Minnal Murali (2021) Sinhala Subtitles | අපේ තාලයේ සුපිරි වීරයා. [සිංහල උපසිරසි]
සුභ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි,වෙනදා මෙන්ම අදත් වෙබ් අඩවිය වෙත ගොඩවෙන්නේ ඉතාමත් සුවීශේෂි වගේම වාර්තාගත වීමට නියමිත සහ දිගු ගමනක් යාමට 100% ක්ම ඉඩකඩ ඇති මලයාලම් සිනමාපටයක් සමඟින්,මුලින්ම මේ සිනමාපටය සඳහා සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට මාවත් හවුල් කර ගත් සුභාෂිණි මල්ලව ආරච්චි සොයුරියට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙන ගමන්ම මේ සිනමා පටය සඳහා බයිස්කෝප් සිංහලෙන් අඩවිය වෙනුවෙන් නිර්මාණය කරන්නට අවකාශය සලසා දුන් අශාන් විමුක්ති සොයුරාවත් ස්තූති පූර්වකව මතක් කර සිටිනවා.
Minnal Murali 2021 සිනමාපටය ගැන එහි නිෂ්පාදකයින් විසින් හෙලිකරන්නට ගත්දා පටන් පුවත් මවන චිත්‍රපටයක් වුණ බව ශ්‍රීලාංකීය මලයාලම් සිනමා රසිකයින් වන ඔබත් හොඳාකාරවම දන්නා කරුණක්!එම කරුණු ගැන මුල සිට මතක් කලහොත් චිත්‍රපටය තිරගත නොකර ඉඳුරාම Ott හරහා නිකුත් කරන බව නිෂ්පාදකයින් විසින් සැලකල විට ඇතිවුණ ගැටළුකාරී තත්වය. විශේෂයෙන්ම චිත්‍රපටය සඳහා විශාල මුදලක් වැයකරමින් සකසා තිබු පසුතලයක් විනාශ කිරීම කැපී පෙනුනා. මෙහි ප්‍රධාන චරිතය රඟපාන Tovino Thomas ප්‍රකාශ කර තිබුනේ පසුගිය දිනයන් හි කෝවිඩ් 19 වසංගත තත්වය නිසා මුළු රටම වසා දැමු අවස්ථාවේදි ඔවුන් රූගත කිරීම් තාවකාලිකව නවත්වා සිටින අවස්ථාවේදි කල්ලඩි ප්‍රදේශයේ සකසා තිබු පසුතල සැකසුම ආගමික අන්තවාදී කණ්ඩායමක් විසින් විනාශ කර ඇති බවත් ඒ සඳහා ඔවුන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බව සහ මෙවන් කටයුතු කිරිමෙන් එම කණ්ඩායම් ලබන තෘප්තිය කුමක්දැයි යන්න තවමත් නොවැටෙහෙන බවයි.
මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ Basil Joseph විසින් වන අතර Sophia Paul මෙය නිෂ්පාදනය සිදුකර තිබෙනවා. චිත්‍රපටයේ කතාව රචනය කර තිබෙන්නේ Arun Anirudhan සහ Justin Mathew විසිනි. මලයාලම්, දමිළ, තෙලෙඟු, කන්නඩා, හිංදි සහ ඉංග්‍රීසි යන භාෂා හයෙන් මෙම චිත්‍රපටය නිකුත් කරනු ලබනවා. ඉඳුරාම නෙට්ෆිලික්ස් හරහා මෙම චිත්‍රපටය නිකුත් කරන නිසාවෙන් මේ සඳහා වාර්තාගත මිලක් නියම වී ඇති බව සිනමා ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා. අනුව දශකයේ කතාවක් ලෙස නිමවා ඇති මෙම චිත්‍රපටයෙහි දේශිය පසුබිමක කතාවක් ගලා යනවා. මෙහි ක්‍රියාදාම දර්ශනයන් නිර්මාණය කර ඇත්තේ හොලිවුඩ් සිනමාවේද ක්‍රියාදාම දර්ශන ශිල්පියකු වන Vlad Rimburg සහ ඔහුගේ කණ්ඩායම විසිනි. බොහෝ විට මලයාලම් සිනමාපටයක මෙවන් හොලිවුඩ් නියෝජනයක් වන පලමු අවස්ථාවද මෙය වියහැකියි. සුපුරුදු ලෙසින් චිත්‍රපටයේ අන්තර්ගත කතාව පිළිබඳ කිසිවක් ලිවිමට අදහස් කරන්නේ නෑ. වෙනස්ම අත්දැකීමක් ලබාදෙන නිර්මාණශීලි මලයාලම් සිනමාපටයක් නරඹන ලෙසට නැවතත් ඔබ සැමට ආරාධනා කරමින් තවත් සිංහල උපසිරැසි නිර්මාණයක් සමඟින් හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා.
ඔබ සැටම කඳසුරිඳු පිහිටයි!
Due to copyright issues, we no longer provide any torrent link.
ලබා දී ඇති උපසිරැසි HDRip පිටපත් සඳහා අදාළ වේ.
14523 downloads
Subtitle Contributor Rank
SUB-MAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
ස්තුතියි උපසිරැසියට ආසම නළුවෙක්
Thnkz saho..!
Tnkzs
Thanks
♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Sub ekata thnx
Hodai
Bohoma sthuthi dennatama
Jaya wewa!
Digtama malayalam gemu
ගැම්මක් බන් සබ් එක අවුලක් නෑ සුපිරියට තියනවා
champion 2019 fim එක අප්ලොඩ් කරන්නකෝ baiscopedowoads එකට
Thanks both
ගොඩක් ස්තූතියි දෙන්නටම…..
උපසිරසියට ස්තුතියි
Thanks sub ekata…….❤️❤️
සිංහල උපසිරසියට ස්තුතියි
Kaaval-2021
Madhuram-2021 malayalam film 2th sub denna
Thank you all
දෙපලටම ස්තුතියි
ඉදිරියටත් මලයාලම් දෙමු
උපසිරසියට ස්තුතියි
එලකිරි සුපිරිකිරි
Thanks for the sub
සිංහල උපසිරසියට ස්තුතියි
සබ් එකට බොහොම ස්තූතියි….!
සිංහල උපසිරසියට ස්තුතිය දෙදෙනාටම
ජය වේවා!!!
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
Thanks both
උපසිරසියට ස්තුතියි
thanks sub ekata
තෑන්ක්ස් හැමෝටම
සිංහල උපසිරසියට ස්තුතිය
ස්තුතියි තරිඳු… බලා හිටපු ඒකක් නොහිතපු විදියට ඇස් ඉස්සරහ.
උපසිරසියට තුති
පිං කියන්නේ ආයි ඉතින් අම්මොහ්හ්හ් පිං
සිංහල උපසිරසියට ස්තුතිය දෙදෙනාටම ..!!
Thank you for the sub
elaaaa
සිංහල උපසිරැසියට ස්තූතියි
සිංහල උපසිරසියට බොහෝම ස්තුති.
The Matrix Resurrections (2021) සබ් දෙන්නැද්ද
Tovino innawanam aniwa baamak tamai
නියමයි…. අන්න එහෙම දෙමුකෝ
බෝම ස්තුතියිිි දෙන්නටම. සුපිරියක් ලෙසටම දුන්නට
Bhajarangi 2,madhagaja film 2ke sub dennako
සුපිරියි ඇහ්හ්හ්
Sub akta thanks
Godak sthuthi ❤️❤️
ස්තුතියි !
Patta
Encanto dennako
Thanks bro……