapu nathi nisa eka nisa oyalata godak pin
Nuwan
ela kiri macho
subash
නියමයි සහෝ ඉතිරි ටිකත් ඔහොම්ම දෙමු නේද මේකනම් සුපිරි
Keshan
පොස්ට් දෙකයි සබ් 13 යි :D පිස්සු හැදෙයි ...ගොඩක් ස්තුතියි සහෝ ජය වේවා
biri
දෙමු දෙමු නියමයි
ruchcha
ela ela dewani season ekath deparin barinam eka parinma hari dennaaaa :P
Dilan Manoj
වැඩේ නම් නියමයි. මෙහෙම එපිසෝඩ් ගානක ඒව එක සැරේට දෙනඑකනම් නියමයි. ජය වේවා!
charitha herath
ඔව් ඔව්....2 පාර ගානෙම දෙමු සහෝ.......නියමම වැඩක්...මම දැක්කා තවත් වෙබක මේක තියනව...පෙන විදියට එහෙ Adress no වගේ.....තුරුම්පු සාක්කුවේ නේ තිබිල තියෙන්නේ......
sanjeewa
WADE SUPIRI.TV EKE GIYATA ATARIN PATARA BALUWE.SEASON 5 MA SUB DANDA.ELAKIRI
24 TV SERIES EKA DANDA BARIDA?
charitha herath
The Adventures of Sherlock Holmes TV SERIES එකෙත් ඉතුරු EPISODE ටික අපේ මර්ලින් සහෝට දෙන්න බැරිද?
wag
me link eke tiyenneth..parana katha tikamanreeeeee..... pl recheck this download link....... its Merlin+Seasons+1-2-3-4+Complete
NCJD
නියමයි. ගොඩක් දෙනෙක් මේකේ සිංහල උපසිරැස හොයමින් උන්නා.
දැන් ඉතින් හැමෝටම සතුටු ඇති. මමත් සේරම කොටස් බා ගෙන අතරින් පතර කොටස් කීපයක් බලලයි තිබුනේ. අවසාන කොටස් කීපය සිංහල උපසිරසිත් එක්ක බලන්නයි ඉන්නේ. බොහොම ස්තුතියි සිංහල උපසිරැස වෙනුවෙන්.රොයිලි
බොහොම ස්තූතියි චින්තක සහෝ සිංහල උපසිරැසියට. පෝස්ට් දෙකෙන් කතාමාලාවක් ඉවරයි. දෙනවා කියලා මෙහෙමත් දෙනවද. බැලීමක් විතරයි එහෙනම් ආ. ජය෴෴ :P :P
Tharindu Lakmal Jayasuriya
150mb direct links denna berida saho?
Tharindu Lakmal Jayasuriya
niyamai saho...obata jaya
supun
නියමයි මචෝ.එළම කිරි.ඔය විදිහට ඉක්මණට සබ් දෙනකොට කියන්න වචන නෑ.සුභ පතනවා.
hasitha
mareee maru aiyeeee biscope eke me wage wadath majic wage
ssn 5ma meee widihatama denna plzzzzzz!!!!!!!!!!!!!!!hasitha
chinthaka ayye 24 hari super naturel hari sub denna try karanna puluwanda ayye ?
ශාන් විමුක්ති [ විමා]
මෙහෙම දෙනවනම් ලොවෙත් නෑනෙ කොල්ලො
ඇඩෙනවා
ලිපි දෙකයි සිසන් එකක්ම ඉවරයිAshan ravihansa
puluvannam machan 1 parinama denda aya 2parak gahanne mokatada
නලින්
නියමයි චින්තක සහෝ!
ඔන්න ඔක දෙපාර ගානේ දිලා ඉවර කරලා දාන්න.. හික්ස්!!!
ජය වේවා!
senuri
amma ela ela....season 2 akath ekmanata onaaa oonn
තිලංක
පට්ට මචාං...... තෑන්ක් යු වේවා
Buddhi Senanayaka
එල වැඩක්... නියමයි...
“චූටී මල්ලි”
අඩේ මොනවද කියන්නෙ කියලා හිතාගන්න බෑ
දෙනවා කියන්නෙ බන් ඇඩෙන්නම දෙනවනෙ
ගල් මුල් ආවට ඒවා ගැන තකන්න එපා සහෝගල්පර දැක පෙරමුණේ....
මොන නදියද නැවතුනේ...කියලා ඉතිරි සීසන් ටිකත් ඔහොම්මම දිලා දාමු
සබ් සෙට් එකට තුති
ඔබට ජයෙන් ජය.........අසෙල්
!!!අඩේ!ඊයෙ තමයි 1ඉදන්6 බෑවෙ මෙන්න අද ඉතිරි ටිකත් දීල නියමයි සහො !!!
සංජය
දෙයියෝ සාක්කි... ඔහොමත් සබ් දෙන සිරිතක් තියනවද... අනෙක් season වලටත් දෙපාරට සබ් දෙනව කිවුවම ඇඬෙනව... පට්ට...
හර්ෂ ලහිරු
ලොවෙත් නෑ මචෝ.....
සීසන් 5 ක් තියන එකේ
මෙහෙම දෙන එක හොදයි
බොහොම ස්තුතියි සහො ජය :Ddarshana
Patta pata pata. Mara kolekne. Supiri.
දිල්ෂාන් කාලිංග
සුපිරි වැඩක්නේ...
එක එක දෙනකම් බලන් ඉන්නේ නැතුව මෙහෙම එක පාරම සෙට් එකක් දෙන එක හොඳයි.අපි කොහොමත් මේවා බලන්න පුරුදු වෙලා තියෙන්නේ එහෙමනේ.
පට්ටයි.
ජයවේවා..!mudiya / මුදියා
යකෝ ලොවෙත් නැති වැඩක්නෙ මේක.
දවස් 10න් ඔක්කොම ඉවර කරනවද.
එහෙම තමයි අපේ කොල්ලන්ගෙ වැඩ.
ජයවේවා.බොහෝ.................................................................................ම ස්තූතියි...!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

patta machan niyamai dan s1 aka cmp ne maru