අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Monarch : Legacy of Monsters [S01 : E06] Sinhala Subtitles | භයානක ප්‍රාතිහාර්යන් [සිංහල උපසිරසි]

Rating: 8.4/10. From 48 votes.
Please wait...

Monarch: Legacy of Monsters [S01 : E06] Sinhala Subtitles

කොහොමද හැමෝටම? හොඳින් ඉන්නවා ඇති කියල හිතනවා. ගිය සුමානේ එපිය ආව දවසෙම සබ් එක අරගෙන ආවට කිසිම සැලකිල්ලක් කරලා නැහැනේ? 🙁 පරක්කු වෙලා සබ් එක අරගෙන එන දවස්වලදී ලැබුණු කමෙන්ට් ටිකවත් ලැබුනේ නැහැ එදාම එපිය ගෙනාවට. 🙁

ඒවා වැඩක් නැහැ අපි කතාව මතක් කරගෙන ඉමු එහෙනම්. 

Monarch: Legacy of Monsters [S01 : E06] Sinhala Subtitles

පසුගිය මතකයෙන්
මේ වෙනකොට සිව් කට්ටුව, තුන් කට්ටුවට අඩුවෙලා තියෙන්නේ. කේට්, මේ සහ කෙන්ටාරෝ නොදන්නා ගොඩක දේවල් ෂෝ දන්නවා සහ අර තුන්දෙනාට ඒ දේවල් කිව්වේ නැහැ කියල අපි පහුගිය සුමානේ එපියේදී දැක්ක මතකද? ඒ වගේම මොනාක් එකෙන් මේ තුන් කට්ටුව නිදහස් කලේ වෙනත් සැලසුම් ඇතිව. ඉතිං එයාල බලාපොරොත්තු වෙච්ච විධියටම දේවල් සිද්දවුණා. ඒ විතරක් නම් මදැයි, මොනාක් එකෙන් මේ තුන්දෙනාගෙන් කෙනෙක්ව බිලි බාගන්න ඕනවෙලා තිබුනා. වැඩේ හරිගියා හැටි දැක්කනේ? ඒ වගේම කේට්ගේ මව සහ කේට් අතර ඇතිවුණු සිදුවීම ගැනත් මතක ඇති කියල හිතනවා.

Monarch: Legacy of Monsters [S01 : E06] Sinhala Subtitles

අද කොටසින්
අද කොටසින් කේට් ගේ හිතවතෙක්ගේ ද්‍රෝහිකමක් හෙලිදරව් වෙනවා. ඒ වගේම කර්නල් තමන්ගේ සැලැස්ම ක්‍රියාත්මක කරන්න හදන හැටි බලාගන්නත් පුලුවන්. ඒ වගේම අපේ ලී ශෝ ඇතුලු මොනාක් කණ්ඩායමටත් නොසිතූ දේවල් වලට මුහුනදෙන්න වෙනවා.

Monarch: Legacy of Monsters [S01 : E06] Sinhala Subtitles

S01.E06 ∙ Terrifying Miracles

Director : Matt Shakman

Writers : Chris Black, Matt Fraction

IMDB : 7.2 (Dec.17 2023)

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2017-07-03
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

All BT1

Next BT1

44 thoughts on “Monarch : Legacy of Monsters [S01 : E06] Sinhala Subtitles | භයානක ප්‍රාතිහාර්යන් [සිංහල උපසිරසි]

  • උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…!

    Reply
  • Ep 7 dannako plz dan kochchra kalda release wela

    Reply
  • thanks machan

    Reply
  • kooooo bn ep 7 sub dnnko ikmnta sub plssss

    Reply
  • ade bn ep 7 nikuth wela dan godak dawas ne eekath deepanko ara tika dunna wage . dena eka eka digata deepanko bn plz

    Reply
  • Mcn episode 7 sub eka ikmnta denna ❤️

    Reply
  • epi 7 sub eka nadda

    Reply
  • Thank you.epi 7 ekath dennako

    Reply
  • Thanks for the sub!!!!

    Reply
  • Aiye episode 7 eke sub danne kawadd? Sub eka enkn blan inne

    Reply
  • niyamai brother thanks a lot

    Reply
  • sub ekata thank you so much kollo. machan ep 7 eketh ikmnata denna ❤️❤️

    Reply
  • Thanks Brother…❤

    Reply
  • එනකන් බලාගෙන ඉදියේ. දැම්මාට ස්තූතියි. ඒ වගේම ආපුහු sub එක episode එක දාපු දවසේම දාන්න පුළුවන් නම්. ඔයාගේ sub එක එනකන් 300 ක් 400 ක් විතර බලාගෙන ඉන්නවා.

    Reply
  • අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

    Reply
  • Thanx for the sub!!!!!!!!!!!!!

    Reply
  • බොහොම ස්තූතියි මේ කරන වටින සේවයට.

    Reply
  • …බොහෝම ස්තූතියි Hiran සහෝ උපසිරැසියට..

    Reply
  • thanks a lot Hiran saho sub ekata

    Reply
  • බොහොම ස්තුතියි මේ කරනා වටිනා සේවය වෙනුවෙන්

    Reply
  • Supiri thx ahhh balagena hitiye ❤️

    Reply
  • episode 6 ma sub valata thanks

    Reply
  • thanks brother..maru…

    Reply
  • බොහෝම ස්තූතියි…

    Reply
  • ජය වේවා අයියේ ගැම්මට සබ් දිගටම දෙමු

    Reply
  • Sub එකට තැම්ස්

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *