Mission: Impossible – Fallout (2018) Sinhala Subtitles | පැරණි සතුරන් සමග නැවතත්. [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න සෑහෙන කාලයකට පස්සේ නැවත ඔයාලාහමුවෙන්න ආවේ ඒසේ මෙසේ ෆිලුමක් අරගන නෙවෙයි. ඒ තමයි අවුරුදු 50 පැන්නත් තවමත් අතිශය කඩවසම් ටොම් කෘස්ගේ Mission Impossible Fallout 2018. චිත්‍රපටියේ කැමරා කොපියක් නිකුත්වෙලා ටික කාලයක් ගතවෙලා තිබුනා වුනත් හොද කොපියක් එනකන් සබ් එක කරගන බලාගන හිටියා. මේ අන්තර් ජංජාලයට හොද කොපියක් නිකුත් වූ වහාම තමයි ඔබේ රස වින්දනය පිණිස උපසිරැසිය නිකුත් කරන්නේ.. ෆිල්ම් එක පිළිබද තොරතුරු පැත්තට හැරෙමුකෝ දැන්.
MI කිව්වොත් එක පාරම මතක් වෙන්නේ ටොම් කෘස්ව, ටොම් කෘස් කිව්වම එක පාරටම මතක් වෙන්නේ මිෂන් ඉම්පොසිබල් 😀 ඒ දෙක ඒ තරම් තදින් බැඳිලා තියෙනව 1996 ඉඳලම. ඒ බැඳීම කොතෙක්ද කියනවා නම් 2018 මේ මොහොත වෙනකොට නිකුත් වෙලා තියෙන MI : 6 තියෙන්නේ වසරේ වැඩිම බොක්ස් ඔෆිස් ආදායම දිනාගත්ත සිනමාපට අතර 8 වෙනි ස්ථානයේ. ඒ ඩොලර් මිලියන 720 + ආදායමක් උපයාගනිමින්. ඒ විතරක් නෙමේ. මේ සිනමාපටය IMDB Top 250 අතරින් #221 වෙනි ස්ථානය දිනාගන්නේ 8.1 ක් වැනි ඉහළතම අගයක් ලබාගෙන. මෙවර අධ්‍යක්ෂණය Christopher McQuarrie විසින්. ඔහු ටොම් එක්ක සැහෙන්න වැඩ කරපු කෙනෙක්. මම හිතන්නේ ඒ සහ සම්බන්ධයත් මේ සිනමාපටයේ සාර්ථකත්වයට බලපාන්න ඇති. ඒ වගේම කතාවත් Christopher McQuarrie සහ Bruce Geller දෙන්නගෙන් තමා ලැබෙන්නේ.
මේ හැම දෙයක්ම පිටිපස්සේ ටොම් කෘස් කියන අසහාය ක්‍රියාදාම රංගධරයාගේ මහා කැපකිරීම් රැසක් තියෙනවා. youtube එකේ Tom Cruise Stunt Injury on ‘Mission: Impossible කියල ගහල බලන්නකෝ. කි වතාවක් මෙයා මේ සිනමාපට පෙළ වෙනුවෙන් අතපය කඩාගෙන තියෙනවද කියල. එහෙම වෙන්න හේතුව ඕනෑම අවධානම් රුගත කිරීමක් උනත් ආදේශක නළුවෙක් නැතුව තමන් විසින්ම රග දැක්වීම. එහෙම තැනකදී ටොම් කෘස් තමන්ගේ පදයේ වළලුකර බිඳ ගන්නවා. එත් මිනිහගේ උනන්දුව කොච්චරද කියනවා නම් ඒ ෂොට් එක දිගටම රග පානවා කකුල කැඩිලම තියෙද්දිත්. Christopher McQuarrie වතාවක් සම්මුඛ සාකච්චාවකදී මේ සිද්දිය ගැන කියනව. ඒ අදාල දර්ශනයේදී ටොම්ට කලන්තේ දානකම් දුවගෙන ගියා කියල කැඩුන කකුලක් එක්ක. වීඩියෝ එක youtube එකේ බලපු අයට ඒක නෝට් වෙයි. මොකද ඒ දර්ශනය එහෙම්ම ෆිල්ම් එකේ තියෙනව කියල කියනවා. ඒ තුවාල වීම නිසා වැඩේ සති අටකින් කල් ගිහින්. එන වගේම skydive සීන් එකත් ටොම් අයියම තමා කරලා තියෙන්නේ. ලෝකේ ලොකුම හුලං උමඟ හදල තියෙනව මේකට පුහුණු වෙන්න. ඒත් ඇත්තටම පස් හය පාරක් skydive කරලා පුහුණු වෙලා තමා ඒ ෂොට් එකත් අරගෙන තියෙන්නේ. මිනිහත් ජැකී චෑන්ට දෙවැනි නැහැ බලන් යනකොට. බෙන්ජිට රගපාන Simon Pegg කියනවා එක තැනකදී.” ෆිල්ම් එක රුගත කරන අතරතුර හැමෝම වගේ ඉන්නේ ස්ට්‍රෙස් එකෙන්, මොකද මේ යකා කොයි වෙලේ බෙල්ල කඩාගෙන මැරෙයිද කියල කියන්න බැහැ.” කියල. හිතාගන්නකෝ ඉතිං 😀 ඒ වගේම මේකේ තියෙන නාන කාමරයක් ඇතුලේ කරන සටනක්. ඒක සැලසුම් කරලා තිබිල තියෙන්නේ දවස් හතරකින් ඉවර කරන්න. ඒත් වැඩේ ඉවර වෙනකොට සති හතරක්ම ගිහිල්ලා. ඒ වගේම මේ ෆිල්ම් එක රුගත කරද්දී Rebecca Ferguson ගැබිනියක්. එහෙම තත්වයක ඉද්දිත් එයා ගේම අත් ඇරලා නැහැ. ඉතිං ඔය වගේ දේවල් එක්ක කියන්න තියෙන හොඳ ආරංචිය තමා මෙතැනින් වැඩේ නවතින්නේ නැහැ කියල ආරංචිය දීලා තියෙන එක. ඒ කියන්නේ තව MI ෆිල්ම් එනවා අපිට බලන්න 😀
ඉතිං මේකට ටොම් කෘස් එක්ක මෑන් ඔෆ් ස්ටිල්, ඔව් ඔව් WB ල එක්ක ලව් එක බ්‍රේකප් උන හාදයා Henry Cavill, Ving Rhames,Simon Pegg,Rebecca Ferguson,Sean Harris ඇතුළු තවත් පිරිසක් රංගනයෙන් දායක වෙනවා. හොඳම වැඩේ කියන්නේ අධ්යක්ෂ Christopher McQuarrie ඉන්ස්ටග්‍රෑම් කමෙන්ට් එකක් හරහා තමා Henry Cavillට මේ චරිතය බාරදීලා තියෙන්නේ. ඒ වගේම මේක තමා MI ෆිල්ම් වලින් දීර්ඝතම ධාවන කාලයක් සහිත ෆිල්ම් එක වෙන්නේ. ඒ වගේම MI ෆිල්ම් මාලාවෙන් F අකුරේ වචනය තියෙන පළවෙනිම ෆිල්ම් එක මේක.ඒ වගේම Henry Cavill කියල තිබ්බ සුපර් මෑන්ට රගපානකොටවත් මේ තරම් ත්‍රාස ජනක දර්ශන වලට පෙනී ඉන්න වෙලා නැහැ කියල. ඉතිං කියන්න නම් විස්තර ගොඩක් තියෙනව ඒවට වඩා එහෙනම් කතාව ගැන පොඩ්ඩක් බලාගෙන සබ් එක ගන්න යමු 😀.
ඔයාලා හැමෝටම මතක ඇතිනේ ඊතන්ගේ බිරිද ජුලියා. එයාව අපිට 4වන ෆිලුම ඒ කියන්නේ Ghost Protocol එකෙන් හමුවුනාට පස්සේ එයාට මොනවා වුනාද කියලා දැනගන්න ලැබුනේ නැහැනේ. ඉතිං මේ සැරේ ෆිලුමේදී අපිට එයාව දැකගන්න ලැබෙනවා. ඒ වගේම Rogue Nation කතාවේ දුෂ්ටයාම තමයි මේකේදී අපිට දැකගන්න ලැබෙන්නෙත්. මේ සැරේ කතාවේදී ඊතන් ඇතුළු පිරිස ප්ලූටෝනියම් ටිකක් හොයාගන යන කතාවක් තමයි තියෙන්නේ. ඒ ප්ලූටෝනියම් ටික ලබාගන්න තිබුන පළවෙනි අවස්ථාව ඊතන් අතින් ගිලිහෙන්නේ එයා එයාගේ කණ්ඩායම බේරගන්න ඕන නිසා ඒ ටික සතුරන් අතට ලබාදෙන නිසයි. මේ ප්ලූටෝනියම් ටික ඊතන් ඇතුළු කණ්ඩායම අරගන යන්නේ එයාලා කවදාවත් හිතපු කෙනෙක් ළගට නම් නෙවෙයි. ඒ වගේම මේ සැරේ කතාවෙත් Rogue Nation එකේදී අපට හමුවුන ඉල්සා ඉන්නවා. හොදයි එහෙමනම් බලන්නකෝ කතාව. නැවත උපසිරැසියකින් හමුවෙමු.
.
Due to copyright issues, we do not provide any torrent links.
HD/WEB/BR
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 69688 --
[author]
[author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2013-07-15
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks for hardwork ….!
උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️
thanks for sub
Ela mchn ubalata hemadama mewage weda krnna hmbenna ona ubalta jayavevaa kollanee
Thank you
Thank you very much
සබ් එක ලබා දුන්නට ස්තුතියි.
Thanks for the subtitles. Keep up the good work.
Thank you..❤
thank you, sis
thank you
thnks saho
thank you
Thanks bro
thank you
Thanks for the subtitles,good work
Meka man thama beluwe ne.hebei patta ethi.ahanna deyak ne aith.thanks sub ekata.jaya wewaa
Thank u…
tnx bro
tnz sub ekata
Thanks for your sub.
But it seems like verry verry primery translation using google translate.
Thanks sis
Thanks sub ekata ජයවේවා
Thanks saho
Thanks sis
Thans sis
thanks for the sub!!!!
thanks dr….
thanks sis……
Thankx you sis………..!!
ස්තූතී sis❤️
thanks for sub sis…! keep it up.
උපසිරැසිය සිංහලෙන් ගෙනාවාට බොහෝම ස්තූතියි…..
Sub ekata thanks
thanks
Thanks sister
thnks
good work අක්කා. Thnx…..
Thanks…
TNQ
Thanks for sub!
thanx
Thanks … jaya hewwa
ela sahi thanks
thanxxx
thanks
Thanks…
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!
thank you sis
Thanx akke sub ekata
බොහෝම ස්තූතියි උපසිරැසියට සුරේනි සහෝදරී, ජය!
Thankz
Thanks bro good luck.
Thanks…
br update kalata thanks..
Thanxxxx sis
thnxxxxxxxxxxxxxxxx
thanks super
බොහොම ස්තුතියි උපසිරැසියට…… ජය වේවා!!!
Password ekak illanawa..mokakdha password eka
බොහොම ස්තූතියි.ජය වේවා!
suppa film eka
thnx mchn…
Sub ekata thanks….
Thank You.
tnx sis
Suabata Thanks Nangi…!!!
Jaya wewa….!!!
සබ් එකට බොහොම ස්තූතියි
Superb movie …. thanks sis…
tx sis
Sub eka thanks
Jaya wewa
Thanks alot nangi. Blu ray eka enama thamai hitiye balanna. Oyaage sub balaa thiyenawa..ada wenakam kiyanna weraddaknee..ela..
බ්ලූරේ එනකම්ම ඉඳලා බාගත්තා.
සබ් එකට බොහොම ස්තූතියි සිස්.
ජයවේවා !!!
sub wala time gap thawa fix unanam thada
niyamayiiiiiii
අනිවාර්යෙන්ම බලනවා . කියන්න වචන නැහැ මේ කරන උතුම් වූ වටිනා සේවයට .
BR එක එනකන්ම බලන් හිටියා. ඔබ සැමටම ජය වේවා තමන්ගේ මහන්සිය කාලය කැප කරමින් කරන්නා වූ මෙම සේවයට!
බොහෝමත්ම ස්තූතියි BLURAY update කලාට හැකිනම් baiscope එකේ මිට කලින් දුන්න ෆිල්ම් වලට බ්ලූ රේ අප්ලොර්ඩ් කරලා සිංහල සබ් දෙන්න පුළුවන්නම් ගොඩාක් වටිනවා .
හැරි පෝටර් සහ ලෝඩ් ඔෆ් රිංග්ස් එකේ සමහර ෆිල්ම් වලට BLURAY update දීලා නැහැ ඒ ෆිල්ම් ටිකටත් BLURAY අප්ලොර්ඩ් කරලා සිංහල සබ් දෙන්න පුළුවන්නම් ගොඩාක් වටිනවා .
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්.
thankzzzz
බොහොම ස්තූතියි සුරේනි අක්කේ සිංහල උපසිරැසියට.. 😉
ජයවේවා!
උපසිරසියට ස්තූතියි සහෝදරී.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා…!!!
Thx for sub sis digatama sub denna labeva keya hadavatinma partana karanava sis obata jaya. ..
Bluray Sub plz.
Bluray rip ekata sub denna…
Br ekata sub dentoo
br එකට අප්ඩේට් එකක් දෙන්න..plz………
Thanks sis…..
සබ් එකට ගොඩක් ස්තූතියි sister .ජයවේවා!……….
thanks….
Plz BluRay SUB ???
tz sub ekata…
Plz BR 1 update krnko
බ්ලූ රේ දැන් ඇත
Blueray available
thanks
br brip ek awoo ektth
Thankx sis..
ස්තූතියි සබ් එකට
thank you
Thanks for the sub
Thanks for sub
thanks for the sub..
sub 1ta thanx
Thanks
Thnx sis.but bluray eka awith sathi dekak withara wenawa.update plz
Tk bro
Br eka APU gaman apdate Karala denna bro thanks for sub
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝදරී….
Thank You for Sub….!
Elama ela bro.mthank u wewa godakma me karana deyata.ubala nattan bn ithin api mewa balanne kohomada bn nadda aaa… ,
Thz
Thanks for sub.
Thanks akke
Thanks
thank you
thank you!!!!!!!!!!!
Ela ela
bohoma sthuthiy!
Thank you……..
නියමයි…සබ් එකට තැන්ක්ස්….
හොද කොපියක් එනකම් බලන් හිටියේ…
Thanks…
බොහොම ස්තූතියි අක්කේ උපසිරැසි ගැන්වීමට! ජය වේවා!
Thanks Sis
superb
පට්ට සිස්
තෑන්ක්ස් එකෙන්ම
දිගටම කරගෙන යමු
thanks for the sub
Ela Akke jaya weva
Thnxxxxxxxxxx
Thanks sub ekta…
Bohoma ස්තූතියි අක්කේ.. wedi wediyen sub krnna labewaa…
Elm broooo thanxx sub ekt
බොහොම ඉස්තුතීයි සහෝ සබ් එකට්
උපසිරැසියට බොහෝම ස්තුතියි
Sub eka thiyenwa dan film eka hoyaganna oni…
sub ekata thank you…
ස්තුතියි සහෝදරී……….. සබ් එකට……..
ජයෙන් ජය…..
tnx for
sub
Thank u a lot
thanks…… jayamawewa…
Thank you very much…!!! 🙂
සබ් එකට තැන්ක්ස් සුරේනි අක්කෙ
thank Q wewaaaaaa ehenam….
thanks
thank you <3
Thnxxxxxxxxz dr……
තෑන්ක්ස් sub එක දුන්නට
Thanks all….
HC HD kiyanne Handy cam seen ekakda
thanks
downlode karaganna link 1kaka ewanawada baiscopedownlode 1ke nehenne serch karata please help.
Thanx broo
Thanks bro suba !
සබට තුති!…:)
thanxxx akke…………..
ස්තූතියි .!!!!
උපසිරැසියට බොහොම ස්තුතියි ….!
ගොඩක් ස්තූතියි..ජය වේවා
Thank you sis sub ekata..
Jaya wewa!
ගොඩක් හොදයි, අලුත් ෆිල්ම් එකකට සබ් කරපු නිසා .
Its really good. Thank u for sub.really thank you.
Meke sub 1a banne kohomada
machanlaa film eka ganne kmda???
Thanks <3
thank u sooooo much
Below
thank yoooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo
thank you
Thanks sub ekata..
Thanks…….
තද…තද..
Thnq saho
සබ් එකට බොහොම ස්තූතියි……!
Thanks
Thanks lot for the sub
thanks for the sub
Thnx
Thanks
තැන්කුයි වේවා
Thanks sub ekata.
බොහොම ස්තුතියි sub එකට
මේ ෆිල්ම් එක බලන්න මේකේ කලින් ෆිල්ම් බලල ඉන්න ඕනද
ස්තුතියි, සබ් එකට….
Thanks sis.jaya wewa.
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks!!
thanks sis
good
Thanks !!!!!!!!!!!!!!!!
සුපිරියක් තමා බ්‍රෝ ස්තූතියි මේ කරන සේවයට.
Thanks
Thanks
thankes
onna ohe hoda kopiyak awamama balanawa
thanks
Thanks
THANKS
thanks wewa sub ekata
Thanks sis
Tu sis
ThanksSis
Thank u sis….
Ftt sis…me film eke enakan balagena hitiye…..
සිංහල උපසිරැසියට
බොහොම ස්තුතියි sis…
ඔබට ජය….!!!
කියලා වැඩක් නෑ ඒ තරම් සුපිරි වැඩක් …කිව්වට තරහ ගන්න එපා baiscopedownload එකේ film එකට Sub matching නෑ වගේ චුට්ටක් ඒ ගැන හොයලා බලන්න.දිගටම වැඩේ කරගෙන යන්න…
Thanks
niyamai…denkm unne…subata thanks sis..keep it up…
ela thanks machan
thanks………
Thanks……………….
ස්තූතියි…………..
Thank you…!!!
Super ..thaks a lot
Godaks sthuthi sub ekata. Supirima movie ekak meka. Jaya wewa…!
Thanks Sureni Sub ekata
බොහොම ස්තූති අක්කේ උපසිරසට..ගොඩක් කාලෙකට පස්සේ නෙහ් දැක්කෙත්..ඇත්තටම කිව්වොත් කලින් ෆිල්ම් ටික තරම් මේකනම් සෙට් උනේ නෑ මට. ඇක්ශන් ටික ගැනනම් කතා කරන්න දෙයක් නෑ. ඕනාවටත් වඩා හොදයි. ඒත් කතාවනම් අවුල්. Ghost Protocol එක ලගින්වත් තියන්න බෑ. තව එකක් එනවා කියනවානේ..ඒකවත් මීටවඩා හොදට තියේ කියලා හිතමු. බුදුසරණයි..!
බොහොම ස්තූතියි SUB එක දුන්නට…
bluray ආවම up date එකක් දෙන්න…
ප.ලි.
නගා Tom Cruise ගැන ලියලා තියෙනවා වැඩීයී වගේ… 🙂
මොකක් නමුත් දෙන්නා අතර පටලැවිල්ලක් තියෙන හැඩයි…. හා හා හා 😉 🙂
ඇත්තෙන්ම අයියා, ලිපිය ලිව්වේ විමා මල්ලී. මං ලිව්වා නම් කතාවේ වෙන මොනවත් ලියන්නේ නැහැ. ටොමී ගැන විතරමයි ලියන්නේ.
ලිපිය ලස්සනට ලියපු එක ගැන විමා මල්ලීට විශේෂ ස්තුතිවන්ත හිමි වෙන්නම ඕන. මන් සබ් එක හදලා එයාට යැව්වා. එයා තමයි ලිපිය ලියලා සබ් එක පෝස්ට් කලේ.
thank sudu
THANXXX BRO FOR SUBTITLE
Sub ekata thanx
Thank you bro
jaya wewaaaaaaa
balanna godak asaven idapu film ekak.. thanks sub ekata… jayen jayama weva
Thank you
Elama
thanks a lot…
sub aka hadanina mahnisei wnina ona naha..wab akata geiyanami ona taram sub teiyanawa
Thanks sis
Thnx……..
සබට තුති සුරේනි අක්කේ.සදා ජය.
ගොඩක් ස්තුතියි sis….මේක දානකන් තමයි හිටියේ….වෙච්ච මහන්සියට ගොඩක් ස්තුතියි…..දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි…..
yaluwana , mama dana comment aka basiscop aka awni makanawa
hi
thanx for sub
thanks for your job
සබ් එක ඩවුන්ලෝඩ් කරගන්න ක්ලික් කරන්න ඕන බටන් එක පෙන්නන්නෙ නෑ….
ඩවුන්ලෝඩ් කරගන්න ක්‍රමයක් නැද්ද…
Thanx sub akta
බොහොම ස්තූතියි
thanks…………
උපසිරැසියට බොහෝම ස්තුතියි ……
thanks sis sub ekata
Thank You.Blu Ray Ekakma Balano
Thanks sub akta jaya wewa…..
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි – දෙවි පිහිටයි..!
thanx sis..
Thank you Very much
Tnxxx Brooo ජය වේවා i
තෑන්ක්ස් ❤️
Thx sis
BR enakamma inno.
Thank you so much my friend…
බොහොම ස්තුතියි මේක දෙනකම් බලාගෙන හිටියේ.
thanxxx
thanx sis sub ekata…..
බොහොම ස්තුතියි
උපසිරැසියට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා…!!
machan tiyana ekek link eka diyanko
machan baiscopedownloads.com ekata palayan 😉
THAKS
සිංහල උපසිරැසියට ස්තූතියි සුරේනි අක්කේ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය
Tnx sis!!
තෑන්ක්ස් sis සබ් එකට.ජයවේවා……
me camer copy ekak neda
Thank you very much
All the best !
Thanks sis..
දැනට මෙහෙම බලල Br ආපුවම ආයෙත් බලනව 🙂
ජය වේවා..
Thanks………..
Thanks sis
ස්තූති අක්කේ.. ජයවේවා!
Sub eka ganne kohomada
උඩ තියෙන කොලපාට බටන් එක ඔබන්න
thank you
Thank You…!!!
Thenks akki, niyamai
හොඳයි. පැහැදිලි විස්තරයක් කරලා තියෙනවා.
උපසිරැසියත් ගුණාත්මකව දෙනෙ කෙනෙක්.
සිංහල උපසිරැසියටට බොහොම ස්තුතියි සුරේනි.
ජයෙන් ජය.
Tnx
Lot of thanks sis…….for sub….excellent….
බෝම ස්තුතියි සුරේනි නංගො උපසිරැසියට….
සබ ගන්නම්. ඒත් බීආර් එනකම් ඉවසනවා…
ජය…!!!
Tnx.
Elama
ela