Watch Trailer

Almost Human [S01 : E03] | සැලසුම [සිංහල උපසිරැසි සමඟ]

කතාව ගැන කෙටි හැඳින්වීමක් කරලම පටන් ගමු අදත්. 2048 වසරේ ජෝන් කෙනෙක්ස් නමැති පොලිස් නිලධාරියට ඔහුගේ සගයා අහිමි උනා මැරයන් සමඟ ඇති උන සටනකදී. එහිදී ජෝන්ට ඔහුගේ පාදයක් අහිමි කරගන්නත් සිදු උනා. පස්සේ ඔහුට දිගු කොමා තත්වයකින් පස්සේ සිහිය ලැබෙන්නේ වසර දෙකකට පසුවයි. අවසානයේ ජෝන් කලින් හිටපු රොබෝ පොලිස් සග…

Almost Human

කතාව ගැන කෙටි හැඳින්වීමක් කරලම පටන් ගමු අදත්. 2048 වසරේ ජෝන් කෙනෙක්ස් නමැති පොලිස් නිලධාරියට ඔහුගේ සගයා අහිමි උනා මැරයන් සමඟ ඇති උන සටනකදී. එහිදී ජෝන්ට ඔහුගේ පාදයක් අහිමි කරගන්නත් සිදු උනා. පස්සේ ඔහුට දිගු කොමා තත්වයකින් පස්සේ සිහිය ලැබෙන්නේ වසර දෙකකට පසුවයි. අවසානයේ ජෝන් කලින් හිටපු රොබෝ පොලිස් සගයව රිය අනතුරකට ලක් කරලා අලුත් කෙනෙක් සහයට එකතු කරගත්තා. බොහෝදුරට මනුෂ්‍යයෙක් වගේ වෙන මේ රොබෝවරයා තමා ජෝන්ගේ අලුත්ම සහයකයා වෙන්නේ.

ගිය සතියේ කොටසෙන් ටිකක් මතක් කරලා දෙන්නම්, ඩෝරියන් යනවා මිනීමැරුමක් උන ස්ථානයකට. එහිදී කාන්තාවක් සමඟ හෝටල් කාමරයකට ඇතුල් වූ එක පුද්ගලයෙක් මරා දමා තිබෙනවා. හැබැයි මේ මිනීමැරුම සිද්ධ කරලා තිබෙන්නේ පිටින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙක්. ඒ වගේම ඩෝරියන් හොයා ගන්නවා මේ කාන්තාව ලිංගික කටයුතු සඳහා නිපදවූ බෝවරියක් බව. (හැඳින්වීම පසුගිය ලිපි වලින් උපුටාගන්නා ලදී.)

මේ සතියේ වෙන්නේ මිනීමරුවෝ කණ්ඩායමක් ඔවුන්ගේ ඉල්ලීම් ලබාගන්න ඇපකාරයෝ ටිකක් භාවිතා කරනවා. එත් ඒ සිද්දිය කරන්නේ පොලිසිය නොමග යවන්න. ඒ කියන්නේ ඔවුන් තව තැනක ඊට වඩා දරුණු දෙයක් කරන්න සැලසුම් කරලා තියෙනවා. එහෙනම් මොකක්ද ඔවුන්ගේ ඇත්තම අපරාදය? ඒක කරන්න පුළුවන් වෙයිද බැරි වෙයිද? මේ ඔක්කොම දැනගන්න අද කොටස බලලම ඉමු එහෙනම්… ජයවේවා!!!!

Almost Human (2013) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න 5e5a4f8f251f59834fe71633407b145e43d3c97f 300 MB කොපිය මෙතනින් බාගන්න 207a420369ee91ad0b0d0d4e7c553627931171f5 350 MB කොපිය මෙතනින් බාගන්න 9b3a191c6e3be0583255d84fd18542ba0b9c0c10 1.2 GB කොපිය මෙතනින් බාගන්න 054c0cd0377eb69b7633542be323161f5aa8a28a 1.7 GB (Complete) කොපිය මෙතනින් බාගන්න b92ae26f895b9f32604d4a29521e5587e14b5831 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,092 downloadsDownload Almost-Human.S01E03.zip117 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/10/Prasanna-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රසන්න ප්‍රියදර්ශන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles by

ප්‍රසන්න ප්‍රියදර්ශන

Subtitles

3,092 downloadsDownload Subtitles117 KB

37 comments

  1. harsha

    patta ikmnata denna balmu

  2. kalana

    thanks machan

  3. vee

    maxxa machan ikmnata denna balamu ne next epi ake idan

  4. chamath cafe

    එල එල මචං

  5. yasas

    supiri kathawak

  6. amilatk

    jayen jaya!!

  7. නලින්

    ස්තුතියි ප්‍රසන්න සහෝ

    ජය ෙව්වා!

  8. ositha

    supiri saho digatama denna

  9. wow

    wow,, maru :D

  10. eranga

    patta machan

  11. hh

    bohoma thuthi!!! sahota

  12. banuka

    supiri kathwak saho digatama denna

  13. pathum

    thanks lot macho

  14. Sujith

    elazzz!! thx bro

  15. was

    පට්ට පට්ට සහෝ දිගටම දෙන්න
    ඉක්මනටත් දෙන්න බලමු නේ

  16. f_live

    ජය!

  17. ඉසුරු

    ස්තුතියි..
    එක්ස් ෆයිල්ස් එකට සබ් දෙන්න අදහසක් නැද්ද.. අනේ ඒකත් දෙන්නකෝ..

  18. ප්‍රසන්න ප්‍රියදර්ශන

    මේ සතියේ පොඩ්ඩක් වැඩ වැඩි උනා..ඒකයි පරක්කු උනේ...

  19. Rasa

    I love this story

  20. mudiya / මුදියා

    මෙන්න බොලේ මේක එකසිය ගානට ටීවී සීරීස් දෙනවා.
    නියමයි ප්‍රසන්නයෝ.
    අනිද්ද තමයි බලන්න වෙන්නෙ.
    දිගටම දෙමු.
    ජයවේවා.බොහෝ......................................................................................ම ස්තූතියි...!

  21. Nisal Lakshan

    mata ahu una suppama kathawa...

  22. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල එල ප්‍රසෝ...
    මැක්සා කතාවක්...
    මෙකත් බලනවා...
    හෙට දිහාට ඔරිජිනල් එහෙම ලැබෙයි නේද....

  23. RAVI

    thankzzz sahoooo ela kiri
    :D

  24. shani

    thanks

  25. danushka

    thanks machan...

  26. “චූටී මල්ලි”

    එල එල ප්‍රසන්න
    සබට තුති
    ඔබට ජය.......

  27. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රසන්න සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  28. dev

    bohoma stuti saho..... .

  29. සචිත් සුලක්ඛන

    patta kathaawa sahoo...jayaweewa.

  30. Sahan

    thankz a lot wewaa bro..

  31. La හිරු

    thankz bro

  32. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො ජය :D

  33. tharindu

    meka nam patta sahooooo.......digatama blnna oneeee....thankss thanksss sub ekatahhh....

  34. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  35. සචිත උදාර

    එල, නියමයි

  36. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  37. Nishshanka Ruwan

    ස්තුතියි :)