Minority Report (2002) with Sinhala Subtitles | එක්මොහොතකදී පෙරලා සටන් කරයි.. [සිංහල උපසිරැසි සහිතව]
ස්ටීවන් ස්පිල්බර්ග් ගේ අධ්‍යක්ෂණයෙන් හා ටොම් කෲස් ගේ රංගනයෙන් ඔපවත් වූ ක්‍රියාදාම චිත්‍රපටයකට මෙදා පාර උපසිරැසි දාන්න හිතුවා. මේකට පාදක වෙලා තිබෙන්නේ Philip K. Dick විසින් 1956 දී රචිත විද්‍යාප්‍රබන්ධයක්.. ඒ වගේම මෙය අවසානය වන තෙක්ම ප්‍රේක්ෂකයාගේ කුතුහලය රඳවාගන්න සමත්වුණු චිත්‍රපටයක් කිව්වොත් මම හිතන්නේ මම වැරදි නැහැ. ඒ වගේම ඔස්කාර් සම්මානයකට ඇතුළු තවත් සම්මාන 47 කට නිර්දේශ වී ඉන් සම්මාන 16 කම දිනාගත් චිත්‍රපටයක්. IMDB වර්ග කිරීම් වලට අනුව එය 7.7/10 ලබා තිබෙනවා ඡන්ද 123,617 ලබාගෙන.
මෙම විද්‍යා ප්‍රබන්ධය අනුව අනාගතයේ එනම් වසර 2054 වන විට ඇමරිකාවේ එක් ප්‍රාන්තයක අත්හදා බැලීමක් සිදුවෙනවා පූර්ව අපරාධ නමින්. ඇත්තටම එය පොලිස් බලකායක් නමුත් එක් විශේෂත්වයක් තිබෙනවා. එනම් කුඩා කාලයේ මොළයේ අබාධයකින් පෙලී එය සුව කිරීමට තැත් කිරීමේදී අහම්බෙන් මෙන් විශේෂ දක්ෂතාවයක් ලබා සිටින තිදෙනෙක් එහි සිටිනවා. ඔවුන් හට යම් මිණිමැරුමක් සිදුවීමට කලින් එය ග්‍රහනය කර ගැනීමට හැකියාව තිබෙනවා. නමුත් එසේ පෙනෙන්නේ දර්ශණ කොටස් පමණයි. මෙම බලකාය හට සිදුවෙනවා එම දර්ශන ගලපා එම අපරාධය සිදුවන ස්ථානය හඳුනා ගෙන ඔවුන්ව අත් අඩංගුවට ගැනීමට. මෙම බලකාය මගින් එම ප්‍රාන්තයේ මීනීමැරුම් පමණක් නවත්වනු ලබන අතර එය ජාතික මට්ටමට ගෙනයාමට එහි නිර්මාපකයා අදහස් කරනවා.
මේ අතර මෙහි ප්‍රධාන පොලිස් නිලධාරියා එහි අඩුපාඩුවක් දකින අතර ඊට පසුව දාම ඔහු මිනීමැරුමක් කරන බවට දර්ශන මතුවෙනවා. එතැන් සිට කතාව වෙනතකට හැරෙනවා. මෙහි තිබෙන නව සොයාගැනීම් වලින් සමහරක් අනාගතයේ ඇත්තටම සොයාගැනීමට ඉඩ තිබෙන්නත් පුලුවන්. ඔය ගොල්ලොත් බාලම බලන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 13839 --
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/RoylyFdo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2009/03/10
Thanks bro ♥️
thnx bro
Thnks ❤️
sub eka thiyenne bluray walata neweine. dvdrip walata.set wenne nene
yes
wada naha ne
සබ් එක වැඩ කරනව නේ සහෝ.
not for a blurary rip it’s for dvdrip
Thanks for the subtitles. Very good movie. Keep up the good work.
Sub eka download wenee naa
Error ekak enooo
උපසිරිසියට බොහොම ස්තුති
Subtitles baganna bane
Thank you bro
sub hadala dunnata godaaaaaak thanks
සිංහල සබ් එකට ගොඩක් ස්තුති සහෝදරයා…
හොද වැඩක් දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා…
ජය වේවා…
පුලුවන්නම් Big momma’s house 2 සහ grow ups 1 සබ් ටික දෙන්න බලන්න..
Mage debas yanakota nemeine sub yanne ai e
thanks…
***සියලු කැපකිරීම් මැදින් කරනා වූ ***
*********මේ මහගු කාර්‍යට**********
🙂 🙂 🙂 🙂 ඔබට ස්තූතී 🙂 🙂 :-):-)
Aiye sub eke brrip ekakata update krnnako plzzzzzzz
thanks bro
sub galapen na bro
ගොඩක් ස්තුතියි සහෝ….. ජයෙන් ජය…..
Minority Report (2002) [720p] YIFY – YTS
Me hoda quality torrent ekak..
Sub ekata Thanks a lot…
කලින් බලලා තියෙනවා.ඒ වුනත් නැවතත් බලනවා.ස්තූතියි
maka 720p brrip akata hadala dannako… sub aka gala panna na…thaz
godak pin lebenna one me film ekata…
machan meke sub eka ganna bene bn…………..
අනේ මේකෙ සබ් එක ගන්නෙ කොහොමද? විකියෝ, මේකට මොනවහරි කරන්න, දන්න විදියට එල මූවියක්.
elaaaaaaa
sub file eka upload karanna ganna behene.
pls…aye sub file eka upload karannakooooo..
download wenna damma, torrent ekanam hena paranai wage, ath speed eka 60KBps wage enawa, balamuko balalama comment parak dennam aye.
ela……………………………
Thanks a lot…
එල මචන් සුබ අනාගතයක්…..!
thank you saho.
සුපිරි බයිස්කොප් එකකි..
ස්තූතියි රොයිලී…
ජය වේවා…!!
thanks machoo me subs hasanna una mahannsiyata. mewa godakk pinn weda.
Patta film 1a mama down kara…….. sub wada nane aiya …….
සබ් එක්ක නැවත බලමු.
Patta Film eka
Thanx
hungak sthuthie me karana sevayata
Thanks.
Can you give me direct links
Thanks
Nice work gys….thanx a lot….. \m/
aththatama wade hoeai. nikam film eka balanawata wada subtitle thiyena eken hodata terum ganna puluwan.
නියමයි බලපු ෆිල්ම් තියෙන්නෙ එත් ඉතින් සිංහල සබ් දාලම ආයෙත් බලන්න ඔනි සිංහල සබ් එක්ක බැලුවේ නැත්නම්, රොයිලියා තරහා වෙනවානේ
mamath baaanna set wennai yanne,……classic movies tikak set karaganimudu da macho??
රොයිලි ලොක්කා තැන්කු වෙන්න ඔනි
මමත් බැවෝ
අපිටත් කියලා දෙන්න බැරිද A-Z සිංහල සබ් දාන හැටි?
Thanka…… Bala Baluwa kalin balala thibuna …. habai ma para thama kathawa therune…..
vista 32 bit පාවිච්චි කරන්නේ office sinhala pack
ඵක තියෙනවා ඵ්ත් උපසිරැසි පෙනෙන්නේ ??? උදව් කරන්නකෝ
අනේ කස්ටියම සමාව වෙන්න ඕනා සිඩ්ස් අඩු එකකට සබ් දැම්මට. මම බාන කොට නම් මෙච්චරම සීඩ්ස් අඩු ප්‍රමාණයක් නෙවෙයි තිබුනේ. ඒත් සබ් එක හම්බවෙන පිළිවෙලටනේ සයිට් එකේ යන්නේ. ඒකයි පරක්කු වෙන්න හේතුව. ඊලඟ පාර වැට උඩ තියෙන ෆිල්ම්ස් අතාරින්නම්.
මට බය මම ඊලඟට දීලා තියෙන එකටත් එහෙම වෙයි ද කියලා. 🙁
කොහොමවුනත් ස්තූති වන්ත වෙනවා හැමෝටම නොබලපු හා බලලා ආයෙත් බලන අයට. 🙂
ශාහ්..මේක මැක්සා film එකක්..මම බලලා තියෙනවා..ඉතා ප්‍රසිද්ධවුනු film එකක්..
wow! maru film ekak ne! sinhala sub nathuwa nam meka kohomath therum ganna amaarui! eth awula thamai, balala thiyenawa ne!
මරු!
මට නම් මේක Spielberg ගෙ සිරාම ෆිල්ම් වලින් එකක්!… 🙂
කොහොමද මේක බාන්නෙ 50% විතර වෙනකල් 16ක් 18ක් විතර speed තිබුනා දැන් 0 ටම බැහැලා……. මේ දවස්වල දුන්න ඔක්කොම torrent ඔහොමයි
හුටා… 😛 දැන් මේක ආයෙත් බාන්න වෙනවා…..!! 😀
සිංහල සබ් එක්ක බැලුවේ නැත්නම්, රොයිලියා තරහා වෙනවානේ…. 😛
තෑන්ක්යූ මචෝ…..!! 🙂
නරඹා ඇත.ඒත් සිංහල උපසිරසි නිසා බාමි.
මෙ ෆිල්ම් ඩවුන්ලොඩ් කරාට පස්සේ විසිඩි එකකට රයිට් කරගන්නේ කොහොමද කියලා පොඩ්ඩක් කියලා දෙන්න පුළුවන්ද..?
එලාස් මචං. මේ දවස් වල මගේ ර්වුටරෙත් ලෙඩ දෙනවා. අනේ මන්දා. කොහොමහරි මරු බයිස්කෝප් එකනේ. චිරං ජයතු රොයිලි සහෝ… 😀
mekath banawa machan
thanx 🙂
මම හිතුව ටොම්ගේ ඇක්ෂන් එකක් කිවුවම මේක වෙන්න් ඇති කියල… කාටහරි පුලුවන්ද බොන්ඩ් ගේ Die another Day එකට සබ් දාන්න…
@ Rotiya :- සීඩ්ස් නම් පොඩ්ඩක් අඩුයි තමයි ස්පීඩ් එක උපරිම එන්නෙ 20kB/s. දවසක් විතර යයි වගේ බාන්න.
මෙ ටොරෙන්ට් එකේ download ස්පීඩ් එහෙම කොහොමද කට්ටියට ?
මගේ seed එන්නේ නෑනේ
මගේ uTorrent අව්ලක් ද මන්ද?
එල එල 🙂
Ela ela golaya. Umbanam maru porak machan. Film eka baanna kalin eka gana danaganna eka niyamai….Keep it going. I really aprriciate this..
එල එල මරු …….
නරබා ඇත. නමුත් බාමි. ස්තුති වේව රොයිලි සහෝට.
රොයිලියාගේ එකක් නොබා කොහොමද…. 😛
තෑන්ක් යු රොයිලියා 😉
බාමු බාමු
බලල නන් නෑ වෙලවට
පට්ට ෆිල්ම් එකක් වගේ පෙන්නේ.Tom cruise නෙ ඉන්නේ 😉
TOM CRUISE nsaath sinhala subs nisaath aniwama baami..
නරඹා ඇත.ඒත් සිංහල උපසිරසි නිසා බාමි.
එළ එළ.. බෑවෙන්න දැම්මෝzz….!!
තැංකූ වේවා.. 🙂