Miss March (2009) | සින්ඩි, මම එනවෝ
මම Adventure බයිස්කොප්මනෙ බයිස්කෝප් එකට දෙන්නෙ, අද දාන්න හිතුවා Comedy , Adventure ගනයට අයත් කට්ටියටම මිස් වෙන්න අති කියලා හිතන උපරිම බයිස්කොප් එකක්, මේකත් සුපුරුදු විදිහට imdb මීටරෙ රේට් එක ටිකක් අඩුයි කියල මුලින්ම කියන්න ඕන, අව්ලක් නෑනෙ..!!
ඉයුජින්(Zach Cregger) කොලේජ් එකෙ ලස්සනම කෙල්ලට අවුරුදු ගානක් තිස්සෙ ආදරය කරනවා. ඉතින් ඔහොම යද්දි පාර්ටි එකක, ඉයුජින් පඩිපෙලකින් වෑටිලා කොමා තත්වෙට පත් වෙනවා..!! ඉස්පිරිතාලෙ ඇඳේ කිසිම සිහිකල්පනාවක් නැතුව අවුරුදු 4 ක් ඉන්න ඉයුජින්ට එකපාරට සිහිය එනවා ..!! මලකෙලියයි මොකද මට වුනේ? මගේ ආදරෙ සින්ඩි(Raquel Alessi) කෝ?? ඉයුජින් අහනවා, ඉතින් හෑමදාම ලගින් හිටිය තමාගේ හොඳම යාලුවා ටකර්(Trevor Moore) කියනවා උඹේ කෙල්ල දැන් Playboy ස්ටාර් කෙනෙක්, බලාගනින් මාර්තු මාසේ Playboy සඝරාවෙ මුලපිටුවෙම උඹේ කෙල්ල ඉන්නවා….!! තමාගේ ආදරේ විස්වාස කරන ඉයුජින් එවෙලාවෙම ඉස්පිරිතාලෙන් පැනල ලෙඩ පිටින්ම ටකර් එක්ක කෙල්ලව හම්බෙන්න කැලිෆොනියා වල තියෙන playboy මන්දිරයට යන අපුරු ගමන තමා මේ බයිස්කොප් එකෙ තියෙන්නෙ..!!
අවුරුදු 4 කට කලින්, අර සින්දු කියාගන්න බැරුව ගොතගගහ හිටපු බතලයා(.Mpeg) කොහොමද රෑප් ස්ටාර් කෙනෙක් වුනේ?? ඉයුජින්ගේ ආදරේ එච්චර විස්වාසද?? බලලම කියන්නකො …!! ටකර් කියන්නෙ ආයෙත් පට්ටම යලුවෙක්,ගෑනු අසහනකාරයෙක් වගෙම ෆන් ගොඩක්, playboy මන්දිරයෙ අවසාන දසුන් කීපය රුගත වෙච්ච මම දන්න එකම මොවී එක, එවත් බලාගන්න චාන්ස් එක.., නිර්දේශ කරනවා උපරිම ෆන් එක්කට කෑමති ඔක්කොටම.
ලිපියේ – හෙෂාන්
Thanks
Ko sub eka ????????????????????????????????????
Komd bn download krnne?
sub eka pennanne nane
Download button eka visible naane bm
Miss March Subeka nadda maco
Miss march eke sub eka nedda bro
Sub eka download karanna bane…
sub ne
Ko sub eka
meke sub dawmlod karanna bane broh
Tnx
bamu bamu
බානවෝ 🙂
ඔන්න එහෙනම් මමත් තැන්කූ කියල බානවා…..
thanks bro…
තැන්ක් යූ සහෝ.. 🙂
ow meka nam sira lavak…!! maxxa , aniva beliya yuthu film ekak..
thnx sahoo…!!
😛 😛
attatama mara love ekak neda? onnna ehenam mamat banawooooo.jaya sri.
මේක බැලුවා… නියමයි…. 😀
Play Boy Nam Balamu 😀 😀 😀
Aye Monda Ahanne
Onna Api Bewa Hode….. 😀 😀
Jaya wewaaa
MAaaaaaaaaaaZZZZZZZaaaaaaaaaaa
මම මේක ආපු දවස්වලම බැලුවා. මාර ආතල්ම තමා ඉතින්. මාත් මේක දාන්න කල්පනා කරලා ඔහේ නිකම් හිටියා, ආයෙ මොකටද කියලා. හැබැයි කතාවනම් හැබෑ රහයි. කට්ටියම බලන්න. මරු මරු වැඩ තමා සිද්ධවෙන්නේ, මේගොල්ලන්ට! කෝමා තත්ත්වේ ඉන්නැද්දි ‘කෝ මා?’ කියලා හොයලා ඒක හොයාගත්තහම තවත් ප්රශ්නයක් – ‘කෝ මගේ කෙල්ල?’ හි හී!!
ආ ඔන්න මමත් ආවා. මෙන්න බාන්න දැම්මා.
නෑ මම හිතන්නෙ තව එකෙක් ඉන්නවා…… 🙂
හමදාමත් වගේ ඔන්න අදත් මම අන්තිමයා
Tx….
ela math awa thanx saho
I have watched that comedy film. It was nice comedy. Anyway, Thank you.
Thanks Macho Meka Hoda Baiscope aKAK wEI KIYALA hITANAWA
oNNA aHENAM aPITH bANNA dAMMA
wADI wADIYEN lABETHWAAAAAAAAAAA……………
balamu balamu balama,
thanxxx
ඔන්න මමත් බාන කට්ටියට පෙළ ගැහුනා. බොහොම පිං.
thanks wewa….
mama anthima 1 lol
හිනාවෙන්න පුලුවන් චිත්තරපටියක් වගේ.තැන්ක්ස් සහො.ඔන්න අපිත් බැවා…………..
යන්තම් ඔන්න අද පහවුනා.. 😛 ආ!! වැරදුනා.. 5 වෙනිය. හික් 😀 😀 😀
onna math download karanna damma… thank u
onna baanawooo 🙂 thx wewa
onna mama 3 ada.. tnx Sahooo
Thanks machan!!!
mamai 1………. me unamad koheda…ada partiyak dana eka danawa……