Modern Times (1936) | කලියුග කාලේ [සිංහල උපසිරැසි සමඟ]
මීට පෙර පළකල ලිපිය.
ආයුබෝවන් යාලුවනේ! අද මම ගේන්නේ චාර්ලි චැප්ලින්ගේ බයිස්කෝප් එකක්. හැමෝම දන්නවා චාර්ලි චැප්ලින් කියන්නේ විකට රජෙක් බව. ඉතින් මේකත් ඔහුගේ උපරිම කොමඩියක්. මම නරඹා ඇති ඔහුගේ හොඳම චිත්‍රපටි අතරින් එකක් තමයි මෙම චිත්‍රපටිය. මේක 1936 තිර ගත වුනු ඉතා පැරණි චිත්‍රපටියක්. නමුත් මෙහි ඇති වින්දනීය බවට ඉන් කිසිම හානියක් වී නැහැ. මට විශ්වාසයි මේක හුඟක් පැරණි නිසා බොහෝ දෙනෙක් නරඹා නැතිව ඇති කියා. IMDB වල 8.5 ක ඉහල අගයක් ලබා ඇති මෙම චිත්‍රපටිය රචනය සහ අධ්‍යක්ෂණය කර ඇත්තේද චාර්ලි චැප්ලින් විසිනි.
ඉතින් චිත්‍රපටියේ කතාව විස්තර කරනවට වඩා නරඹන එක තමා හොඳ. මම හුඟක් කෙටියෙන් කියන්නම්. මෙහි මුළු කතාව පුරාම හාස්‍ය රසය විහිදී තිබෙන නමුත් ඊට එහා ගිය කතාවක් ගලා යයි. චිත්‍රපටියේ තේමාව වන්නේ කාර්මීකරණය නිසා සමාජයේ සිදුවෙන විපර්යාසයයි. එය කෙතරම් හානිකර අන්දමින් සමාජය කෙරෙහි බල පෑ අන්දම හාස්‍යජනක ලෙස ඉස්මතු කිරීමට මෙම චිත්‍රපටිය සමත් වෙලා තියෙනවා. නිදහසේ තම ජීවිකාව කරගෙන සිටි මිනිසා, යන්ත්‍ර බවට පරිවර්තනය වෙන සැටි අපුරු ලෙස රුපානුසාරයෙන් දක්වා තිබෙනවා. ඉතින් යාලුවනේ අද සමාජයේත් සිදු වන්නේ මේ දේම නෙමෙයිද? මෙය නරඹන අතරේ ඒ ගැනත් සිතන ලෙස මම ඉල්ලා සිටිනවා.
චිත්‍රපටිය පුරාම ඇත්තේ ඉතා සීමිත වූ දෙබස් ප්‍රමාණයක් පමණක් නිසා සිංහල උපසිරස් ගැන්වුයේ නැහැ. පරණ කළු-සුදු චිත්‍රපටි වලට අකමැති යාළුවන් ඉන්නවනම් මට සමාවෙන්න. ඉතින් යාලුවනේ හුඟ දෙනෙක්ගේ ඉල්ලීම නිසා The Naked Gun චිත්‍රපටි මාලාවේ ඉතුරු චිත්‍රපටි වලටත් සබ් දෙන්න තීරණය කළා. පොඩ්ඩක් ඉවසගෙන ඉන්න යාලුවනේ, පුළුවන් ඉක්මනින් මම සබ් දෙන්නම්. ජය වේවා! ප.ලි – කෑම කකා මේ චිත්‍රපටිය නැරඹීමෙන් වලකින්න. විශේෂයෙන් චිත්‍රපටියේ මුල් භාගය.
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය “නිර්මාල් පීරිස්“ සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය…
1495 downloads
බොහොම ස්තූතියි සහෝ ❤❤❤❤❤
thankz…
thanks for the sub
thx
Thank U Dimuthu brother & baiscope team for the sub, all the best to baiscope team……….
ජය ශ්‍රී !
Thanks Machan !! Elaz
නියම ෆිලුමක්…………….සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ………….
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
බොහොම ස්තූතියි දිමුතු සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛
බොහොම ස්තූතියි දිමුතු සහෝ සිංහල උපසිරැසියට. ජයවේවා!
මම මේක ඩවුන්ලෝඩ් කරලා තියෙන්නේ සබ් එක්ක බලන්න ඕන.
බොහොම ස්තූතියි දිමුතු සහෝ සබ් එකට ඔහොම යමු අර්ධ ශතකයටත් තව 25 නේ
සිංහල සබ් වලට ස්තූති….. 🙂
ස්තුතියි දිමුතු සහෝ උපසිරැසි නිර්මාණයට.
digatama damu. jaya
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
yify-torrents.com.වල හොද අලුත් Films තියනවා.
ඒවාටත් sinhala sub දාන්න පුලුවන්නම් ලොකු දෙයක්… බුදු සරණයි…….
නියමයි
එල එල සහෝ
තව දෙන්න මේ වගෙ
ලස්සන එවාට
තැන්ක්ස්
බයිස්කෝප් එකේ දැම්මේ නැත්නම් මෙහෙම එකක් අපි හිතල බාන්නේ නැහැ කවදාවත් තැන්ක්ස් මචෝ
සුපිරි බයිස්කෝප් එකක්…… ස්තුතියි මචං…………..
එල බන් කොල්ලෝ එල
ඕල්ඩ් ඊස් ගෝල්ඩ් හොදේ
ඕං අනිව බලනව
සබට තුති තරංග සහෝ
ජය
නියයමයි දිමුතු සහෝ
මෝඩන් ලෝකේ අපිත් මේ යන්ත්‍ර ඇතුලේ කැරකෙන දැති රෝද වෙලා නේ තියන්නේ
ඉතිං එක ලෝකයේ මිනිස්සුන්ගේ ඇගට දාපු මේ වගේ මුවි එකක් ගෙනාවට දිමුතු සහෝට
ජයවේවා
නියම චිත්‍රපටියක්.පරණ එකක් නිසා බලපු අය ගොඩ දෙනෙක් ඇති.නමුත් නොබලපු අයගේ හිතසුව පිණිස මේ වගේ ඒවට සබ් දෙන එක බොහොම වටිනවා සහෝ
සබ් වලට බොහෝම ස්තූතියි! ඔන්න මාත් ගන්නවා. අළුත් ඒවා වගේම මේ වගේ ඉතාමත් හොඳ පැරණි සිනමා නිර්මාණත් අපට දෙන නිසා තමයි බයිස්කෝප් කොහොමත් අංක එක වෙන්නේ. පුළුවන්නම් චාලිගේ City Lights (1931) ෆිල්ම් එකටත් සබ් දෙන්න. ජය වේවා!
මහන්සියට තුති කොල්ලො………..
ඉක්මනට ම තව එකක් අරන් එමු.
ane machan meke link eka click kalama bitly.com site eken block karanawane. ekata mokada karanne?
බාමි..බාමි.. හිතේ තියෙන ප්‍රශ්න මොහොතකට අමතක කරල ජීවිතෙන් පැයක් හරි සැහැල්ලුවෙන් ඉන්න අවස්තාවක් සලසල දුන්නට පිං සිද්දවෙනව නිර්මාල් සහෝ!!
“කෑම කකා මේ චිත්‍රපටිය නැරඹීමෙන් වලකින්න.” මේක දැක්කහම ෆිල්ම් එක බාන්නමයි හිත…. 😛
නියමයි දිගටම උපසිරසි යොදන්න..සුභ පැතුම්
charlie chaplin kiyanne minis wesin sitapu alien kenek eyage jathakayak me wenakan kawruwath danne na
balamu mekath godak parana me wage hoda film ekak dunnatha thanks .jayawewa
maru film eka, thawath me wage film danna. meka digatama karagenayanna suba pathanawa.
films denakota ekata galapena Direct links
file denna. Mediafire link nam godak hodai……..
direct links dennoooooooooooo
බොහොම ස්තුති සහෝ..
ස්තුතියි සහෝදරයා………
ස්තූතියි නිර්මාල් සහෝ…The Naked Gun එක්මනට ඕන…෴෴
බොහොමත්ම ස්තුතියි……..
ස්තුතියි නිර්මාල්!!
Superb Quality!! බය නැතුව බා ගන්න!! මෙච්චර පට්ට පරණ බයිස්කෝප් එකක් මේ තරම් හොඳ කොලිටි එකෙන් තියෙනවා කියන එක පුදුමයක්!
ස්තුතියි නිර්මාල්!!
ස්තූතියි.
Man nam balala thiyenawa.
ඉතාම පැරණි චිත්‍රපටියක් වගේම මුළු ලොවක් හඳුනන නළුවෙක් රඟපාන චිත්‍රපටියක්. මේක බලද්දි හිතෙනව දැන් තියෙන හාස්‍යයෝත්පාදක චිත්‍රපටි වලට වැඩිය හොඳයි කියල.
කලිනුත් කියල තියෙනව වගේම මේකට උපසිරැසි ඕන නෑ තමයි. ඕනෑම කෙනෙකුට තේරුම් ගන්ඩ පුළුවන් සිද්ධි තියෙන්නෙ.
මේවාගෙ චිත්‍රපටි හොයාගන්න අමාරුයි. “නිර්මාල් පීරිස්” සහෝදරයට ස්තූතිවන්ත වෙනව මේ චිත්‍රපටිය හොයල දුන්නට. තවත් මෙවන් විශේෂ චිත්‍රපට හොයල දෙන්න කියල ඉල්ලාහිටිනව.
mama asama naluvek minhage okkoma films mama balala tiyanava mekanam Rupavahini eke hitan giya good job elzzzzzzz
The Naked Gun eke part 2 eka ikamanata diayn elzzzzzz patta katiyak balan inne
මෙන්න සහෝ නියම වැඩක්!
මෙන්න මගේ වාසනව. කොච්චර පරණ උනත් මේ කොමඩි නම් සදා අමරණීයයි. 🙂 නිර්මාල් පීරිස් සහෝදරයාට මගේ ප්‍රීතිය කියලා නිම කරන්න වචන නෑ. අනිව අනිවා අනිවා බානවා 🙂
🙂
බලන්ඩ වටන චිත්‍රපටියක් වගේ.බයිස්කෝප් සිංහලෙන් සයිට් එකෙන් දුන්නෙ නැත්තං ජීවිතේට බලන්ඩ හිතන්නෙවත් නෑ.ඇයි ඉතිං මෙහෙම ඒවා තියෙනව කියල දන්නෙත් නෑනෙ.නේකඩ් ගන් එකත් බැලුව පෙරේද.මරු ෆිල්ම් එක.අනිත් ඒවත් දෙනකං බලාගෙන ඉන්නව එහෙනම්.එල කොල්ලෙක්නෙ නිර්මාල් පීරිස්.බොහෝ……….ම ස්තූතියි…!
කවුරුවත් වැඩිය අත තියන්නෙ නැති එව්ව අරන් එනවට බොහොමත්ම තුති සහෝ….
එලස්…
මරු සහෝ සිනමාවේ අමුතුව තියෙන්නේ මේ වගේ ඒවල.
ඒ නිසා බොහොම තුති. හොඳේ!
ජය!
බොහොම තුති නිර්මාල්…ඇත්තටම මෙම ෆිල්ම් එකට උපසිරස අවශ්‍ය නොවෙනු ඇත..මොකද මෙහි දෙබස් නැති නිහඩ ෆිල්ම් එකක් විදියට ගලා ගෙන යාමයි…උපසිරස යනුවෙන් හදුන්වා දී ඇත්තේ..සමහර දේවල් හදුන්වා දීමටය උදා:(OMINOUS MUSIC),(ALARM)…..
ජයෙන් ජය~!
thnx saho…. aasawen balanna puluwan film akak kiyala hithanawa… baagena balamu ahenam… thnx soo….
balamu neda…
patta pata pata me wage sira film denna digatama……..
wede nam hodai. eth baiscop sinhalen kiyala thibunata meke sinhala nee ne?
දිමුතු ඔබ ගැන මට පුදුමයි! DVD අලෙවි සැල්වල මේ රත්තරන් ෆිල්ම් නැහැනෙ. අපේ රටේ මිනිස්සු මේ චිත්‍රපට බලන්න පින් කරල නැහැ.