Monarch : Legacy of Monsters [S01 : E02] Sinhala Subtitles | රහසිගත ලිපි ගොනු [සිංහල උපසිරසි]
Monarch: Legacy of Monsters [S01 : E02] Sinhala Subtitles
ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ ගොඩ්සිලා පුරාවෘතය වටා බිහිවූ නවතම කතාමාලාවේ දෙවන කතාංගය සඳහා උපසිරැසියත් රැගෙනයි. මේ වෙනකොට කතාංග දෙකක් පිටවෙලා තියෙනව. පළවෙනි කතාංගය මේ වෙද්දි අශාන් විමුක්ති සහෝදරයා කල් තියාම ගෙනැල්ලයි තියෙන්නෙ. ඔන්න එහෙනම් මගේ ගානෙ දෙවන කතාංගය! වැඩි කතා නැතුව යමු කතාව පැත්තට.
රැන්ඩා පවුලේ මී මීළඟ පුරුක වෙන ළමයි ටික නැවත වරක් එකතු වෙනවා මේ කතාංගය තුළ දි. වගේම මොනාර්ක් එකේ නිළදාරියො දෙන්නෙක් බිලී රැන්ඩා විසින් ආරක්ෂාකාරී ව තියාගෙන හිටිය ලිපි ගොනු කිහිපයක් පසුපස හඹාගෙන එන්න උත්සහ කරනව. ඒව මොනා ද කියන්න හරිහැටි දන්නෙ නැති උනත්,ඒව වටින බව දන්න නිසා ළමයි ටික පුළුවන් තරම් ඒව ආරක්ෂා කරගන්න බලනව. ඒ අතරම,බිලී සහ ශෝ ගෙ පරණ කතාවකුත් මේ කතාංගය ඔස්සෙ දිගහැරෙනව.
ඉතිං මේකත් කතා මාලාවෙ සෑහෙන උද්වේගකර කතාංගයක් වේවි.මේ වෙනකොට 7.2 ක Imdb අගයක් ලබාගන්න මේ කතාංගය ඇතුළු පෙර කතාංගයත් සමත් වෙලා තියෙනව. පෞද්ගලිකව මගේ මතය වෙන්නෙ මේකෙ චිත්‍රපට මාලාවෙ තියෙන quality එක එහෙම්ම බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලයි. එහෙනම් කට්‍ටිය සබ බාගෙන එපිය බලමු… අදට සමු ගන්නවා. එහෙනම්,Sweet Home දෙවන කතා සමයෙන් නැවත හමුවෙමු! ( මං කිව්වෙ මම,අනික් අය මේකෙ ඉතිරි එපි ටික අරං එයි ) සුභ දවසක්!
S01.E02 ∙ Departure
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
4154 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2021-10-13
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Thanks Brother…❤
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…!
Episode 3 Sub need….
3වෙනි එපියට සබ් එක දෙමුද කට්ටිය ❤️
3 weni epiyath awa sub denna sahooo
Thank you
එල
උපසිරසියට බොහොම ස්තුතියි දුලක්ෂ මලේ, ජය වේවා!
Thanks brother
Thank you so much..
Bro 3 weni episode eke subtitles danawada
බොහෝම ස්තූතියි…
3 weni episode eke subtitles denawada?
…බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..
බොහොම ස්තුතියි නියම වැඩක්
thanks
Thanks jayawewa…..!
බයිස්කෝප් උපසිරැසි කණ්ඩායම ට ජය