Mission: Impossible – Ghost Protocol (2011) with Sinhala Subtitles | නොහැක්කක් නොමැත [සිංහල උපසිරැසි සමඟ]
සියලු දෙනාටම කිරියෙන් පැණියෙන් බත බුලතින් සපිරි සුභ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා මුලින්ම…ඔන්න කට්ටිය පුල පුලා බලන් හිටිය බයිස්කෝප් එකක් උපසිරසත් එක්කම ගෙනාවා…ඉතින් මේකට සබ් දාලා දැන් හුග දවසක් වෙනවා දෙන්න ඔන්න මෙන්න තියෙද්දී තමා සයිට් එකේ දෝශයක් ඇති වෙලා පහු වුනේ.ඒ ගැන හැමෝගෙන්ම සමාව ඉල්ලනවා.
කතා ඇති එහෙනම් Mission: Impossible කියන්නේ සුපිරි කතා මාලාවක හතරවෙනි කතාව…හුග දෙනෙක් මේකේ ඉතුරු කොටස් ටික බලලා ඇති ..දන්නවනේ ඉතින් කාටත් බැරි වැඩ කරන එක තමා මේ සෙට් එකේ ප්‍රධාන රාජකාරිය…ජාත්‍යන්තර මූවි දර්ශකයේ රේටින් 7.5 ලබා ගත් මේ සුපිරි බයිස්කෝප් එකේ ප්‍රධාන චරිතයට පන පොවන්නේ Tom Cruise විසින්..ඒ එක්කම නොකියම බෑ කවුරුත් වගේ දන්නා හින්දි නළු Anil Kapoor මෙම චිත්‍රපටයේ රංගනයේ යෙදෙනවා…
කතාවේ මුල පටන් ගැන්මේදීම ත්‍රාසජනක සටන් ජවනිකාවකින් අවසන් වෙන අතර…ඊදන් ගලාවාගැනීමේ මෙහෙයුමකින් ඔහු සිරගෙයින් පිටතට ගනී..මෙතෙක් ඔහුට බාර වූ රාජකාරී අතුරෙන් අසීරුම රාජකාරිය මොහුට කරන්නට සිදු වේ…ඒ ලොව න්‍යෂ්ඨික යුද්ධයක් කරා ගෙන යාමට දරන වෑයම නතර කරන්නටය..මොහුට උදවුවට කදිම වැඩකරුවන්
කිහිපදෙනෙකු මුණ ගැසෙයි…අවසානයේ කුමක් වෙයිද?…බලලම තීරණය කරන්න….
ඉතා ගුණාත්මක තත්වයෙන් යුතු බ්ලුරේ රිප් එකකට උපසිරස ගන්වා ඇති බව මතක් කරන ගමන්…කමෙන්ට් එකක් දාලා යන්නත් කියලා කාරුණිකව ඉල්ලා සිටිනවා..
ජයෙන් ජය~!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
27741 downloads
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2010/01/19
උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️
THANKS
thnx bro
Thank you
Thanks…
thanks bro. jaya wewa…….!!!
Thank you very much
Thank you
උපසිරස වෙනුවෙන් බොහොම ස්තුතියි.
Thanks…Good luck….❤
නියමයි
බොහෝම ස්තූතියි
thanks sub ekata chikiya jayawewa,,,,,,,,,,,,
Bad format kiyala watenne ai mchn
THANKS
Thanks bro good luck.
counterpart tv series eke sub hadpnko bn
sub eka tikk aul
Hello wiky,
Mission impossible 6 film ekath ewilla. Sinhala subtitles thama nene. Puluwannam ekata sub denna
Chamara1438
Ela bn thx
Thank you
Sabata thankz bro!!!
thank you bro…ona gatta ehenam..
නියමයි විකියා . . බොහොමත්ම ස්තූතියි මචන්
Mission: Impossible – Ghost Protocol eke link wada nane
niyama wedak….tnx for all
ela
මේක පට්ට පිල්ම් එකක්නෙ.මරැ වැඩක් විකියා සහෝ
I wish you all the best bro.thnx for everyone.
machan patta quality copy 1k uba daala tiyenne machan ….mama suba pathanawa idiri weda walatat….sub1th supiri….good luck bro keep it up…
Subtitle eka weda karanne nehene. mata udawu karanna puluwanda?
ela ela thanks hode..
meke subs baanna bane.error message ekak enawa’page not found’ kitala..mama kohomada subs baaganne ?
sinhala sub downlode wenne netho..
superrrrrrrrrrrr
එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්… 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න… 😀
ජයවේවා කිවුවා හැමෝටම…! [thumbsup]
Ela kiri kollo wada tika… digatama karan yann.. jaya wewa.. oyala nisa film 1 therum aran balanawa..
ela ela
ela ela niyamai
Thanks !!!!!!!!!!!!!!!
thanks for all…..
elazz
ස්තුති කරන්න වචන නැත ගොඩක් පින් මමත් බාන්න දැම්මා
ආ.. දැන්නෙ දැක්කෙ මේක විකියගෙ වැඩක්නෙ!
thnkxxxx
patta – niyama kollek ne oya
thanks
apita down karanna beriyooo.. site 1 block
ඔන්න එහෙනම් මමත් ගත්තා.
බොහොම ස්තූතියි..
ජයෙන් ජය………….
Thanks machan, math gaththa, pls macho digatama karan yanna. godak thanks ah…
එළ මචං සුභ අලුත් අවුරැද්දක්
hi…. eala eala
එලේ එල ම තමා! තව තවත් සබ් දාන්න. අර මේකෙ අලුතෙන් ආපු එකටත් සබ් දාන්න.
nice movie and happy new year
nice film ah….thank u very much
@niranji
මීඩියා ප්ලේයර් කැලැසික් එක භාවිතා කර බයිස්කෝප් එක නරබන්න ගැටලුව නිරාකරණය වේවී….
ගොඩ දවසකින් ෆිල්ම් එකක් බලන්නයි හදන්නෙ ඔන්න. බයිස්කෝප් කණ්ඩායමටත්, උපසිරසි දාපු ‘විකියා’ටත් තැන්කූ කිවුව ඔන්න.. 🙂
enakan balagena unne patta pata pata
mama me film 1 godak dawas edala hewwe. thanx……film 1 nice. thanx for subs…..
Thanks
bohoma pin saho
ela film eka a.thanks.
අනේ අයියේ මං කොච්චර සිංහල උපසිරසි චිත්‍රපටි බෑවත් එවා ප්ලේ කරද්දි උපසිරසි එන්න කලින් සද්දෙ එනවා. අනිත් එක චිත්‍රපටිය ස්ටක් වෙවී ප්ලේ වෙන්නේ. සබ්ටයිට්ල් ඩිසේබල් කලොත් තමයි ෆිල්ම් එක හරියට බලන්න පුලුවන් වෙන්නේ. මං ෆිල්ම් බලන්නේ ජෙට් ඔඩියෝ එකෙන්. අනේ මේක මගේ මැෂින් එකේ වරදක්ද නැත්නම් වෙන මොනා හරි මං එකට කරන්න ඕනද කියල මට කියන්නකෝ අයියේ……
ela
elama thama.. lot of thank** @
බාන්න නෙවෙයි, ආයෙත් බලන්න ඕනා….. 😀
හුටා…… මේක ගිය සතියේ බැලුවා විතරයි….. දැන් ඉතින් සිංහල සබ් එකත් එක්ක ආයෙත් බාන්න ඕනා….. 😀
meka bawa… tawama baluwe ne.. aniwa patta wenna o-ne..
සුභ අලුත් අවුරුද්දක් හෑමෝටම.
සුපිරි බයිස්කෝප් එකක් ….
එල එල….
ටොම් අයීයා ඉන්නවනම් නොබලා කොහොමද? ජයවේවා !!!
thnxxxxxx
බොහොම ස්තූතියි
saho man meke mul kotas tika blala ne.. mul kots blanne netuwa meka beluwot aulda? mata mul kotas download kraganna link ekak ewannakooo plz
suba aluth awuruddak wewa. and thank you
බොහොම ස්තූතියි මේකට සිංහල සබ් එකන් බල බලා හිටියේ…
බොහොම ස්තුතියි,වීකියෝ…!!
ඔන්න එහෙනම් මමත් ගත්තා.
තව,තවත් අලුතෙන් එන්න තියෙන ෆිල්ම් වලටත් සබ් දෙන්න..
ජයෙන් ජය සහෝ..!!!
ටිකක් ප්‍රමාද වෙලා හරි මේක දුන්න එක වටිනව.
තෑන්ක්ස් විකී……
එළකිරි ඈ……….
ඔක්කෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා………..
Maxxa…
Onna ehenam New Year eka jayen jayama wewa kiyala wish kala hamotama…
අපිට ඕනේ හොද බල්ලෝ
නැගලයන බල්ලෙක් නැද්ද ?
ලාබ බල්ලගේ පුක පොඩී
ෆිල්ම් එකක් බලන්න ආසාවෙන් පසුගිය දින කිහිපයකම මේ පැත්තෙ ගොඩඋනා. ඒත් සයිට් එක ඩවුන්. දැන්නම් සයිට් එකේ ප්‍රශ්නෙ හරි වගේ. ඉතින් එහෙනම් කස්ටියටම ලැබුවා වූ අවුරුද්ද කිරියෙන් පැනියෙන් ඉතිරෙන්න කියල මමත් මේ බයිස්කෝප් එක බා ගන්නවා.
machan, me film 1 ba ganna bane.. ‘STOP – there might be a problem with the requested link’ kiyala enawane…
හුරේ මෙන්න සයිට් එක වැඩ කරනවෝ.පටන් ගද්දිම අපේ විකියා දීලා තියෙන්නෙ ගින්දර වගේ ෆිල්ම් එකක්නෙ.දැං ඉතිං අලුත් අලුත් ෆිල්ම් වලට සබ් දාලා අපි වගේ හුදී ජනයාගේ පහන් සංවේගය පිණිස ඉක්මනටම බයිස්කෝප් සිංහලෙන් සයිට් එකෙන් දෙන්ඩ කියලා මං හද පතුලෙන් ඉල්ලා සිටිනව.එහෙනම් ඕං අපි ගියා.බොහෝ…………ම ස්තූතියි…!
මාත් කලින්ම බාගෙන තිබුනෙ.සබ් එක්ක බලන්න පුලුවන් දැන්.බොහොම ස්තුතියි සහෝ !!!
තව දෙයක් කියන්න ඕනා,මේ ෆීල්ම් එක කරනකොට ටොම් කෲස් කවුරුත් නොකරන දෙයක් කලා.එ බර්ජ් කලිෆා ගොඩනැගිල්ල උඩ ඉදගෙන හිටියා.ඔනෙනම් මෙතනින් බලාගන්න.( http://youtu.be/yWoDpMSKQOI )
Thanks a lot bro! Great work…!!!
නියමයි ..ඔන්න මමත් බාන්න දැම්මා..බොහොම ස්තුතියි
370 mb කොපිය බාගන්නෙ කොහොමද?
maxaaaaaaaaaaaaaaaaaaaaa…………………!!!!!!!!!!!!!!!!!!!!!!
Thank for teem
බොහොම ස්තුතියි සහොදරයා සිංහල සබ් එකත් එක්ක මේ මුවි එක දුන්නාට මේකේ කලින් කොටස් 3 නම් බැලුවා අලුත් එක සිංහල සබ් එක්ක බලන්න ලැබිම සතුටක් තව තව සබ් දාන්න ශක්තිය දහිරය නිබදවම ලැබේවා ජය ශ්‍රී………..
බයිස්කෝප් අඩවියේ සියලු සාමාජිකයන් හට ලැබුවා වු සිංහල හින්දු දෙමල අලුත් අවුරැද්ද සාමය සතුට පිරිඉතිරැනු වාසනාවන්ත නිරොගිමත් සුබම සුබ නව වසරක් වේවා….!!!
Ela ela Thankzzzzzzzzzz Sinhala sub 1a dunnata 🙂
Hamotama Suba Aluth Auruddak wewaaaaa 🙂
onna danawa ahenam down wenna 🙂
Jayawewaaaaaaaaaaaaaaaaaaaaa 😀
ela machan …… , jaya weva …
බොහොම ස්තුතියි…..
හැමෝටම සුබ අලුත් අවුරුද්දක් කියන ගමන්ම අඩවිය අක්‍රීය වීම ගැන සමාව ඉල්ලනවා. ස්තූතියි විකියෝ උපසිරැසි වලට 🙂
tnx saho film ekata
සුබ අලුත් අවුරුද්දක් වේවා..!!
බලලා කියන්නම්..;)
aiyooo……meka nonagatheta baluwane sinhalenma…..monawa unath sub 1kata thankz…..
අප්පෝ ඇතියනතං අපේ සයිට් එක වැස කරනව :). මං දහ අතේ හෙව්ව සයිට් එක..හොඳ වෙලාවට විකිය අයිය ලින්ක් එක එවල තිබ්බෙ :D. එල වැඩක් විකිය අයිය..නියමයි ඔහොම යං~!
අපි වෙනුවෙන් කවදත් ගොඩාක් මහන්සිවෙලා අලුත් දෙයක් ගෙනත්දෙන අපේ “විකියා” සහෝට සුබම සුබ අළුත් අවුරුද්දක් පතන ගමන්, මේ අපි වෙනුවෙන් ලබා දුන් තෑග්ගත් පිං දීලම බාරගන්නවා.
සුභ පතනව විකියා, ජය වේවා…!! සුභ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම…..!!!
නියමයි විකියා , එල කොල්ලෙක් ඈ……
arudu thegga niyanai
@amberella
ඉහත දී ඇති ලින්ක් ඒකෙන පිවිස download file ක්ලික් කර ඉන් පසුව ලැබෙන නව පිටුවෙහි නැවතත් කුඩාවට පෙනෙන download කියන තැන ක්ලික් කරන්න………..
meke sub 1ka kohomada bannee???????
ouluwa ridenawane ban
Ela ela thanks bro….
aniwa meka baganna oniiii…………….
thnxs a lot bn hoya hoya hitiye film eka.
සුභ අලුත් අවුරුදක් වේවා! කියලා කියනවා හැමෝටම.සුපිරි බයිස්කොප් එකකින්ම වැඩ පටන්ගත්ත එක ගැන බයිස්කොප් Team එකටම ස්තුතියි!
Download File කියන එක Click කරන්න සහෝ සයිට් එකේ
@ kuma
ඉහත දී ඇති ලින්ක් ඒකෙන පිවිස download file ක්ලික් කර ඉන් පසුව ලැබෙන නව පිටුවෙහි නැවතත් කුඩාවට පෙනෙන download කියන තැන ක්ලික් කරන්න………..
hey hey hukkeeee!!!!!!
කොහොමද බං මේකෙ සබ් එක ඩවුන්ලෝඩ් කරගන්නෙ ….. ?
ලඟදි බලන්න සෙට් උනා! පට්ට ෆිල්ම් එක
සුභ නව වසරක් වේවා! 🙂
එල එල විකී මමත් මේක දෙනකල් බලාගෙන හිටියේ.ඔන්න මචෝ මමත් බානවා එහෙනම්.
ජය වේවා!!
ජයවේවා
ඉස්සරවෙලාම කියන්න ඕනේ මෙතුවක් දවසක් සයිට් එක අක්‍රීය තත්ත්වයෙන් පැවතීම ගැන කණගාටුව පළකරනවා. ඒ වගේම දැන් සුපුරුදු පරිදි යථාතත්ත්වයෙන් වැඩ කිරිම ගැනත් සතුටුයි.
අපේ අනිකුත් යාළුවන්ට කියන්න තියෙන්නේ…….;
ඒ වෙච්ච අපහසුතාවය ගැන දැන් අමතක කරලා, වෙනද වගේම අපිට සහයෝගය ලබා දෙමින්, අපට ශක්තියක් වෙමින්, අපත් එක්ක සුහදව කටයුතු කරමින්, අරඹපු මේ ගමන යළිත් සුපුරුදු ලෙසම යන්නට හැකි පමණ ඔබගේ දායකත්වයත් සපයන්න කියන එකයි. අපේ සයිට් එකේ මතු වූ ප්‍රමාද දෝෂයක් නිසා අපි කල් ඇතුව දෙන්න බලා හිටපු ඒවා කිහිපයක් පහු දමන්න වුණත්, ඔබ වෙනුවෙන්ම ලබා දෙන ඒ සිංහල උපශීර්ෂ අපට හැකි වූ සැණින් ඔබට ලබා දීමට අපි කටයුතු කරනවා.
ඒ නිසා වෙනද වගේම ඔබේ අදහස් පළ කරලා අපිත් එක්ක නිරන්තරව රැඳී ඉන්න කියන ඉල්ලීම සිදු කරනවා.
ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා!
එල එල ජයවේවා බයිස්කෝප්
විකියාට බොහොම පිං. මමත් බයිස්කෝප් එක බාගෙන හිටියේ, සබ් දෙනකල්. දැන් අද හෝ හෙට මේක බලනවා. විබපල යථා තත්වයට පත් වීම ගැන සතුටු වගේම සෑහෙන කාලයක් අක්‍රිය වීම ගැන කණගාටුයි. හැම දෙයක්ම නිතරම අපිට ඕනෑ විදිහටම වැඩ කරන්නේ නැහැ නොවැ. හැමෝටම සුබ අළුත් අවුරද්දක් වේවා.
සුභ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම. අලුත් අවුරුද්දෙ බයිස්කෝප් සයිට් එක හොඳින් තියෙනව දැක ගන්න ලැබීම සතුටක්.
“විකියා” ට ස්තූතිවන්ත වෙනව මේ උපසිරැසි දුන්නට, සහ ඉදිරියට තවත් උපසිරැසි දෙන්න කියල ඉල්ලාහිටිනව.
බයිස්කෝප් සයිට් එක කරන හිතවතුන් දෙන්නටත් සුභ පතනව අලුත් අවුරුද්දෙ සියළු කටයුතු සාර්ථක වෙන්න කියල.
ජය වේවා…!!!
එළ සහෝ.. තැන්කූ.. දැන්ම බාමි 🙂
Patta Patta
ELA Kiri vadak
සුභ අලුත් අවුරුදක් වේවා! කියලා කියනවා හැමෝටම.සුපිරි බයිස්කොප් එකකින්ම වැඩ පටන්ගත්ත එක ගැන බයිස්කොප් Team එකටම ස්තුතියි!මේ දවස් ටිකේ කෑවේ නෑ වගේ හිටියේ සයිට් එක නැතුව O:) .බොහොම ස්තුතීයි විකි සබ් දුන්නට. 🙂
elaaaaaaaaaaaaaaaaaa,,,maaaaxxxaaa,,,,,obatath subama suma aluth awruddak weewaaa,,,,ඔන්න මුල්ම cmmnt එක මගෙන්,,,,,Thaaankzzzz 4da sinhala sub 🙂 🙂
Yeah Thanks