Money Heist aka La casa de papel [S02 : E04] Sinhala Subtitles | බ්‍රසීලයට එරෙහිව කැමරුන්… [සිංහල උපසිරැසි සමඟ]
ආයුබෝවන් හැමෝටම. ඔන්න එහෙනම් මම ඔයාලා කුතුහලෙන් බලාගෙන ඉන්න මනී හෙයිස්ට් කතා මාලවේ ඊලග කොටසත් අරගෙන ආවා. කොහොමද කලින් කොටස නියමයි නේද? එහෙනම් බලමු කලින් එපිය ගැන පොඩ්ඩක්.
ටෝකියෝ පොලිසියට කොටු වුනත් තමන්ගේ රාජකාරිය හරියට කරනවා. මොකද ප්‍රොෆෙසර් කලින්ම කියලා තිබ්බා බැරි වෙලාවත් කවුරුහරි පොලිසියට කොටු වුනොත් කරන්න ඕනි එකම දේ කාලය වැඩියෙන් ගන්න එක කියලා, මොකද ඒ අතරේ තව තවත් මුදල් අච්චු ගහන්න එතකොට ඔවුන්ට පුලුවන්කම ලැබෙන නිසා. කොහොමින් හරි ෆැක්ටරි එක ඇතුලේ ස්ත්‍රී ආධිපත්‍ය පතුරුවන්න නයිරෝබිට පුලුවන් කම ලැබුනා කලින් කොටසෙදි. බර්ලින් ලග තිබ්බ නායකකම ඇයගේ යටතට ගන්නවා.එතකොට ප්‍රොෆෙසර් තමන්ගේ සූක්ෂම බුද්ධිය නැවත වරක් සනාථ කරලා පෙන්නුවා, පොලිස් පරීක්ෂකතුමියගේ උදව්වෙන් පොලිසියෙන් පැනගන්න ඔහු කරපු දේවල් ටික දකින්න ඇතිනේ. පොලිසිය ප්‍රොෆෙසර්ගෙන් ගත්ත සියලුම තොරතුරු ටිකත් ඔහු ලේසියෙන්ම විනාශ කලා රැකල්ගේ උදව්වෙන්. අන්තිමට ඒකෙන් තවත් අමාරුවේ වැටුනේ රැකල්ගේ කලින් මහත්තයා. එතකොට රියෝ නටපු නාඩගම නිසා තව ටිකෙන් බර්ලින්ගෙන් මැරුම් කන්නත් වෙනවා තව ඩින්ංගෙන්. කොහොමින් හරි නයිරෝබි පසුතැවවෙනවා තමන්ගේ පුතාව තමන් ලගට ගන්න බැරි වුන එකට. ඒ නිසා එයා රියෝට කරපු යෝජනාවත් දකින්න ඇතිනේ. මේ අතර ප්‍රාණ ඇපකාරයෝ කිහිපදෙනෙක් ෆැක්ටරි එකෙන් පැනලා යන්න සැලසුම් කරනවා කියලත් අපිට දකින්න ලැබුනා. අන්තිමේ ටෝකියෝ ප්‍රොෆෙසර්ගේ නම නම් හෙලි කලා පොලිසියට. ඒකෙන් බලපෑමක් වුනේ නෑ කියලා අපි හැමෝම දන්නවනේ. ඔහොම බර්ලින්ගේ ඔලුව නයිරොබි පලලා තමන්ගේ අතට පාලනය ගන්න තැනින් තමයි කලින් එපිය ඉවර වුනේ.
මේ කොටසෙදි රියෝවත් ප්‍රාණ ඇපකාරයෝ ගාවට දානවා. ඒකෙන් වෙන වැඩේ මොකද්ද කියලා බලන්නකෝ. ප්‍රාණ ඇපකාරයෝ ටික තමන්ගේ වැඩේ කරගන්න සැලැස්මක් හදනවා ආර්තුරෝගේ නායකතවයෙන්. ඊට පස්සේ කාර්නොබිල් සැලැස්ම මොකද්ද කියලා කොහොමින් හරි නයිරෝබි බර්ලින්ගෙන් දැනගන්නවා, ඊට පස්සේ ප්‍රොෆෙසර් තමන්ගේ කණ්ඩායම කැමරුන් සැලැස්මට අරගෙන යනවා. ඒකෙන් කරන්නේ මොක්ද්ද කියලා බලන්න ඔන්නි නම් මේ එපිය බලන්න වෙනවා. රැකල් දන්නවා ඒන්ජල් ප්‍රොෆෙසර් කවුද කියලා දන්නවා කියලා. ඉතින් ප්‍රොෆෙසර්ව අල්ලගන්න සැලැස්මක් රැකල් හදනවා. ඒ සැලැස්ම මොකද්ද? එතකොට කාර්නොබිල් සැලැස්ම මොකද්ද? රියෝ මොනවා කරයිද? කැමරුන් සැලැස්මෙන් මොනවා කරයිද? මේවා බලන්න මේ එපියේ අවසානය වෙනකන් ඔයාලට ඉන්න වෙනවා.
එහෙනම් ඊලග කොටහත් අරගෙන ඉක්මනින්ම එන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා. එතෙක් සැමට ජය ශ්‍රී……
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
39005 downloads
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
සිංහල උපසිරසියට බොහෝම ස්තුති
thanks
Sub ekata thanx
sub hdnne ne d ?
thankx machasn
thank you
fatta
SUB tika nam tikak aul.time set wen nane hariyata….balanna widiyak na…….
Sub ekata Thanks
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
Thanks Bro.
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks bro
ස්තුති සහෝදරයා
Thanks bro
ස්තූතියි බ්රද ❤️
Thanks sub ekata..
thanks bro…
කලින් කොටස තමයි කොටස
Thanx broh
බොහොම ස්තූතියි සහෝ
thanks
bohoma sthuthi saho
Thanks machan……jayawewa……!
Thank You
thanks godak meka supiri oyalage kapakirima. mata me eka sub ekak wath set une naha eath sub nathuwa baluwa. kamak naha
thanks to sub.. 3 and 4 dekatama.. jayawewa…
subata thanks….
නියමයි…සබ් එකට තැන්ක්ස්….
එනකම් හිටියේ….
ඊලග කොටසත් ඉක්මනටම දෙමු…
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ ……
දැනුම් දීමක් කරලා තියෙනවා. සයිට් එකේ සර්වර් එකේ අද රෙපායර් එකක් කියලා… ඉතින් ඒ හින්දා ඒ වැඩ ඉවර වුන ගමන් හරි ගස්සයි, එතකම් පොඩ්ඩක් ඉවසන් ඉන්න…ජය…
ane subtitle nane
ayyo sub eka nane
Ko subtitles
sub eka ne na
කොහොමද සබ් එක ඩවුන්ලෝඩ් කරන්නේ
subs download karana box eka penne na
Subtitle eka download karanna widiyak ne.
subs download karana box eka penne na 🙁
sub eka downlod karanna nahane saho
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා…!!!
Thank broo sub ekata….!
Ela
tnx bro sub ekata prasnayak ahannada
sub eka dounload karaganna baa