Merlin [S03 : E12] |ආතර්ගේ පැමිණිම… [සිංහල උපසිරැසි සමඟ]
ආයුබොවන් යාළුවො හැමොටම…
Merlin 2008දී පටන් ගන්නේ අවුරුදු 5 තිරගත වුනු මෙම කතාමාලාවට ලැබිලා තියන ප්‍රතිචාරත් නරකම නෑ IMDb Ratings 7.5 ක් සිසන් 5කින් සමන්විත කතාමාලාවේ දැන් සබ් දෙන්නේ සිසන් 3ට එකෙත් අවසාන අදියරේ… අද 12වන කොටස.
මේදා සැරේනම් ලේසිනෑ… පටන්ගන්නකොටම ඌතර්ගේ හමුදාවට ප්‍රහාරයක් ඔක්කම නයිට්වරු මැරිල කෙහෙන්ද ආපු ඩෘයිඩ්ලා සර් ලියෝන්ව සනිප කරනවා. ඒ ජිවයේ බඳුන නිසා. අද කතාව ගෙතෙන්නේ එවටා තමයි. මේක හොයන්න ආතර් රහසේම මර්ලින් එක්ක කැමලොටයෙන් පිටවෙනවා. එත් මේ රහසිගත මෙහෙයුම මොගානා හින්ද වකුර්වෙනවා. මොගුවුස් ඒ බඳුනේ උදව්වෙන් අමරණිය හමුදාවක් නිර්මාණය කරනවා. පසුව ඇයට උදව්කළ සෙන්ඩ්‍රඩ් ව මරල දානව. තවදෙයක්… ආ ඕන නෑ… සබ් එකත් එක්ක බාගෙනම බලන්නකෝ. යන කොට පොඩ් අදහසකුත් දාගෙනම යන්න. හොඳම ටික හොඳේ.
මට උදවිකරපු හැම දෙනාටම මගේ හදපිරි තුති… විශේසයෙන්ම මට මේ අවස්ථාව ලබාදිපු විකි අයියා ඇතුළු බයිස්කොප් සෙට් එකටත් මගේ තුති.
ජයවේවා…
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 22364 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චන්දිම අමරසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… [/author_info] [/author]
ස්තුතියි ස්තුතියි .ජයවේවා..
Good
Thanks for sub…..good luck
thank you
…
ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි…..
Sub ekata thank you bro..
Jaya wewa!
………ස්තූතියි……
Elz
Ftt
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා..! [thumbsup]
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
patta aaaaaaa,,,,,,
සියළු දෙනාටම ස්තුතියි මාව දිරිමත් කලාට පුළුවන් තරම් ඉක්මනට සබ් ටික දෙනවා … වැරදි ඇතොත් කියාදෙන්න….
digatama ooooneeeaaaaa…………
thanx mcho ithiri ekath ikmanata……………
elazzzzzzzzz…….
බොහොම ස්තූතියි චන්දිම සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ela ela.thanx!!! oya wage season 5 ma ikmanin denna!!
JaYa WeWa!!!!
Thanks
niyamai bro……
පට්ටයි හොදේ
සබට තුති
ඔබට ජය…………..
elama kiri..thanks saho
පට්ට පට්ට සහෝ…
ජයෙන් ජය..
Sab walata thanx saho…digatama demu..
super….. ethuru sub tikath ikmanta one………
සියළු දෙනාටම ස්තුතියි මාව දිරිමත් කලාට පුළුවන් තරම් ඉක්මනට සබ් ටික දෙනවා … වැරදි ඇතොත් කියාදෙන්න….
Thanks.
thanks
dan dunna sub eka(e 12) wada karanne nene machan.kmp eke kalin ewa wada eth meke pennanne ne.mokada karanna one
නැවත ඩවුන්ලෝඩ් කරලා බලන්න…
wede hari thanks machan,,,,
Thanks sahooooooo..mare maru..oya denne ikmanatama.ayanam adanna one nethiwey wage..jaya wewa!!!!!!!!!!!
ele ele machan me mage mulma comment eka. harida danneth ne.
ස්තුතියි චන්දිම සහෝ
ජය වේවා!
නියමයි සහෝ…….
කදිම කතා මාලාවක්නේ….. 🙂
ජයවේවා……..
උපසිරැසියට තුති………. 🙂 🙂