MENU

18+ (TV)AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)ඉංග්‍රීසි (TV)එළ (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)නිර්මාල් විමුක්තිසිංහල උපසිරැසිෆැන්ටසි (TV)

Midnight Mass [S01 : E02] Sinhala Subtitles | භක්ති ගීතිකා…. [සිංහල උපසිරසි]

Rating: 7.9/10. From 7 votes.
Please wait...

ඔන්න යාළුවනේ අදත් බයිස්කෝප් අඩවියට ආවේ වෙනදා වගේම, අමුතුම විදිහේ කතාමාලාවක දෙවනි කොටසට උපසිරසිය අරගෙනයි. රවිඳු අයියට බොහොම ස්තූතියි මේකට මාව සම්බන්ධ කරගත්තට සමාවෙන්න උපසිරසිය හදාගෙන යනකොට හදිසියේ විභාග කටයුත්තක් වැටුනා. ඒ නිසා දවස් 3ක් විතර ප්‍රමාද වුනේ, හරි අපි කතාව දිහාට යමු.

පලවෙනි කොටසෙන් ඔයාලට බලාගන්න හම්බුනා. ක්‍රොකට් දූපතේ ඔහුගේ ජීවිතය ගෙවෙන හැටි, දූපතේ ජීවත් වෙන අනිත් පවුල් ගැනත් අපිට අවබෝධයක් ලැබුනා.  දෙවනි කොටසින් ඔයාලට බලාගන්න පුළුවන් දූපතට හිටිහැටියේම කඩාපාත් වෙන අකරතැබ්බයක් ඒවගේම එතනින් තවත් කරදර ජාලයකට මඟපාදනවා. මේ කතාවේ සාමාන්‍ය විදිහෙන් වෙනස් අතකට මෙම කොටස හැරෙනවා. රයිලි හිරෙන් නිදහස් වෙලා ආපහු දූපතට ඇවිත් ජීවත්වෙන හැටි ඒවගේම මේ කොටසේ ක්‍රිස්තු ධර්මයේ සත්‍ය ගැන ප්‍රබල විදිහට තර්කයට ලක්වෙනවා. සමහර වචන වැරදි වෙන්න පුළුවන් මොකද මට ක්‍රිස්තියානි නෙමෙයි. ඒත් මම පුළුවන් තරමට වෙබ් එකෙන් තේරුම හොයාගෙන තමයි හැදුවේ. අඩුපාඩු මතක් කරන්න කමෙන්ට් සෙක්ෂන් එකේ අනිවාර්යෙන්ම එහෙනම් තුන්වෙනි කොටසත් අරගෙන ලහිරු අයියා තවටිකකින් ඒවි. තවත් උපසිරසියකින් හමුවෙනතුරු ඔබ සැමට ජය…!

Episode IMDb Ratings : 7.8
Air date : 2021 September 24
Director : Mike Flanagan

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3279 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාල් විමුක්ති (S.K.)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2020-01-19
SUB-MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

11 thoughts on “Midnight Mass [S01 : E02] Sinhala Subtitles | භක්ති ගීතිකා…. [සිංහල උපසිරසි]

  • Thanks……..good luck…..

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Ko bn thawa tikakin enawai kiyapu miniha…hikzz

    Reply
  • ඉතුරුවත් ඉක්මනින්ම දෙන්නකො

    Reply
  • Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply

Leave a Reply to sachintha Cancel reply

Your email address will not be published. Required fields are marked *