Watch Trailer

Merlin [S02 : E01 – E04] | මායාව ඔහුගේ දෛවයයි [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙමනම්, කස්ටියටම මතක ඇතිනේ අපි පලවෙනි, කතා සමය දුන්නා, දෙපාරයි වැඩේ අහවරයි, ඔන්න අද සුබ මොහොතින් දෙවැන්න පට්ටාන් ගන්නවා, හාපුරා කියලා දෙන්න යන්නේ පලවෙනි කතාංග හතර, කට්ටිය දෙපාර ගානේ දෙන්න කියලා කිවුවට එහෙම දෙන්න බෑ අයියෝ අගයක් නැතිව යනවා නොවැ :p හරි එහෙනම් වැඩි කතා ඕනා නෑ, දැන් පලවෙනි කතා සමය…

Merlin tv
හරි එහෙමනම්, කස්ටියටම මතක ඇතිනේ අපි පලවෙනි, කතා සමය දුන්නා, දෙපාරයි වැඩේ අහවරයි, ඔන්න අද සුබ මොහොතින් දෙවැන්න පට්ටාන් ගන්නවා, හාපුරා කියලා දෙන්න යන්නේ පලවෙනි කතාංග හතර, කට්ටිය දෙපාර ගානේ දෙන්න කියලා කිවුවට එහෙම දෙන්න බෑ අයියෝ අගයක් නැතිව යනවා නොවැ :p හරි එහෙනම් වැඩි කතා ඕනා නෑ, දැන් පලවෙනි කතා සමය බලපු අය දන්නවා ඇතිනේ මොනාද උනේ කියලා,

මර්ලින් කොලුවට නොසෑහෙන කරදර වලට මුහුණදෙන්න උනා, මැරෙන්නත් ගියා නොවැ, බලමු එහෙනම් අද දෙන කොටස් වල (E01 – E04) මොනාද වෙන්නේ කියලා වැඩි කතා ඕනා නැහැනේ අපේ  අයට මේක බලන්න කියන්න, අපිට ලැබුණ ප්‍රතිචාර වලින් අපි දන්නවා නොවැ කස්ටියගේ තරම. දෙවැන්න ඉක්මනට දෙන්න කියලා කරපු කරදරේ මැදයි, ආයේ ඉතුරු කොටස් දෙකොට මතක් කරලා අරගමු මොකෑ උනේ කියලා, එහෙනම් යාලුවනේ, හමුවෙමු තවත් කතාංග කිහිපයක් සමගින්, කලින් කොටස් දෙකට අදහස් දැක්වූ ඔබ සැමට බොහොම ස්තුතියි. මාගේ කතාව මින් අවසානයි මර්ලින් ප්‍රේක්ෂක ඔබ සැමට ජය!

Merlin (2008) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

350 MB (18.2GB) කොපිය මෙතනින් බාගන්න a76b97d662510c2dd11c640afbd8da3655446db3 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

6,194 downloadsDownload Merlin.S02E01-E04.zip119 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “චින්තක බස්නායක”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… 

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles by

චින්තක

Subtitles

6,194 downloadsDownload Subtitles119 KB

80 comments

  1. kalana

    denakam unne ela ela digatama denna

    1. Thisara Neo (තිසර නියෝ)

      Thanks

    2. Thisara Neo (තිසර නියෝ)

      Thanks

  2. isuru

    thanks lot

  3. katta

    ela ela

  4. rusuru | රුසිරු

    පට්ට පතුරු මචෝ දිගටම දෙමු ගින්දර වගේ

  5. nipuna prasad

    aniwa balanwa txz

  6. harsha

    patta chinthaka supuru porak oya

  7. ganidu

    තෑන්ක්ස් වේවා!!!

  8. vee

    maxxa machan

  9. bandula

    supiri kathwak saho :D

  10. wow

    wow,, maru :D

  11. Gayan

    එල එල ඉල්ලා ඉල්ලා හිටියේ පළමු සෙට් එක බලලා ඉවර වෙලා

    සුපිරි

  12. venura

    patta pathuru macho

  13. sumudu

    oya thiynne saho ela ela

  14. ccnp

    Thanks

  15. shann

    එළනේ පට්ට පට්ට මචං

  16. sam

    thanks for the sub.....................

  17. චතුරබුද්ධි

    තැන්කු බස්සෝ

  18. ositha

    gr8 machan good work

  19. එරංග

    එලස් සබ් ටික ගත්තා ජය!

  20. quik

    thanks

  21. geeth

    supiri katha malawak meyka thanks hode chinthaka saho

  22. viraj

    ammo yanthan athi.... Baya wela hitiye wade nawaththalada kiyala.... Dahas warak thakq wewa.....

  23. sasika

    බොහොම තුති

  24. rasika

    sri lanka no 1 site baiscope lk txz

  25. darshana

    Koheda kollo mechchara dawas gihin hitiye.
    M hithuwe wade nawththala kiyala.
    Thanks wewa sub ekata godak parakku karanne natuwa ilaga ekath denna good luck

  26. හර්ෂ ලහිරු

    නියමයි චින්තකයෝ ආයෙ කියන්න දෙයක් නෑ කොර :D :D :D :D

  27. Erängä

    බොහොම ස්තුතියි...!!! ^_^

  28. asanka gunasinha

    thanks bro..

  29. අසෙල්

    pissu kori nee.
    ELA saho!!!!

  30. me

    Thanks

  31. #ChalinduDeshan (කිනා)

    එල එල චින්තක සහෝ.
    නියම වැඩක්.
    දිගටම කරගෙන යමු.
    ජයවේවා!

  32. “චූටී මල්ලි”

    එල එල මචන්
    කතාව හරි
    එකපාර දෙන්න හොද නෑ
    සබ් ටිකට තුති
    ඔබට ජය........

  33. Esha

    bohoma pin ohoma okkotama denawanam me wage ikmanta....man sub tika denakan idala mula idan merlin balanawa...thanks a lot

  34. shani

    thanks

  35. saliya

    Thanks a lot

  36. tharindu

    fatta machan elakiri. ath 4 sub 13 min walin passe nane.a tikath denna pls

  37. rachith

    thanks machan puluwannam ithuru tikath danna

  38. salinda

    ane macho ithuru tikakth dapanko ikmanata uba divya lokema ipedena one me karana vada ta

  39. ශාන් විමුක්ති [ විමා]

    බොහොම ස්තුතියි මචෝ උපසිරසට
    ජය වේවා!

  40. Manoj

    merlin 2 denakan bala bala hitiye. me tika balala iwara wenakotama anith tikath ikmanatama dawi kiyala hithanawa. Good luck

  41. රොයිලි

    බොහොම ස්තූතියි චින්තක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  42. lapcool

    elaaaaaaaaaaaa

  43. tharaka dilshan

    niymai chnithaka boss..balan hitiye.ituru tikat denna.jayen jaya

  44. mudiya / මුදියා

    අඩේ නියමයිනෙ.
    ඔය දෙන්නෙ මල්ටි බැරල් වගේ.
    නියමයි චින්තකයෝ.
    ජයවේවා.බොහෝ....................................................................................ම ස්තූතියි...!

  45. danu

    ගෝඩාක් ස්තුති මචො

  46. shamod

    supiri machn

  47. nishan

    ele...ele..
    Pattai hode.. anith tikath puluwan ikmanata dennako......!
    Plz.........
    Plz.........

  48. Anushka

    Niyemaiiiiii patte hodee,anith tikath oneeeeee plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

  49. Dayanpriya

    ela ela.....ithuru tikath ikmanatama denta

  50. lakshan fernando

    patta sub tika, ituru tikathe ikamanata dennako,,,,,,,,,,

Load more comments