MENU

AllBox-office HitsFeatured ArticlesMaxxASinhala Subtitleඅප‍රාධඅභිරහස්ඉංග්‍රීසිඑළක්‍රියාදාමචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේබලන්නයුද්ධරහස් පරීක්ෂකවික්‍රමාන්විතසිංහල උපසිරැසිසුරේනි අතුරුගිරි

Mission: Impossible – Fallout (2018) Sinhala Subtitles | පැරණි සතුරන් සමග නැවතත්. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.8/10. From 246 votes.
Please wait...

Mission Impossible - Rogue Nation 2015 -Surni100

ඔන්න සෑහෙන කාලයකට පස්සේ නැවත ඔයාලාහමුවෙන්න ආවේ ඒසේ මෙසේ ෆිලුමක් අරගන නෙවෙයි. ඒ තමයි අවුරුදු 50 පැන්නත් තවමත් අතිශය කඩවසම් ටොම් කෘස්ගේ Mission Impossible Fallout 2018. චිත්‍රපටියේ කැමරා කොපියක් නිකුත්වෙලා ටික කාලයක් ගතවෙලා තිබුනා වුනත් හොද කොපියක් එනකන් සබ් එක කරගන බලාගන හිටියා. මේ අන්තර් ජංජාලයට හොද කොපියක් නිකුත් වූ වහාම තමයි ඔබේ රස වින්දනය පිණිස උපසිරැසිය නිකුත් කරන්නේ.. ෆිල්ම් එක පිළිබද තොරතුරු පැත්තට හැරෙමුකෝ දැන්.

MI කිව්වොත් එක පාරම මතක් වෙන්නේ ටොම් කෘස්ව, ටොම් කෘස් කිව්වම එක පාරටම මතක් වෙන්නේ මිෂන් ඉම්පොසිබල් 😀 ඒ දෙක ඒ තරම් තදින් බැඳිලා තියෙනව 1996 ඉඳලම. ඒ බැඳීම කොතෙක්ද කියනවා නම් 2018 මේ මොහොත වෙනකොට නිකුත් වෙලා තියෙන MI : 6 තියෙන්නේ වසරේ වැඩිම බොක්ස් ඔෆිස් ආදායම දිනාගත්ත සිනමාපට අතර 8 වෙනි ස්ථානයේ. ඒ ඩොලර් මිලියන 720 + ආදායමක් උපයාගනිමින්. ඒ විතරක් නෙමේ. මේ සිනමාපටය IMDB Top 250 අතරින් #221 වෙනි ස්ථානය දිනාගන්නේ 8.1 ක් වැනි ඉහළතම අගයක් ලබාගෙන. මෙවර අධ්‍යක්ෂණය Christopher McQuarrie විසින්. ඔහු ටොම් එක්ක සැහෙන්න වැඩ කරපු කෙනෙක්. මම හිතන්නේ ඒ සහ සම්බන්ධයත් මේ සිනමාපටයේ සාර්ථකත්වයට බලපාන්න ඇති. ඒ වගේම කතාවත් Christopher McQuarrie සහ Bruce Geller දෙන්නගෙන් තමා ලැබෙන්නේ.

මේ හැම දෙයක්ම පිටිපස්සේ ටොම් කෘස් කියන අසහාය ක්‍රියාදාම රංගධරයාගේ මහා කැපකිරීම් රැසක් තියෙනවා. youtube එකේ Tom Cruise Stunt Injury on ‘Mission: Impossible කියල ගහල බලන්නකෝ. කි වතාවක් මෙයා මේ සිනමාපට පෙළ වෙනුවෙන් අතපය කඩාගෙන තියෙනවද කියල. එහෙම වෙන්න හේතුව ඕනෑම අවධානම් රුගත කිරීමක් උනත් ආදේශක නළුවෙක් නැතුව තමන් විසින්ම රග දැක්වීම. එහෙම තැනකදී ටොම් කෘස් තමන්ගේ පදයේ වළලුකර බිඳ ගන්නවා. එත් මිනිහගේ උනන්දුව කොච්චරද කියනවා නම් ඒ ෂොට් එක දිගටම රග පානවා කකුල කැඩිලම තියෙද්දිත්. Christopher McQuarrie වතාවක් සම්මුඛ සාකච්චාවකදී මේ සිද්දිය ගැන කියනව. ඒ අදාල දර්ශනයේදී ටොම්ට කලන්තේ දානකම් දුවගෙන ගියා කියල කැඩුන කකුලක් එක්ක. වීඩියෝ එක youtube එකේ බලපු අයට ඒක නෝට් වෙයි. මොකද ඒ දර්ශනය එහෙම්ම ෆිල්ම් එකේ තියෙනව කියල කියනවා. ඒ තුවාල වීම නිසා වැඩේ සති අටකින් කල් ගිහින්. එන වගේම skydive සීන් එකත් ටොම් අයියම තමා කරලා තියෙන්නේ. ලෝකේ ලොකුම හුලං උමඟ හදල තියෙනව මේකට පුහුණු වෙන්න. ඒත් ඇත්තටම පස් හය පාරක් skydive කරලා පුහුණු වෙලා තමා ඒ ෂොට් එකත් අරගෙන තියෙන්නේ. මිනිහත් ජැකී චෑන්ට දෙවැනි නැහැ බලන් යනකොට. බෙන්ජිට රගපාන Simon Pegg කියනවා එක තැනකදී.” ෆිල්ම් එක රුගත කරන අතරතුර හැමෝම වගේ ඉන්නේ ස්ට්‍රෙස් එකෙන්, මොකද මේ යකා කොයි වෙලේ බෙල්ල කඩාගෙන මැරෙයිද කියල කියන්න බැහැ.” කියල. හිතාගන්නකෝ ඉතිං 😀 ඒ වගේම මේකේ තියෙන නාන කාමරයක් ඇතුලේ කරන සටනක්. ඒක සැලසුම් කරලා තිබිල තියෙන්නේ දවස් හතරකින් ඉවර කරන්න. ඒත් වැඩේ ඉවර වෙනකොට සති හතරක්ම ගිහිල්ලා. ඒ වගේම මේ ෆිල්ම් එක රුගත කරද්දී Rebecca Ferguson ගැබිනියක්. එහෙම තත්වයක ඉද්දිත් එයා ගේම අත් ඇරලා නැහැ. ඉතිං ඔය වගේ දේවල් එක්ක කියන්න තියෙන හොඳ ආරංචිය තමා මෙතැනින් වැඩේ නවතින්නේ නැහැ කියල ආරංචිය දීලා තියෙන එක. ඒ කියන්නේ තව MI ෆිල්ම් එනවා අපිට බලන්න 😀

ඉතිං මේකට ටොම් කෘස් එක්ක මෑන් ඔෆ් ස්ටිල්, ඔව් ඔව් WB ල එක්ක ලව් එක බ්‍රේකප් උන හාදයා Henry Cavill, Ving Rhames,Simon Pegg,Rebecca Ferguson,Sean Harris ඇතුළු තවත් පිරිසක් රංගනයෙන් දායක වෙනවා. හොඳම වැඩේ කියන්නේ අධ්‍යක්ෂ Christopher McQuarrie ඉන්ස්ටග්‍රෑම් කමෙන්ට් එකක් හරහා තමා Henry Cavillට මේ චරිතය බාරදීලා තියෙන්නේ. ඒ වගේම මේක තමා MI ෆිල්ම් වලින් දීර්ඝතම ධාවන කාලයක් සහිත ෆිල්ම් එක වෙන්නේ. ඒ වගේම MI ෆිල්ම් මාලාවෙන් F අකුරේ වචනය තියෙන පළවෙනිම ෆිල්ම් එක මේක.ඒ වගේම Henry Cavill කියල තිබ්බ සුපර් මෑන්ට රගපානකොටවත් මේ තරම් ත්‍රාස ජනක දර්ශන වලට පෙනී ඉන්න වෙලා නැහැ කියල. ඉතිං කියන්න නම් විස්තර ගොඩක් තියෙනව ඒවට වඩා එහෙනම් කතාව ගැන පොඩ්ඩක් බලාගෙන සබ් එක ගන්න යමු 😀.

ඔයාලා හැමෝටම මතක ඇතිනේ ඊතන්ගේ බිරිද ජුලියා. එයාව අපිට 4වන ෆිලුම ඒ කියන්නේ Ghost Protocol එකෙන් හමුවුනාට පස්සේ එයාට මොනවා වුනාද කියලා දැනගන්න ලැබුනේ නැහැනේ. ඉතිං මේ සැරේ ෆිලුමේදී අපිට එයාව දැකගන්න ලැබෙනවා. ඒ වගේම Rogue Nation කතාවේ දුෂ්ටයාම තමයි මේකේදී අපිට දැකගන්න ලැබෙන්නෙත්. මේ සැරේ කතාවේදී ඊතන් ඇතුළු පිරිස ප්ලූටෝනියම් ටිකක් හොයාගන යන කතාවක් තමයි තියෙන්නේ. ඒ ප්ලූටෝනියම් ටික ලබාගන්න තිබුන පළවෙනි අවස්ථාව ඊතන් අතින් ගිලිහෙන්නේ එයා එයාගේ කණ්ඩායම බේරගන්න ඕන නිසා ඒ ටික සතුරන් අතට ලබාදෙන නිසයි. මේ ප්ලූටෝනියම් ටික ඊතන් ඇතුළු කණ්ඩායම අරගන යන්නේ එයාලා කවදාවත් හිතපු කෙනෙක් ළගට නම් නෙවෙයි. ඒ වගේම මේ සැරේ කතාවෙත් Rogue Nation එකේදී අපට හමුවුන ඉල්සා ඉන්නවා. හොදයි එහෙමනම් බලන්නකෝ කතාව. නැවත උපසිරැසියකින් හමුවෙමු.
.


 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

HD/WEB/BR

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 69692 --

[author] width=

[author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-07-15
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

279 thoughts on “Mission: Impossible – Fallout (2018) Sinhala Subtitles | පැරණි සතුරන් සමග නැවතත්. [සිංහල උපසිරැසි සමඟ]

  • thanks for hardwork ….!

    Reply
  • උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️

    Reply
  • Ela mchn ubalata hemadama mewage weda krnna hmbenna ona ubalta jayavevaa kollanee

    Reply
  • සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි

    අක්කේ. 🤪

    Reply
  • සබ් එක ලබා දුන්නට ස්තුතියි.

    Reply
  • Chandimal Kariyapperuma

    Thanks for the subtitles. Keep up the good work.

    Reply
  • Ranga_Jayarathna

    thank you, sis

    Reply
  • Thanks for the subtitles,good work

    Reply
  • Meka man thama beluwe ne.hebei patta ethi.ahanna deyak ne aith.thanks sub ekata.jaya wewaa

    Reply
  • Thanks sub ekata ජයවේවා

    Reply
  • ruchiralakmal

    thanks for the sub!!!!

    Reply
  • Ushan-tharindu

    thanks sis……

    Reply
  • Thankx you sis………..!!

    Reply
  • Tharindu Navodya

    ස්තූතී sis❤️

    Reply
  • ThusharaIndunilRathnayaka

    thanks for sub sis…! keep it up.

    Reply
  • උපසිරැසිය සිංහලෙන් ගෙනාවාට බොහෝම ස්තූතියි…..

    Reply
  • Savindu_Ishan

    Sub ekata thanks

    Reply
  • good work අක්කා. Thnx…..

    Reply
  • SURANGALAKSHAN

    Thanks … jaya hewwa

    Reply
  • AsithaDilruwan

    ela sahi thanks

    Reply
  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

    Reply
  • baiscopelkishu

    Thanx akke sub ekata

    Reply
  • බොහෝම ස්තූතියි උපසිරැසියට සුරේනි සහෝදරී, ජය!

    Reply
  • nalin.kumara0510

    Thanks bro good luck.

    Reply
  • Saranga J. Liyanagama

    Thanks…

    Reply
  • br update kalata thanks..

    Reply
  • Dinithpriyankara

    Thanxxxx sis

    Reply
  • Haashan Dhanushka

    thnxxxxxxxxxxxxxxxx

    Reply
  • Nadeesha Chanuka

    බොහොම ස්තුතියි උපසිරැසියට…… ජය වේවා!!!

    Reply
  • Kasun Kalpadeeth

    Password ekak illanawa..mokakdha password eka

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි.ජය වේවා!

    Reply
  • nipuna adikari

    suppa film eka
    thnx mchn…

    Reply
  • nalindaslv

    Sub ekata thanks….

    Reply
  • TharakaWAS

    Suabata Thanks Nangi…!!!
    Jaya wewa….!!!

    Reply
  • Superb movie …. thanks sis…

    Reply
  • Thanks alot nangi. Blu ray eka enama thamai hitiye balanna. Oyaage sub balaa thiyenawa..ada wenakam kiyanna weraddaknee..ela..

    Reply
  • Eranda Malith 2.0

    බ්ලූරේ එනකම්ම ඉඳලා බාගත්තා.
    සබ් එකට බොහොම ස්තූතියි සිස්.
    ජයවේවා !!!

    Reply
  • sub wala time gap thawa fix unanam thada

    Reply
  • Udara Damith Dissanayaka

    niyamayiiiiiii

    Reply
  • geeganagamage

    අනිවාර්යෙන්ම බලනවා . කියන්න වචන නැහැ මේ කරන උතුම් වූ වටිනා සේවයට .
    BR එක එනකන්ම බලන් හිටියා. ඔබ සැමටම ජය වේවා තමන්ගේ මහන්සිය කාලය කැප කරමින් කරන්නා වූ මෙම සේවයට!
    බොහෝමත්ම ස්තූතියි BLURAY update කලාට හැකිනම් baiscope එකේ මිට කලින් දුන්න ෆිල්ම් වලට බ්ලූ රේ අප්ලොර්ඩ් කරලා සිංහල සබ් දෙන්න පුළුවන්නම් ගොඩාක් වටිනවා .
    හැරි පෝටර් සහ ලෝඩ් ඔෆ් රිංග්ස් එකේ සමහර ෆිල්ම් වලට BLURAY update දීලා නැහැ ඒ ෆිල්ම් ටිකටත් BLURAY අප්ලොර්ඩ් කරලා සිංහල සබ් දෙන්න පුළුවන්නම් ගොඩාක් වටිනවා .
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    සුබපැතුම්.

    Reply
  • බොහොම ස්තූතියි සුරේනි අක්කේ සිංහල උපසිරැසියට.. 😉
    ජයවේවා!

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝදරී.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • Thx for sub sis digatama sub denna labeva keya hadavatinma partana karanava sis obata jaya. ..

    Reply
  • Chamika Vikash

    Bluray Sub plz.

    Reply
  • Bhathiyawijesundara

    Bluray rip ekata sub denna…

    Reply
  • Kavishka_JR

    br එකට අප්ඩේට් එකක් දෙන්න..plz………

    Reply
  • සබ් එකට ගොඩක් ස්තූතියි sister .ජයවේවා!……….

    Reply
  • bhagyadesilva

    Plz BluRay SUB ???

    Reply
  • Athry Neranjan

    Plz BR 1 update krnko

    Reply
  • devindu99

    br brip ek awoo ektth

    Reply
  • Supun shanika

    ස්තූතියි සබ් එකට

    Reply
  • sathyajith

    Thanks for the sub

    Reply
  • Thnx sis.but bluray eka awith sathi dekak withara wenawa.update plz

    Reply
  • Praneeth priyadarshana

    Tk bro

    Reply
  • vinuka onel rodrigo

    Br eka APU gaman apdate Karala denna bro thanks for sub

    Reply
  • Rasitha Pradeep

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝදරී….

    Reply
  • ThusharaIndunilRathnayaka

    Thank You for Sub….!

    Reply
  • Elama ela bro.mthank u wewa godakma me karana deyata.ubala nattan bn ithin api mewa balanne kohomada bn nadda aaa… ,

    Reply
  • MaleeshaLakshan

    Thanks for sub.

    Reply
  • sampath530

    thank you!!!!!!!!!!!

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්….
    හොද කොපියක් එනකම් බලන් හිටියේ…

    Reply
  • Manjula Senaratna

    පට්ට සිස්
    තෑන්ක්ස් එකෙන්ම
    දිගටම කරගෙන යමු

    Reply
  • indikathusitha

    thanks for the sub

    Reply
  • Bohoma ස්තූතියි අක්කේ.. wedi wediyen sub krnna labewaa…

    Reply
  • Deshan_ranjana

    Elm broooo thanxx sub ekt

    Reply
  • Ajithkumara1

    බොහොම ඉස්තුතීයි සහෝ සබ් එකට්

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • Lahiru Priyanath

    Sub eka thiyenwa dan film eka hoyaganna oni…

    Reply
  • Nimesh sasanka

    sub ekata thank you…

    Reply
  • ස්තුතියි සහෝදරී……….. සබ් එකට……..
    ජයෙන් ජය…..

    Reply
  • sampath n perera

    thanks…… jayamawewa…

    Reply
  • Thank you very much…!!! 🙂

    Reply
  • thank Q wewaaaaaa ehenam….

    Reply
  • Deshandulanjaya

    Thnxxxxxxxxz dr……

    Reply
  • savani samaana

    තෑන්ක්ස් sub එක දුන්නට

    Reply
  • Rumesh dhanushka

    Thanks all….

    Reply
  • shashika ranathunga

    HC HD kiyanne Handy cam seen ekakda

    Reply
  • Hiran Sanjika

    downlode karaganna link 1kaka ewanawada baiscopedownlode 1ke nehenne serch karata please help.

    Reply
  • Jayawikrama

    Thanks bro suba !

    Reply
  • සබට තුති!…:)

    Reply
  • Pramukmili

    thanxxx akke…………..

    Reply
  • neelanethra

    ස්තූතියි .!!!!

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි ….!

    Reply
  • ගොඩක් ස්තූතියි..ජය වේවා

    Reply
  • Hashan M. Priyadarshana

    Thank you sis sub ekata..
    Jaya wewa!

    Reply
  • ගොඩක් හොදයි, අලුත් ෆිල්ම් එකකට සබ් කරපු නිසා .

    Reply
  • gayan12kumara

    Its really good. Thank u for sub.really thank you.

    Reply
  • Meke sub 1a banne kohomada

    Reply
  • machanlaa film eka ganne kmda???

    Reply
  • kevin denuwan

    thank u sooooo much

    Reply
  • s. vihanga

    thank yoooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo

    Reply
  • JanakaPrasanga

    Thanks lot for the sub

    Reply
  • futureomega

    thanks for the sub

    Reply
  • තැන්කුයි වේවා

    Reply
  • Shehan Pramuditha

    බොහොම ස්තුතියි sub එකට

    Reply
  • M.W. Dilhani

    මේ ෆිල්ම් එක බලන්න මේකේ කලින් ෆිල්ම් බලල ඉන්න ඕනද

    Reply
  • McMillanStyles

    ස්තුතියි, සබ් එකට….

    Reply
  • Dominance_dishantha

    Thanks sis.jaya wewa.

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!

    Reply
  • Dushan Laksitha

    සුපිරියක් තමා බ්‍රෝ ස්තූතියි මේ කරන සේවයට.

    Reply
  • Udara Damith Dissanayaka

    onna ohe hoda kopiyak awamama balanawa

    Reply
  • Dinithpriyankara

    Ftt sis…me film eke enakan balagena hitiye…..

    Reply
  • Janasanka

    සිංහල උපසිරැසියට
    බොහොම ස්තුතියි sis…
    ඔබට ජය….!!!

    Reply
  • Mewan_maz

    කියලා වැඩක් නෑ ඒ තරම් සුපිරි වැඩක් …කිව්වට තරහ ගන්න එපා baiscopedownload එකේ film එකට Sub matching නෑ වගේ චුට්ටක් ඒ ගැන හොයලා බලන්න.දිගටම වැඩේ කරගෙන යන්න…

    Reply
  • THE NEW FOLDER

    Thanks……………….

    Reply
  • ස්තූතියි…………..

    Reply
  • ranga1984

    Super ..thaks a lot

    Reply
  • MudithaDissanayaka

    Thanks Sureni Sub ekata

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති අක්කේ උපසිරසට..ගොඩක් කාලෙකට පස්සේ නෙහ් දැක්කෙත්..ඇත්තටම කිව්වොත් කලින් ෆිල්ම් ටික තරම් මේකනම් සෙට් උනේ නෑ මට. ඇක්ශන් ටික ගැනනම් කතා කරන්න දෙයක් නෑ. ඕනාවටත් වඩා හොදයි. ඒත් කතාවනම් අවුල්. Ghost Protocol එක ලගින්වත් තියන්න බෑ. තව එකක් එනවා කියනවානේ..ඒකවත් මීටවඩා හොදට තියේ කියලා හිතමු. බුදුසරණයි..!

    Reply
  • බොහොම ස්තූතියි SUB එක දුන්නට…
    bluray ආවම up date එකක් දෙන්න…

    ප.ලි.

    නගා Tom Cruise ගැන ලියලා තියෙනවා වැඩීයී වගේ… 🙂
    මොකක් නමුත් දෙන්නා අතර පටලැවිල්ලක් තියෙන හැඩයි…. හා හා හා 😉 🙂

    Reply
    • Sureni Athurugiri

      ඇත්තෙන්ම අයියා, ලිපිය ලිව්වේ විමා මල්ලී. මං ලිව්වා නම් කතාවේ වෙන මොනවත් ලියන්නේ නැහැ. ටොමී ගැන විතරමයි ලියන්නේ.

      ලිපිය ලස්සනට ලියපු එක ගැන විමා මල්ලීට විශේෂ ස්තුතිවන්ත හිමි වෙන්නම ඕන. මන් සබ් එක හදලා එයාට යැව්වා. එයා තමයි ලිපිය ලියලා සබ් එක පෝස්ට් කලේ.

      Reply
  • nuwan sameera94

    THANXXX BRO FOR SUBTITLE

    Reply
  • Nilush Angana

    Sub ekata thanx

    Reply
  • ishara24937026

    balanna godak asaven idapu film ekak.. thanks sub ekata… jayen jayama weva

    Reply
  • sub aka hadanina mahnisei wnina ona naha..wab akata geiyanami ona taram sub teiyanawa

    Reply
  • කෞශල්‍ය දුෂ්‍යාන්

    සබට තුති සුරේනි අක්කේ.සදා ජය.

    Reply
  • gihan perera

    ගොඩක් ස්තුතියි sis….මේක දානකන් තමයි හිටියේ….වෙච්ච මහන්සියට ගොඩක් ස්තුතියි…..දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි…..

    Reply
  • yaluwana , mama dana comment aka basiscop aka awni makanawa

    Reply
  • supershiwa

    thanks for your job

    Reply
  • සබ් එක ඩවුන්ලෝඩ් කරගන්න ක්ලික් කරන්න ඕන බටන් එක පෙන්නන්නෙ නෑ….
    ඩවුන්ලෝඩ් කරගන්න ක්‍රමයක් නැද්ද…

    Reply
  • බොහොම ස්තූතියි

    Reply
  • dilshan1234@

    thanks…………

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි ……

    Reply
  • Ayesh Prashan

    Thank You.Blu Ray Ekakma Balano

    Reply
  • Thanks sub akta jaya wewa…..

    Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • dinesh hapuarachchi

    Thank you Very much

    Reply
  • Tnxxx Brooo ජය වේවා i

    Reply
  • Kaushan Rasanga

    තෑන්ක්ස් ❤️

    Reply
  • sanuranjana

    Thank you so much my friend…

    Reply
  • geeganagamage

    බොහොම ස්තුතියි මේක දෙනකම් බලාගෙන හිටියේ.

    Reply
  • thanx sis sub ekata…..

    Reply
  • dumidu gamage

    බොහොම ස්තුතියි

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • upul asanka

    machan tiyana ekek link eka diyanko

    Reply
    • machan baiscopedownloads.com ekata palayan 😉

      Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සුරේනි අක්කේ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    Reply
  • Avindu Umesh Gunasinghe

    Tnx sis!!

    Reply
  • තෑන්ක්ස් sis සබ් එකට.ජයවේවා……

    Reply
  • anurangas iroshan

    me camer copy ekak neda

    Reply
  • Thanks sis..
    දැනට මෙහෙම බලල Br ආපුවම ආයෙත් බලනව 🙂
    ජය වේවා..

    Reply
  • ස්තූති අක්කේ.. ජයවේවා!

    Reply
    • .comDevinda

      Sub eka ganne kohomada

      Reply
    • උඩ තියෙන කොලපාට බටන් එක ඔබන්න

      Reply
  • Anuruddha421

    Thank You…!!!

    Reply
  • dsdkavishka

    Thenks akki, niyamai

    Reply
  • දමිත් රත්නායක

    හොඳයි. පැහැදිලි විස්තරයක් කරලා තියෙනවා.
    උපසිරැසියත් ගුණාත්මකව දෙනෙ කෙනෙක්.
    සිංහල උපසිරැසියටට බොහොම ස්තුතියි සුරේනි.
    ජයෙන් ජය.

    Reply
  • Suresh Madhusanka

    Lot of thanks sis…….for sub….excellent….

    Reply
  • බෝම ස්තුතියි සුරේනි නංගො උපසිරැසියට….
    සබ ගන්නම්. ඒත් බීආර් එනකම් ඉවසනවා…
    ජය…!!!

    Reply

Leave a Reply to Supun shanika Cancel reply

Your email address will not be published. Required fields are marked *