මුලින්ම කියන්න ඕන නියමිත දවසට දෙන්න බැරිවුනේ, Riddick චිත්‍රපටියේ උපසිරැසි ගැන්වීම් නිසා කියලා. ඒ වගේම දෙවනියට කියන්න ඕන ගිය සතියේ Dracula කතා මාලාව විකාශය වුනේ නැහැ කියලත්. ඒවගේම තුන්වෙනියට කියන්න ඕන ගියසැරේ කොටසේ යම් යම් අඩුපාඩු තියෙනවනම් සමාව ඉල්ලනවා. මොකද අපේ ගෙදරට යම් විපතක් සිදුවෙලා තියෙද්දිත…

මුලින්ම කියන්න ඕන නියමිත දවසට දෙන්න බැරිවුනේ, Riddick චිත්‍රපටියේ උපසිරැසි ගැන්වීම් නිසා කියලා. ඒ වගේම දෙවනියට කියන්න ඕන ගිය සතියේ Dracula කතා මාලාව විකාශය වුනේ නැහැ කියලත්. ඒවගේම තුන්වෙනියට කියන්න ඕන ගියසැරේ කොටසේ යම් යම් අඩුපාඩු තියෙනවනම් සමාව ඉල්ලනවා. මොකද අපේ ගෙදරට යම් විපතක් සිදුවෙලා තියෙද්දිත්, මේක කරන්න කවුරුවත්ම නැති හන්දා මම ඉක්මනට කරලා දුන්නේ. ඒ නිසා වචන වල යම් අඩුපාඩු තියෙන්න පුලුවන්. ඒ පිළිබඳව සමාව ඉල්ලනවා. ඉතින් එහෙනම් වැඩිපුර කතාබහ නැතිව අද කතාව පැත්තට හැරෙමු.
ගිය සතියේ කොටසින් අවසානයට දකින්න ඇතිනේ රෙන්ෆීල්ඩ්ව කණ්ඩායමක් පැහැරගෙන යනවා. ඉතින් අද එතන ඉදන්…
රෙන්ෆීල්ඩ්ව පැහැරගෙන යන්නේ, ග්‍රේසන් ආදරය කරන්නේ කාටද කියන එක දැනගන්න. ඉතින් මේ පිළිබඳව දැනගන්න රෙන්ෆීල්ඩ්ට නොයෙකුත් වද දෙනවා. ඒ අතරම ග්‍රේසන්ගේ ගෙදර මරීගේ සහ හාකර්ගේ විවාහ ගිවිසගැනීමේ උත්සවයත් පවත්වනවා. ඒ අතරතුර යම් සිඳුවීම් වගයක් වෙනවා, මේ මරීවයි ග්‍රේසන්වයි ඔවුන්ගේ පෙර ආත්මයන් මතක් වෙන. ඒ වගේම අද විශේෂ සිඳුවීමක් මරී සහ ග්‍රේසන් අතර සිඳුවෙනවා. ඉතින් මොනවද මේ වෙන දේවල්… සහ, ග්‍රේසන් රෙන්ෆීල්ඩ්ව බේරගන්න මොනව කරයිද, ග්‍රේසන් දැනගනියිද කවුද රෙන්ෆීල්ට මෙහෙම දෙයක් කරේ කියලා දැනගන්න අද කොටස බලන්න වෙයි. ඒ වගේම ග්‍රේසන්ට අවශ්‍ය වෙනවනේ හිරු එලිය තියෙද්දිත් ගමන් කරන්න. අද යම් පරීක්ෂණයක් සිඳුවෙනවා. ඒ තවත් පිසාචයෙක් භාවිතා කරලා. ඉතින් ඒ පරීක්ෂණයටත් මොකද වෙන්නේ කියලා අද කොටස බලන්න.
එහෙනම් ඊලඟ සතියේ Dracula කොටසින් හරියටම සෙනසුරාදා හම්බවෙමු. අවසානයේ කියන්නට ඕන අද උදේම දැනගන්න ලැබුන දුක් මුසු පුවතක් ආකර්ෂණීය දක්ෂ නළුවෙකු වන Paul Walker ගේ හදිසි වියෝව, ඔහුටත් නිවන් සුව ප්‍රාර්ථනා කරනවා!
Due to copyright issues, we do not provide any torrent links.
2,856 downloadsDownload Dracula.S01E05.zip102 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/chalidu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චලිදු දේශාන්
Subtitles
36 comments
chamath cafe
lapcool.info
කිවමයි ඇ...................
tharanga
Paul Walker නැතුවුන එක නම් සෑහෙන්න අපරාධයක්
එපා වෙනවා ඔන්
hh
thanks so sad news :(
ranga
supiri kathawak
mageth sathishaya sanweygaya!!!!
wow
wow,, maru :D
rip bro
kalana
thanks kina
shann
ජය වේවා මචං :)
සාමයේ සැතපේවා Paul Walker :(
ccnp
Thanks RIP
was
බොහොම පින්
ආදරණිය කලාකරුවාට නිවන් සුව!amilatk
JAYEN JAYA!
amilatk
maxxa macha
aparde supiri naluwekfer
karadara madde unath meka deepu 1ka godak pin.
chami
txxxxx
SHANI
thanks
චතුරංග සුරාජ් පෙරේරා
පරක්කු වුන හින්ද දුකත් හිතුන :( මොකද්ද උබට වුන විපත ? මොනා උනත් කමක් නැහැ උබේ සියලු විපත් දුරුවේවා කියන ගමන් සබ් වලට බොහොම ස්තුතියි !!! :D
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි කිනා ජය :D
Akila
niyamai mchn....meke sub eka denakan balan hitiye.wikipedia eke thibba december 6n passe january 3 next episod eka piblish karanne kiyala :p menna link eka http://en.wikipedia.org/wiki/Dracula_(TV_series)
mudiya / මුදියා
කරදර මොනා වුනත් ඒ අස්සෙ මේ වගේ අපි වෙනුවෙන් කාලය කැප කරන එකට ස්තූති කරන්න වචන නෑ කිනෝ.
පෝල් වෝකර්ගෙ හදිසි වෙන්වීමත් ලොකු පාඩුවක්.
ඒ වගේ නළුවන්ගෙ ෆිල්ම් (විශේෂයෙන් Hours මාර විදිහට දැනුන ඒ ෆිල්ම් එක)අපිට හොයල දීල ඒ වගේ නළුවො ඉන්නව කියල අපිව දැනුවත් කරපු එකටත් ඔබ ඇතුළු බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමට උපහාරය.
ජයවේවා.බොහෝ.................................................................................ම ස්තූතියි...!“චූටී මල්ලි”
එල සහෝ
කරදර බාධක මැද්දෙ
අපි වෙනුවෙන් මහන්සි වෙනවට
අපරාදෙ Paul Walker නම්
හිතාගන්නත් බෑ හිනයක් වගෙ නෙ?
අද සබට තුති
ඔබට ජය..රොයිලි
බොහොම ස්තූතියි චලිදු සහෝ සිංහල උපසිරැසියට. දහසක් කැපකිරීම් මැද කරන සේවයටත් ස්තූතියි. ජය෴෴ :P :P
RICHI
thanks...
ශාන් විමුක්ති [ විමා]
සබට බොහොම ස්තුතියි කිනෝවෙන
වැරදි අඩුපදුනම් මොනාද බන්
හිතලා කරන ඒවා නොවෙයිනේ
ගෙට ගස් කඩන වැටිලා තිබුනනානම් මං වගේනම් මේකත් එක්ක ඔට්ටු වෙන්නේ නැහැ අවන්කෙන්ම ඔන්නDhanushka
Ai 5 weni eka danda mechchara parakku wunneeee ?
#ChalinduDeshan (කිනා)
ගිය සතියේ මේ කොටස විකාශ්‍ය වුනේ නැහැ.
thanura
ubanam gindara kollek........thenkxxxxxxxx
Kalpa
machoo oka digatama karagena yanna ela ela .. so 6 yeth sub denna :D
Rashmika
thanks lot saho!!!!!!
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍cp
niyamai saho..thank you meka dunnata ithuru ewath ikmanata karanna...
Thisara Neo
නියමයි සහෝ.......
ලස්සන නිර්මාණයක්......
ජයවේවා........
උපසිරැසියට තුති..........nishshanka ruwan
thanks :)
Eranga
බොහොම ස්තුතියි...!!! ^_^
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
Mahesh
thanx sub ekata.....
chinthaka
thanks
Advertisement
![Dracula [S01 : E05] – Sinhala Subtitles | මිත්‍රතත්වයේ සහ ආදරයේ පළිගැනීම [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/10/dracula-2013.jpg)
නියමයි Paul Walker නිවන් සුව අපරාදේ සුපිරි නළුවෙක් :(