ඔන්න යාළුවනේ එලිමෙන්ටරි කතා මාලාවේ 19 වෙනි කොටසත් සිංහල උපසිරැසි යොදලා ඔයාලට අරගෙන ආවා. මෙවර කොටස පටන් ගන්නේ ෂර්ලොක්ගෙ ගෙදරට අමුත්තෙක්ගේ පැමිණිමකින්. අමුත්තෙක් කිව්වට ඇත්තටම එයා අමුත්තියක්. ඇය තම පෙම්වතා සමග වූ ආරවුලක් නිසයි ෂර්ලොක්ගෙ නිවසට පැමිණෙන්නේ. හැබැයි ඇය සාමාන්‍ය කෙනෙක්නම් නෙවෙයි. පෞරාණික ග…

ඔන්න යාළුවනේ එලිමෙන්ටරි කතා මාලාවේ 19 වෙනි කොටසත් සිංහල උපසිරැසි යොදලා ඔයාලට අරගෙන ආවා. මෙවර කොටස පටන් ගන්නේ ෂර්ලොක්ගෙ ගෙදරට අමුත්තෙක්ගේ පැමිණිමකින්. අමුත්තෙක් කිව්වට ඇත්තටම එයා අමුත්තියක්. ඇය තම පෙම්වතා සමග වූ ආරවුලක් නිසයි ෂර්ලොක්ගෙ නිවසට පැමිණෙන්නේ. හැබැයි ඇය සාමාන්‍ය කෙනෙක්නම් නෙවෙයි. පෞරාණික ග්‍රීක භාෂාව පිළිබඳ විශේෂඥවරියක්. ඒ අතරේ නිව්යෝක් නගරයට දරුණු හිම කුණාටු තත්වයක් ඇති වෙමින් පවතිනවා. හිම කුණාටුව පැමිණෙමින් තිබෙන අතරේ උදේ පාන්දර නිව්යෝක් නගරයේ වෙලඳ සංකීර්ණයක් තුලට නාඳුනන පිරිසක් සූක්ෂම ලෙස ඇතුලු වී එහි සිටි ආරක්ෂකයාව ඝාතනය කර අළුතින් වෙලඳපොලට පැමිණිමට නියමිත ජංගම දුරකථන තොගයක් හොරකම් කරනවා. මේ සම්බන්ධයෙන් විමර්ෂණය කරන්න පැවරෙන්නේ සුපුරුදු පරිදි ෂර්ලොක් හෝම්ස්ටයි.
කුණාටු තත්වය නිසා නගරයේ විදුලි බලය බිඳ වැටිලා. ඒ වගේම දුරකථන සේවා ආදියත් ක්‍රියාත්මක වෙන්නෙ නැහැ. කොහොම හරි මේ සම්බන්ධයෙන් විමර්ෂණය කරගෙන යන ෂර්ලොක්ට හොයා ගන්න ලැබෙනවා මේ හොරු කණ්ඩායමේ ඉලක්කය වෙලා තිබුනේ අර ජංගම දුරකථන තොගය නෙවෙයි කියලා. ඒ වගේම මේ හොරු කල්ලිය මේ වගේ කුණාටු අවස්ථාවකදි මෙසේ හොරකම සිදු කරන්නේ සැලසුම් සහගතවයි කියලා. ඒත් ඒ ගැන ෂර්ලොක්ට පොලිසියට දැනුම් දෙන්න කිසිම විදිහක් නෑ. හිම කුණාටුව නිසා සියළුම සන්නිවේදන පහසුකම් බිඳ වැටිලා. ඉතින් ප්‍රධාන හොරකම විය හැකි තැන ලෙස අනුමාන කරන ස්ථානයට ෂර්ලොක් හෝම්ස් ජෝන් වොට්සන්වත් එක්කරගෙන යනවා.
ඉතින් යාළුවනේ.. ෂර්ලොක්ගෙ ගෙදරට එන අමුත්තා කවුද? මේ මිනීමරු හොර කල්ලියේ ඇත්තම ඉලක්කය වෙන්නෙ මොකක්ද? ඒක ෂර්ලොක් හෝම්ස් හොයාගන්නෙ කොහොමද? ඒක හොයා ගන්න එක ෂර්ලොක් හිතපු තරම් ලේසි වේවිද? අන්තිමේදි මේ ගැටළුව විසඳන්න ෂර්ලොක් මොන වගේ උපක්‍රමයක් යොදාගනීවිද කියලා කතාව බලලම දැනගන්න යාළුවනේ. ඊලඟ සිකුරාදට නැවත 20 වෙනි කොටස සමගින් හමුවෙමු. හැමෝටම ජයවේවා!!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
3,565 downloadsDownload Elementary.S01E19.zip171 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2012/06/14
Subtitles by
දිනිඳු සම්පත්
Subtitles
37 comments
me
උදාර
පට්ට දෙනකම් උන්නේ
ලහිරු චානක
ela machoo
ccnp
Thanks
nipuna prasad
supiri katwhak digatama denna friday
ranga
bohoma thuthi saho :D digatama subs dena meykata
f_live
බොහොම පින් මචෝ
vee
maxxa saho
geeth
sub akata jayama wewa!!!
tharanga
බොහොම තුති දෙනකම් උන්නේ
kalinga
ලොවෙත් නෑ සුපිරි
ositha
supiri kathwak :)
Erängä
බොහොම ස්තුතියි...!!! ^_^
Hasitha prasad
supiri saho
shani
thanks
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
පට්ට දිනිදුවෝ...
මැක්සා..
වැඩේ දිගට කොරාන යනවා නේද...
හොදා හොදා..Sahan
fattama thankz wewaaaa bro...
ශාන් විමුක්ති [ විමා]
නියමයි දිනිදු කොල්ලෝ
මරේ මරු
උබ නම් දෙවියෙක් බන්
මට මේකේ කියන ඒවා බාගෙට බාගයක් තේරෙන්නේ නැහැ බන් ඇත්තම කියනවානම්
සිංහල නැතුව බලලා වැඩක්ම නෑ ෂර්ලොක්ගෙ ඒවා
සබට බොහොම තුති මචෝ
ජය!Chammika
මමත් ගන්නවා සුපිරි වේගයක් හොදේ
පට්ට දිනිදුවෝ…
මැක්සා..
වැඩේ දිගට කොරාන යනවා නේද…?????බොහොම තුති
mudiya / මුදියා
නියමයි දිනිඳුවෝ.
අත ඇරිච්ච ටිකකුත් තියෙනව බලන්න.
මේක නම් පට්ට කතාව හොඳේ.
ජයවේවා.බොහෝ............................................................................................ම ස්තූතියි...!නිපුන්
පට්ටම පට්ට දිගටම් දෙන්න හොදේ.. ජයෙන් ජය...
kasun
thanks....
“චූටී මල්ලි”
ආ සතියට එකයි නෙහ්
අවුලක් නෑ...
අනිවා සහෝ 2නි සීසන් එකත් දෙන්න හොදේ
සබට තුති
ඔබට ජය............රොයිලි
බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chathu
thanks machan..............
mindika
Thanks !!!!!!!!!!
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍jana
thanks
වරුණ නිරෝෂණ
මසුරන් කතාව..... සබ් වලට බොහෝම ස්තුතියි මචං........
dilshan
thanks bro
Thisara Buddhika (තිසර නියෝ)
|| නියමයි ||
| :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)vimukthi
sinhala upasirasiyata bohomo sthuthi obata.jaya wewa!
වරුණ රංගජිත් (වරූ)
උපසිරැසියට ගොඩක් ස්තූතියි...
මහන්සි වෙලා කරන මේ කැපකිරීම අගය කරන්න ඕනි...
ජයම වේවා..mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!
Sajith Akalanka
thanks....
Sanath Perera
බොහොම ස්තූතියි සහෝ උපසිරසට…
ජයෙන් ජය….ricadodamien
Thank You dinidu brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Thanks