MENU

18+ (TV)AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ආද‍ර කතා (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)බලන්නරහස් පරීක්ෂක (TV)වික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසිහසන්ත වික්‍රමරත්න

Money Heist aka La casa de papel [S04 : E04] Sinhala Subtitles | ගාන්ඩියා! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 74 votes.
Please wait...

හරි එහෙනම් 4 වෙනි කොටස එක්කයි මේ එකතු වෙන්නේ. වැඩි යමක් කියන්න ඕන නැහැ ඔයාල කතාව දන්නවා දැනටමත්. කලින් කොටසේදී උන දේ ගැන කිව්වොත් රියෝගේ ගොන් වැඩක් වගේම පැලර්මෝ කරපු ගොන් වැඩේ නිසා බැංකුවේ ආරක්ෂක ප්‍රධානියා මාංචු ගලවාගෙන පැනලා යනවා. පැනල යන විදිහ කියල දෙන්න අනුග්‍රහය පැලර්මෝගෙන්. මිනිහට තියෙන්නේ තමන්ගේ නායක කම නැති වෙන එක ගැන ප්‍රශ්නයක්. කණ්ඩයමේ කාටත් පැලර්මෝ ගැන පැහැදීමක් නැහැ. ඉතින් වෙඩි වැදුන නයිරෝබිගේ සැත්කම කරපු ටෝකියෝට කණ්ඩායමේ මෙහෙයවීම යන කොට පලර්මොට හිමි උනේ දන්වැල් සහිත ආසනයක්.

එතන ඉඳන් තමයි පැලර්මෝ ගාන්ඩියාට පනින්න උපදෙස් දෙන්නේ. මුහුණ ඉස්සරහම පැනලා යන ගාන්ඩියා මෙල්ල කරගන්න තරම් දැඩි හිතක් නෙමේ රියොට තියෙන්නේ. ඉතින් රියෝ බලාගෙන ඉද්දි  ගාන්ඩියා කිසි ගැටළුවක් නැතුව බේරිලා ගියා. ගාන්ඩියා කියන්නේ බැංකුවේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා විදිහට බැංකුවේ නොදන්න රහස් ස්ථානයක් නැහැ. පැනලා යන ගාන්ඩියා අද ලොකු සෙල්ලමක් දානවා බලාගන්න ගාන්ඩියා මොකද කරන්නේ කියල. මීළඟ කොටසත් අදම ඔයාලට ලැබේවි. ඒ කොටස ලහිරු සහෝ අරගෙන එයි. ගිහින් එන්නම් එතකන් ගෙදරට වෙලා ඉන්න. ඒ තමයි ඔයාලට මේ ටිකේ ලැබිලා තියෙන මෙහෙයුම. ජය!!!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 49898 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

42 thoughts on “Money Heist aka La casa de papel [S04 : E04] Sinhala Subtitles | ගාන්ඩියා! [සිංහල උපසිරැසි සමඟ]

  • Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

    Reply
  • සිංහල උපසිරසියට බොහෝම ස්තුති

    Reply
  • Nilush Angana

    Sub ekata thanx

    Reply
  • thanks ………………………

    Reply
  • Pramukmili

    Thanxxx bro…………….

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ithuru tikath ikmanata dennakoooooo

    Reply
  • Ethuru epi tikth tkgal sub dennako adam plzz❤️

    Reply
  • bohoma sthuti sahoo

    Reply
  • anith ekath denna deiyo

    Reply
  • Patta ban anik tikath ikmnta deepan jaya

    Reply
  • dinesh.123

    ambooo machoo ikmanata denna…. supiriyak. jaya weewa

    Reply
  • chathurarukmal

    ikmnt ooooooooni ithuru ek sahooo,thxx

    Reply
  • ANEEEH ILAGA EKA NATHUWA INNE

    Reply
  • State of seige 26/11 tv series ekatath sub demu..

    Reply
    • Dawasata 2k 3k denna mage deiyo….. amarui iwasanna

      Reply
  • Thanks bro ikmnta sub tika denwata.

    Reply
  • මිලින්ද ප්‍රියලාල්

    ♻️ සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි ♻️
    ◼️◼️හසන්ත වික්‍රමරත්න ◼️◼️✔️

    Reply
  • adoo,uba nam patta dial eka bn.ado digatama mea episodes tika ikmanata diyn.Thanx kollo

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • Thanks…..jayawewa….!

    Reply
  • අද දවස ඇතුළත තව Episode එකක් දෙමුනේ කොල්ලනේ

    Reply
  • බොහෝම ස්තූතියි හසන්ත සබ අරගත්තා. ජයවේවා

    Reply
  • Dushmantha Ranasinghe

    සබ් එකට ස්තුතියි

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!

    Reply
  • Janitha nawarathna

    Wow niyamai…ikmanata ithuru tika ooonee

    Reply
  • Aadarei baiscope ethuru tikth ad hwsm dennko plz..❤️❤️❤️

    Reply
  • සට පට ගාලා සබ් ටික දෙනවා. තෑන්ක්ස් සබ් කරන සෙට් එකටම <3

    Reply
  • Thankz….thankz….
    anith tikath puluwannam danma denna…
    balan idala barima thana balanna patangaththa…

    Reply
  • ashan_promodith

    Ela ela bro 1st download 1st comment

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *