ඔන්න ඉතින් අදත් විශේෂ දවසක්, ඊට කලින් පහුගිය සුමානේ වෙච්චි දේවල් උඩින් උඩින් මතක් කරගෙන ඉමුනේ කැම්ලොට් හොයාගත්තු නිධන් කාමරයි නිල පාෂාණ මිනිපෙට්ටියි රාජ කුමාර් අශ්ව සටන් කරුවන් එක්ක ඔට්ටුවෙලා මොගානාගේ මැජික් කාමරයි දුෂ්ටකම් වලටයි මුහුණදෙමින් වැරදුනු කුරුමානමක් සමගින් මෙතුවක් ගලාගෙන පැමිණි කතාවේ තවත…
ඔන්න ඉතින් අදත් විශේෂ දවසක්, ඊට කලින් පහුගිය සුමානේ වෙච්චි දේවල් උඩින් උඩින් මතක් කරගෙන ඉමුනේ කැම්ලොට් හොයාගත්තු නිධන් කාමරයි නිල පාෂාණ මිනිපෙට්ටියි රාජ කුමාර් අශ්ව සටන් කරුවන් එක්ක ඔට්ටුවෙලා මොගානාගේ මැජික් කාමරයි දුෂ්ටකම් වලටයි මුහුණදෙමින් වැරදුනු කුරුමානමක් සමගින් මෙතුවක් ගලාගෙන පැමිණි කතාවේ තවත් කොටස් කිහිපයක් ඔබට ලබාදීමටයි මේ සුදානම, එසේනම් අද කොටස් කිහිපය නැරබීමට ඔබට බාරයි..
ඔන්න එහෙනම් අද විශේෂ මොකක්ද කියන්නම්කො දැන්, ගියමාසේ නොවැ මාසෙකට දීපු වැඩිම උපසිරසි ගනනේ රෙකෝඩ් එක තිබ්බේ, මේ මාසේ ඒක ආයෙත් අලුත් වෙලා කියහල්ලකෝ,මේ මාසේ උපසිරස 185 ක් 😀 උසේන් බෝල්ට් පරාදයි මේ දෙන දීමට. උසේන් බෝල්ට්ට රෙකෝඩ් කඩන්න ඔලිම්පික් එකක් හරි ලෝක මලල ක්‍රීඩා උලෙලෙක් හරි තියන්ට එපයි, අපේ සහෝදර වරුන්ට ඒවා ඕනා නෑ. කොටන කුකුලට කොහෙත් එකයි කියලා මාසෙන් මාසෙට රෙකෝඩ් තියනවා. අනේ ඉතින් දෙවියනේ කියලා ඊලග මාසේ වෙනකොට මේ රෙකෝඩ් එකත් අලුත් වෙන්ටයි කියලා පතන ගමන් ගිහින් එන්නම් හොදේ… 😉
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
350 MB (18.2GB) කොපිය මෙතනින් බාගන්න a76b97d662510c2dd11c640afbd8da3655446db3 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,378 downloadsDownload Merlin.S02E05-E08.zip138 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චින්තක බස්නායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය…
Subtitles by
චින්තක
Subtitles
56 comments
venura
rajitha
patta mcn. jayawewa, mehema sub denawanam niyamaine. tnx,ada mama 1
amilatk
jaya wewa dinewa!
රොයිලි
බොහොම ස්තූතියි චින්තක සහෝ සිංහල උපසිරැසියට. උපසිරැසි වාර්තා ඉතින් අපි තියනවා අපිම කඩලා දාලා අලුත් ඒවා තියෙනවා නොවැ. ජය෴෴ :P :P
vee
maxxama site aka baiscope aka
banuka
බයිස්කෝප් සෙට් එකම පට්ට දිගටම යමු ජය!
shann
ගිය වතාවට වඩා 27 ක් ඇඩෙනවා හොදේ අපිට වෙනම කනෙක්ෂන් 2 ක 3 ක් ගන්න වෙනවා :)
wow
wow,, maru :D
ganidu
තෑන්ක්ස් වේවා!!! ලොවෙත් නෑ බයිස්කෝප් එක දෙනවා හෝ ගාලා
harsha
jaya wewa ! macho ! digatama subs !
chamath cafe
බොහොම තුති
ජය වේවා බයිස්කෝප්sds
supiri :D
me
Thanks
zumo man
elazz thnxzzz
viraj
fattaaaaaaaaiiiiii.......
f_live
ලොවෙත් බයිස්කෝප් කියන්නේ ලංකාවේ අංක 1 කේ සයිට් එක
“චූටී මල්ලි”
ලබන මාසෙ නම් 200 ටම යයි වගෙ
එල එල බයිස්කෝප්
මර්ලින් දුන්න එකත් හයියක් උනා වාර්තාව කඩන්න
එල එල චින්තක
සබට තුති
ඔබට ජය.......shamod
ela ela tnx...............
chanu
machooo aya ithin kiyala wadak na,,,, jayen ma jaya.. bokkenma kiyanne. supiri machoooo .. me site nath nam api film balai... 4 .5 parak baluwahama theerei ... atthatama maru. i wish to baiscope.lk
chanu
බොහොම ස්තූතියි චින්තක සහෝ
චතුරබුද්ධි
හම්මේ... එනකම් මග බලන් හිටියේ.. බොහොම ස්තුතියි සහෝ..
Sujeewa
thanx bro, meka enakan balagena hitiye, ithuru tikath ikmanata denna
JAYAWEWAසුපුන් දිල්ෂාන්
maru macho
mudiya / මුදියා
නියමයි චින්තක.
එලකිරි වැඩක්.
සයිට් එකටත් සුභ පතනව තියපු රෙකෝඩ් එකට.
ජයවේවා.බොහෝ...........................................................................................ම ස්තූතියි...!gihan
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
shani
thanks
AMITH
fatta sub tika digatama dema kollo
tharindu
wade ela aaaaa... iyo ath 6 weni ake sub 4min walin passe natho
Anushka
Amboooo me Dala thiyenne Athiyantham elaaa jayeeee wenne onee
Isuru Chathuranga
Maxxxa...kalayak balan hitiya..Ithuru tikath plz ikmanata denna...Good Luck..Thank You all...
darshana
Fantasic...... elazzzzz. Thankzzzzzz..
Erängä
බොහොම ස්තුතියි...!!! ^_^
හර්ෂ ලහිරු
ස්තුතියි සහො :D
මේහෙම සබ් දෙන සයිට් ලොවේත් නෑManoj
maxxa porakne
ප්‍රදීප් ඉරේෂ්
haffa ෆිල්ම් එකසිය ගානක් කවදා බලන්නද දෙවියනේ...එල හොඳේ ...
uttara
Thank you so much................ plz continue other episod...all the best
nalaka
nimai machan elada bro...thank u very much...
nishan
Thankz macha....!
Good luck චින්තක බස්නායක............!
digatama dipan machan.....!
thankz thankz thnkz.....madusha
ela jayawewa.
Kelum
ela ela.thanx,
season 02 wala ithuru sub tikath dennako.yashan
thanx sahoo ela
supun
ko ithuru ewa den nadda ikmanatama
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
Dhanusha Buddhika $andaruwan
බොහොම ස්තූතියි .... :D
sajana
Ftt
sajana
සතුතියි
Hashan M. Priyadarshana
Thank you wewa saho sub ekata..
Jaya wewa!thirani
thanq bro
A JAYANATH
ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි.....
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

appa maset 185 k adeyi ne ban :)
jaya!