Watch Trailer

Ravenswood [S01 : E05] | මරණයට බියවීම [සිංහල උපසිරැසි සමඟ]

ම්ම් රේවස්න්වුඩ් වල තවත් දවසක්. දැන්නම් කුතුහලය එන්න එන්නම වැඩිවෙනවා වගේ. ඉතින් අන්තර්ජාලයේ තිබූ ලිපිවලට අනුවනම් මේ කොටසින් පසු මේ කතාව නැවත විකාශය වන්නේ නැවතත් ජනවාරි මාසයේ ඉදලා. මේ කොටස අවසානයේ මේ කතාවේ කුතුහලය ඔයාලට තවත් වැඩි වේවි… ගියවර කොටසේදී මිරන්ඩාව ඇයගේ මව විසින් රැගෙන ගියා. ඒ වගේම කේලබ්ට…

ravenswood

ම්ම් රේවස්න්වුඩ් වල තවත් දවසක්. දැන්නම් කුතුහලය එන්න එන්නම වැඩිවෙනවා වගේ. ඉතින් අන්තර්ජාලයේ තිබූ ලිපිවලට අනුවනම් මේ කොටසින් පසු මේ කතාව නැවත විකාශය වන්නේ නැවතත් ජනවාරි මාසයේ ඉදලා. මේ කොටස අවසානයේ මේ කතාවේ කුතුහලය ඔයාලට තවත් වැඩි වේවි…

ගියවර කොටසේදී මිරන්ඩාව ඇයගේ මව විසින් රැගෙන ගියා. ඒ වගේම කේලබ්ට හෙන්රි විසින් ලබා දුන්නු යතුරෙන් ඔවුන් පෙට්ටියක් ලබා ගත්තා මතක ඇතිනේ ඉතින් මේ පෙට්ටියේ තියෙන්නේ මොනවාද? ප්‍රශ්නවලට පිලිතුරුද? නැත්තම් තවත් ප්‍රශ්න ගොඩක්ද? මේක ගැන වැඩි විස්තර දැනගන්න හෙන්රිත් මේ ලෝකෙ දැන් නැහැ. ඔහුට මොකක්ද උනේ. ලුක්ටනම් දැන් මේ පිලිබදව විශ්වාසයි වගේ. නමුත් ඔහුගේ මෝඩ වැඩන් නිසා තමන්ගේ පෙම්වතියත් තරහාවෙලා.

ඉතින් මේ කට්ටියම එකතු වෙලා දැන් මේ ශාපය නවත්තන්න ක්‍රමයක් මේ පාරවත් හොයා ගනීද (ඒ ගැන ඉගියක් මේ කොටසේ ලැබෙනවා). මේ කොටස අවසානයේ දකින්න ලැබෙනවා මේකට කෙලින්ම සම්බන්ධ කෙනෙක්ව ඒ කවුද? ඉතින් ශාපය විසින් ඊලඟ බිල්ලත් ලබාගනීවිද? කොහොමද මේ ශාපය නවත්වන්නේ…

දිගටම රැදී ඉන්න…ජය වේවා…

Ravenswood (2013) on IMDb

 

 

145 MB කොපිය මෙතනින් බාගන්න bdcad4a7365a76c854ac844079748076e0ca517f 210 MB කොපිය මෙතනින් බාගන්න 4198ad36d1df2345c327cede3eb881e15292bde4 350 MB කොපිය මෙතනින් බාගන්න c640de7ea6539aae21e19fcec36e941b26111df6 755 MB කොපිය මෙතනින් බාගන්න 1cca5b2422ce5d51823e57d134032925a081a4cd ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,300 downloadsDownload Ravenswood.S01E05.zip92 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිත් සුලක්ඛන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles by

සචිත් සුලක්ඛන

Subtitles

1,300 downloadsDownload Subtitles92 KB

27 comments

  1. udara

    thanks machan

  2. isuru samarasinghe

    thawath tv s akak demu neh ahenam nathinam films

  3. ccnp

    Thanks

  4. was

    පට්ට මචං

  5. kalinga

    සුපිරි එහෙනම් මචං මේ ටිකේ වෙන එකක් වත් දෙමු නේ
    මේ සබට තුති!!!

  6. vee

    maxxa macho

  7. නලින්

    ස්තුතියි සචිත් සහෝ

    ජය වේවා!

  8. nisala

    bohoma thuthi saho

  9. mihin ලංකා

    ජය වේවා සහෝට

  10. Kan

    Ela we r looking for subs in early

  11. shehara

    thanks

  12. රොයිලි

    බොහොම ස්තූතියි සචිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. shani

    thanks

  14. “චූටී මල්ලි”

    එල එල
    ඒකත් ස්කිප් කොරලනෙ ජනවාරි වෙනකම් හපොයි
    කමක් නෑ ආයි ජනවාරි ඉදන් දෙමු
    සබට තුති
    ඔබට ජය...

  15. mudiya / මුදියා

    එලකිරි සචිතයො.
    මේකට නිවාඩුවක් ලැබෙන එකේ ෆිල්ම් එකකටත් සබක් දාමු නේ.
    ජයවේවා.බොහෝ.................................................................................ම ස්තූතියි...!

    1. sachith

      ANiwarryen mudhiyaa aayee film ekakata subak daamuuu

  16. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො ජය :D :D

  17. sachesc

    මරු මරු ... අඩේ සිරවටම මේක බලද්දි බය හිතෙනවා :O ... හොද කතාවක් . තෑන්ක්ස් .

  18. චතුරංග සුරාජ් පෙරේරා

    එල එල සහෝ ගිය සතියේ හොදම කැල්ලෙන් නොවැයි ඉවරකරේ දැන් ඉතින් මේකත් එහෙම්ම ඉවරවෙයි ජනවාරි වෙනකම් ඉන්නේ කොහොමද ? :-(

    බොහොම ස්තුතියි සහෝ සබ් වලට දිගටම සබ් දෙන්න !!!

    ජයවේවා ! :D

  19. indika

    thnq

  20. dev

    bohoma stuti saho.......... .

  21. Chethiya Tennakoon

    පිස්සු හැදේන කථාව

  22. sp පියමල්

    thanks සහෝ,මේක පරක්කු වෙන එක ගැනනම් දුකයි

  23. ඉනූෂ අඹගහවත්ත

    මේකත් දැන් මඟේ ආසම TV Series ගොඩට එකතු වෙලා, බොහොම ස්තූතියි සහො මේකට උපසිරැසි දෙනවට. ඉතිරි කොට ටිකටත් ඉක්මනට දෙමුකො ආ...ජය වේවා..

  24. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  25. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  26. Nishshanka Ruwan

    ස්තුතියි :)