අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Monarch : Legacy of Monsters [S01 : E09] Sinhala Subtitles | මළවුන්ගේ ලෝකය සහ ජිවත් වන්නන්ගේ ලෝකය. [සිංහල උපසිරසි]

Rating: 9.1/10. From 32 votes.
Please wait...

Monarch: Legacy of Monsters [S01 : E09] Sinhala Subtitles

කොහොමද හැම කෙනෙක්ටම? හොඳින් ඉන්නවා ඇති කියල හිතනවා. ඔන්න එහෙනම් පොරොන්දු වුණු විදියටම 9වැනි කොටස නිකුත් වුණු දාම අරගෙන ආවා. දැන් බලමු බලන්න කමෙන්ට් වලින් සැලකිල්ල තියෙනව කියල. එහෙම තියෙනවා නම් තමයි මේ ගැම්මටම අන්තිම කොටස වෙන 10 වෙනි කොටස අරගෙන එන්න හිතෙන්නේ ලබා සුමානේ වෙනකොට. 🙂

පසුගිය මතකයෙන්.
කතාව පටන් ගත්ත තැනටම ගියොත්, කෙන්ටරෝ සහ කේට් කියන්නේ එකම පියෙකුට දාව ඉපදුනු මව්වරු දෙන්නෙකුගේ දරුවෝ දෙන්නෙක්. ඒ දරුවෝ දෙන්නම මොනාක් එකේ උරුමකරුවන්. එහෙම නැත්නම් බිල් රැන්ඩා තමයි ඔවුන් දෙදෙනාගේම පියා. එතකොට කර්නල් ෂෝ තමයි බිල්ගේ මාමා වෙන්නේ. ඒ නෑකම් ඇතිවුණු විධිය දැනගන්න නම් ඔයාලට කතාව බලන්නම වෙනවානේ. කොහොමහරි පහුගිය කොටසට වෙනකම් කර්නල් ෂෝ සහ බිල් රැන්ඩා අතර ලොකු වයස පරතරයක් තිබුනා හැබැයි ඔයාලට ටයිම් ලයින් ගලපලා බලද්දී තේරෙන්න ඕනා බිල් සහ කර්නල් ෂෝ දෙන්නම වයසට යන පාටක් නැති බව. ඒ වගේම මොනාක් එක ගොඩ නැගුනු විධිය සහ කර්නල් ෂෝ. කෙන්ටාරෝ, කේට් සහ මේ යන සිව් කට්ටුවේ වැඩ ටික එහෙමත් මතක ඇති නේද? සහරා කාන්තාරේ, ඇලස්කාවේ වික්‍රමයන්. ඉතිං ඒ සිව් කට්ටුව ඒ සේරම කලේ බිල් රැන්ඩව හොයාගෙන. අන්තිමේ බිල් ඒ තුන් හතරදෙනාව නොසලා හැරලා ගිය නිසා ලොකු අවුල් ගොඩක් වුණා. ඒ වගේම බිල් කියන්නේ ඇත්තටම රැන්ඩා කෙනෙක් නෙමෙයි කියලත් ඔයාලට දැනගන්න ලැබුනා පහුගිය කොටසේදී.

අද කොටසින්,
ඔන්න අපි කතාවේ අවසානයට ඇවිල්ල ඉන්නේ. තව අඑක කොටසකින් කතා මාලාව නිම වෙනවා. මේ වෙනකම් තිබුණ ලොකුඅ ප්‍රශ්නයකට අද පිළිතුරු ලැබෙනවා, ඒ විතරක් නම් මදැයි, කතාව අවසාන හරිදීනේ සිද්දිය වෙන්නේ. ඔයාලම බලන්නකෝ එහෙනම්.

අන්තිම කොටසින් ලබන සුමානේ හම්බවෙමු, බලමු බලන්න එපිය ආව දාම සබ් එක දුන්නම ලැබෙන සැලකිල්ල කොහොමද කියල. 😀

S01.E09 ∙ Axis Mundi

Director :

Writers : Chris Black, Matt Fraction

IMDB : 8.4 (Jan.05 2024)

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

All BT1

Next BT1

38 thoughts on “Monarch : Legacy of Monsters [S01 : E09] Sinhala Subtitles | මළවුන්ගේ ලෝකය සහ ජිවත් වන්නන්ගේ ලෝකය. [සිංහල උපසිරසි]

  • thanks a lot Shan saho sub ekata

    Reply
  • Thanks for sub brother

    Reply
  • Bohoma sthuthi machan umbalage mey watina sewayata….

    Reply
  • Thanks for Sub…❤

    Reply
  • thanks machan

    Reply
  • උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…!

    Reply
  • Thank you…. keep going

    Reply
  • බොහෝම ස්තූතියි…

    Reply
  • එලම මේ පාර නම් ඉක්මනටම දුන්න සබ් එක තැන්ක් යූ බ්‍රදර්

    Reply
  • thank you for the sub❤️

    Reply
  • Thanx for the sub bro!!!!!!!!!!!!!

    Reply
  • Great. Thank you for the sub

    Reply
  • Tnx Bro me para ikmanin dunnata

    Reply
  • Thank you so much… විමා අයියා…❤️❤️❤️

    Reply
  • උපසිරැසිට ස්තූති ❤️

    Reply
  • ආපු දවසෙම දුන්නට තෑම්ස් බ්‍රෝ

    Reply
  • ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

    Reply
  • Thanks Ayya.. ආදරෙයි

    Reply
  • Thanks bosa Jayawewa ! Next Episode ekath ikmnata denna me wage

    Reply
  • Adarei sahodaraya… Thankyou aneeh sub ekata

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *