Money Heist aka La casa de papel [S04 : E03] Sinhala Subtitles | සොයමු විසඳුම් [සිංහල උපසිරැසි සමඟ]
රකෙල් මැරුණා කියලා තමයි ප්‍රොෆෙසර් තාමත් හිතාගෙන ඉන්නේ. මේ කම්පනයත් එක්ක ප්‍රොෆෙසර් මොකක් කරන්න ඕනේද කියන එක ගැන කිසිම නිනව්වක් නැතිව අතරමං වෙලා. මේ අතරේ පැලෙර්මෝ (ඒ කියන්නේ සැලසුමේ මහමොලකාරයා) තවදුරටත් නායකයා නොවෙන නිසා බැංකුවෙන් එලියට යන්න හදනවාත් එක්කම ටෝකියෝ ඒ ගමන නතර කරනවා. මේත් එක්කම පැලෙර්මෝ මංකොල්ලයේ කෙනෙක් වුනත් මංකොල්ලයට බරක් බවට පත් වෙනවා. නයිරෝබීගේ සැත්කම සාර්ථකව අවසන් වුනාට පසුව සිදුවුනු සිද්ධි දාමයක් නිසා මංකොල්ලයට සහභාගී වෙන අය අතරේ ගැටුම්කාරී බව තරමක් උත්සන්න වෙනවා. ප්‍රේම සම්බන්ධතා බිඳෙනවා. මේ සිදුවීම් වලට ඈඳුනු සිදුවීම් එක්ක ජවනිකාවන් එක්ක තමයි කතාව ගලාගෙන යන්නේ.
රකෙල්’ගේ මරණයත් එක්ක ප්‍රොෆෙසර්ට තාමත් කරන්න වැඩ ගොඩක් ඉතිරියි. පැලෙර්මෝ’ගේ පලහිලව්වට විසඳුමක් සෙවීමත් ප්‍රොෆෙසර්ට බරක් බවට පත්වෙලයි තියෙන්නේ. රකෙල්ගේ මරණය නිසා මුලු සැලැස්මම කණපිට ගැසීමකුයි සිද්ධ වුනේ. ඒකට හේතුව එලියේ ඉඳන් මංකොල්ලය මෙහෙයවන ප්‍රොෆෙසර් එමගින් අස්ථායී තත්වයට පත්වීමයි. නමුත් මේ හැම දේකටම විසඳුම් හොයන්න ප්‍රොෆෙසර් නව ක්‍රියාමාර්ගයක් ගන්නවා. ඒ වගේම පැලෙර්මෝ සැලැස්මත් මංකොල්ලයත් යන දෙකම අතහැරලා දැමීමත් ඉදිරියට ලොකු ගැටලුවක් බවට පත් වෙනවා. ඒකට හේතුව වෙන්නේ උණු කරපු රත්‍රන් හැම එකක්ම එලියට ගෙනියන සැලැස්ම දන්න එකම පුද්ගලයා පැලෙර්මෝ වීමයි. මේ අතරතුර රකෙල්ගෙන් ප්‍රශ්ණ කිරීම ටෙන්ට් එක ඇතුලේ සිද්ධ වෙනවා. ටෝකියෝ සහ රියෝ අතර තිබුනු ප්‍රේම සම්බන්ධතාවයත් ගිය කතා සමයේදී දෙදරා ගිය නිසා මේ කතා සමයෙත් ඒ සම්බන්ධයෙන් ගැටලු ඇතිවෙනවා.
මේ ගැටලු වලට විසඳුම් ප්‍රොෆෙසර් කොහෙන් කියලා හොයාගනීවිද? ප්‍රොෆෙසර් මේ කතාංගයේදී හැම දේකින්ම බේරෙන්න මොන වගේ අංචියක් අදීවිද. දැනගන්න නම් කතාව බලලා ඉන්න වෙයි. මීලඟ කතාංගයේ උපසිරැසි හසන්ත වික්‍රමරත්න ඔබ වෙතට ගෙන එයි. එහෙනම් මම සමුගන්නම්.
ආයු -බෝ -වේවා !!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 51656 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – AUG 18, 2014
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….
thanks………….
Thanks for the sub!!!!
සිංහල උපසිරසියට බොහෝම ස්තුති
Sub ekata thanx
thanks …………….
tz sub ekata..
sub eka weda nane bro
\
Thanxx bro……………………..
thankx machan
SUB eka weda ne bro
sub eka weda ne machan
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
mchn sub eka pot player ekta wada krnne nne,
sub eka wada karanne naa ne sahooo.. Potpalyer eka thama thiyenne. Anith episod wala ewanm wada… Mokkd aula…
Thanks for sub!
සබ් එකට ස්තුතියි
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!
Thanks a Lot Bro (y)
bohoma sthuthi sahoo
♻️සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි ♻️
◼️ප්‍රණිත් රණසිංහ ✔️
◼️එල✔️
✔️✔️✔️✔️✔️✔️✔️✔️✔️✔️
English sub aka ne thiyennee..
Ada danwada 4 episode ake sub aka
එලකිරි කොල්ලෝ සනික දියම්කො ඉතුරු ටිකත්
10 parakata wada awilla naluwe mama witharada next epi eka adareiiiiiiiiiiiiiiii
aneee anith tika plzzz
මේ දීලා තියෙන එකේ ටියෙන්නේ english සබ්.සින්හල ඒවා නෑ..වැරදි ඒවා අප්ලෝඩ් කරලා ටියෙන්නේ ..ඒක හැදුවනන් හරි යාලු…..
Subtitles setting walin add sub gihin udama thiyena eka denna. Anith ewa video copy ekatma ena sub bro. Weradi sub nemei
thanks bro
Thank You
Mchn okkom ekpar dannko saho…okkm bala tynne blnna wdyk natiwa..ekdigat bluwe natnm ..kathawe gathyth natiwenwa……plz bro sub tika tkgala damu❤️
Mchn okkom ekpar dannko saho…okkm bala tynne blnna wdyk natiwa..ekdigat bluwe natnm ..kathawe gathyth natiwenwa……plz bro sub tika tkgala damu❤️
#thnx bro.. ilga ekth gammt ikmntm damu.
නියමයි…සබ් එකට තැන්ක්ස්…
අඩෙි මචං ඉක්මනට දියන්කො බං . එක එක්කෙනා එක එක Episode අරන් කරලා දෙනවාකො ඔක්කොම එකවර
thanks a lot….me time eike godak watinew…pin
Thanks so much …
ස්තූතියි සබ් එකට!
දවසට එක ගානේ දාන්න එපා netflix එකට හිතෙයි අපරාදෙ මුන්ට එක පාර ඔක්කොම දුන්නේ කියලා
Thanks again
thank You
dawasata eka gane denna epa
eka para deela danna
season eka pitinma download karann inne kattiya
penawane views kohomada kiyala kathawata
anith wadak nathi ewata eka digata sub dasawata deka thuna
mekata witharak na
Sub karana unuth minissu ban. Sub gas walin kadanne naha. Un karama dei. denna puluwan nam nodi inne naha. Iwasagena hitahan.
eka thamai mathkiyanna hitiye…okkoma dounload karagena balan enne..sub tika denakan..ekapara okkoma baluwe naththan gathiyak na…
Mn ekkt sub krnn gya thnym vinadi 10k krnn mt dwskt wada gya
ඒක ඇත්ත
okkoma enakan balan nathuwa idapallako
සිංහල උපසිරැසියට ස්තූතියි
Ade Thankx Broh
බොහෝම ස්තූතියි සබ අරගන්නවා. උදාවෙලා තියන තත්වයත් එක්ක මේ සබ් ඉතාම වටිනවා. කාර්යමන්ඩලයේ සියලු දෙනාටම බොහෝම පිං. ජයවේවා
aniwa…
supiri bro
Thanks saho subekt ethuru tikth tkgala denna….❤️❤️
Sthuthi obata
ස්තූතියි සබ් එකට
බොහොම ස්තූතියි සහෝ
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට…ගැම්මට දෙමූ…