ඔන්න ඉතිං සෑහෙන කාලෙකට පස්සෙ උපසිරැසියක් අරගෙන එන්න හැකියාව ලැබුනා. මුලු ලෝකෙම වගේ කොරෝනා වෛරසය හන්දා පීඩා විදින අතරෙ වෛරස පැතිරයාම අඩු කරගන්න ගෙවල් වලට වෙලා රජයට උපරිම සහයක් දෙමින් කම්මැලිකමේ ඉද්දි මේකට සබ කරන්න සෙට් වුනා. ඉතිං කට්ටියම සුපුරුදු පරිදි සෙට්වෙලා ඔන්න පටගාලා ඔයාලට උපසිරැසි අරගෙන ආවා.…

ඔන්න ඉතිං සෑහෙන කාලෙකට පස්සෙ උපසිරැසියක් අරගෙන එන්න හැකියාව ලැබුනා. මුලු ලෝකෙම වගේ කොරෝනා වෛරසය හන්දා පීඩා විදින අතරෙ වෛරස පැතිරයාම අඩු කරගන්න ගෙවල් වලට වෙලා රජයට උපරිම සහයක් දෙමින් කම්මැලිකමේ ඉද්දි මේකට සබ කරන්න සෙට් වුනා. ඉතිං කට්ටියම සුපුරුදු පරිදි සෙට්වෙලා ඔන්න පටගාලා ඔයාලට උපසිරැසි අරගෙන ආවා. මේ ලියන එව්වා නොකියවන එකේ මං පොඩ්ඩක් කලින් කොටසෙ සිදුවීම් ටිකක් මතක් කරලා ඉන්නම්.
මුලින්ම අපිට ෆ්ලැෂ්බැක් එකක් දකින්න ලැබුනා ප්‍රොෆෙසර්, බර්ලින් සහා පලෙර්මො ඉන්න. අපිට ඒකෙන් දැනගන්න ලැබුනෙ මේ තුන්දෙනා ස්පාඤ්ඤ බැංකු කොල්ලය සැලසුම් කරපු විදිහ. මෙතනදි බර්ලින් බැංකුව ඇතුලට ගිහින් හැමදෙයක්ම වගේ හොදින් නිරීක්ෂණය කරනවා පේන්න ඇති, හදිසි අවස්ථාවක ආරක්ෂකයින් ක්‍රියා කරන විදිහ පවා. ඊට පස්සෙ තමයි බර්ලින් තීරණය කරන්නෙ ප්‍රධාන ආරක්ෂකයව මරන්න වෙනවා කියලා. ඒ කියන්නෙ පලෙර්මො නිදහස් වෙන්න උදව් කරපු “ගන්දියා” කියන කෙනාව. මොකද මිනිහා ගොඩක් දරුණු කෙනෙක් නිසා.
යටගියාව මතක් කලාට පස්සෙ අපි වත්මන් තත්ත්වයට එනවා, මේ වෙනකොට බර්ලින් මැරිලා. දැං මෙතන ප්‍රධානියා වෙලා හිටියෙ පලෙර්මො හැබැයි මිනිහගෙ හැසිරීමත් එක්ක පොරගෙන් පට්ටම ගැලවිලා ටෝකියෝට යනවා. ඒක කොහොමත් ටෝකියෝ කලින් ඉදන්ම ඉල්ලපු දෙයක්නෙ. කොහොමහරි මේ වෙනකොට ගන්දියා නිදහස් වෙලා ඉවරයි. මිනිහා කෙලින්ම යන්නෙ මැරිලා පණ ආව නයිරෝබිව දෙවන වතාවටත් මරන්න. හැබැයි ඒක අසාර්ථක වෙනවා. ඔය අතරෙ රකෙල්ගෙන් ප්‍රශ්න කිරීම් එහෙන් සිද්දවෙනවා, දැං සර්ජියෝට පැති දෙකක් බලන්න වෙලා තියෙන්නෙ. එකක් කොල්ලයන් අනික රකෙල්ව බේරගන්න එක. අපි බලපු සර්ජියො මොන වගේ ප්ලෑනක් ගහයිද කියලා මේකට.
අමතක කරන්න එපා ප්‍රොෆෙසර්ට දැං ඔත්තුකාරයෙක් ඉන්න විත්තිය. ඒ නිසා ප්‍රොෆෙසර්ට තරමක වාසියක් තියනවා වුනත් ටොකියෝව ගන්දියගෙන් බේරගන්න නම් ප්‍රොෆෙසර්ට පුළුවන් වුනේ නැහැ. ඒ වගේම රියෝ සිද්දවෙච්ච දේවල් එක්ක ලොකු මානසික බිඳ වැටීමකින් ඉන්න බවක් තමයි පේන්න තියෙන්නෙ, ඒ වගේම රියෝ සහා සියෙරා අතර මොකක්හරි සම්බන්ධයක් තියන බව පේනවා. අපි බලන් යමුකො මොකද වෙන්නෙ කියලා. හැබැයි “බර්ලින්” හිටියනම් මේක මීට වඩා වෙනස්ම ආරක් ගන්න තිබුනා කියලා හිතෙනවා.
එහෙනම් කතාව රසවිදින්න කියන ගමන් මම සමුගන්නවා.
#Stay_Home #Stay_Safe.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
51,063 downloadsDownload Money-Heist-aka-La-casa-de-papel-S04-E05.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලහිරු ප්‍රසාද්
Subtitles
- #aime Lorente
- #Álvaro Morte
- #Brian Beacock
- #Darko Peric
- #Editor's Pick
- #Enrique Arce
- #Esther Acebo
- #Itziar Ituño
- #Johnny Yong Bosch
- #Kiti Mánver
- #lba Flores
- #María Pedraza
- #MaxxA
- #Miguel Herrán
- #Must Watch
- #Paco Tous
- #Pedro Alonso
- #sinhala
- #Sinhala Subtitle
- #Úrsula Corberó
- #උපසිරැසි
- #ලහිරු ප්‍රසාද්
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
67 comments
Anonymous
saranjala
thanks bn gdk
Dilan pramoda
අම්මෝ මේකෙ සබ දානකම් දවසෙම බලන් හිටියෙ.thanks බන්.......
Anonymous
damma neda ambooo
nikz
thanks bro thw ekak ada dwst danna plz ...............
Dilum Himalaka
Aniwa....
Anonymous
Dan me 4 weni epiya balala iwara una withrai iilaga eka dala da blnna awe. sub eka dala 2 mins ago Ithuru tikath ikmanta demu ❤️
Anonymous
Thanks bro sub ekt elag epiyat ada reta dannko plz........❤️❤️❤️❤️❤️
lasith98
Thank you Sub ekata! ithuru 3th ikmnta denna. <3
vsisuru
ammmoooo thnzz sahoo
Roshan
බොහොම ස්තූතියි සහෝ, ජය
Dilum Himalaka
Thx mcho sub walata...ilaga ekat puluwannm ada rema dennakoo....
Prabodha20
Sthuthi sahoo....
Anonymous
Ad dwst thw ekak dannko plz bro...❤️❤️
Achi
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට..
Anonymous
Danakan balan hitiye. thanx
Malinga
Thanks bro sub ekta.ilaga ekath ada raama denna puluwanam.Jaya wewa
N. Sampath
Thank you
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඉසර ශාලින්ද
6 ත් අදම දෙන්න සහො මේක පිස්සුවක් වගේ බලන්න ගත්තාම... ජයවේවා
Mineth
Sirawatama bn.Suub eka daalada daalada kiyla,sarin sare awith blnna tharam pissu oi
Naveen
ThankQ bro anith ekath ada danna balan nathuwa hitiye sub Eka nathi hinda
YAsith Nawodaya
6th denna.. bro..
Ak10
Thnx sub ekt balagen hitiye dankn..ithuru tikath tag gala dnn සහෝ.
Anonymous
sub eka dankan blan hitiye,,,thank you bro
Dewadithya
Thanks for sub!
Anonymous
Adarei
Ishan Madusha
ස්තූතියි සහෝ
Mineth
next episode ekath ikmnt one deyiyo !! Thanks wewa !!
Sanjaya Samantha Gunawardhane
niyamai mekath ikmanata dila. thanx brother
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Geeth
Thankz bro.ithuru 3th ikmanata denna
Anonymous
Thanks
D.Chamara
bohoma sthuthi
Bandara
thnx bro ikmnta sub denwta...
Anonymous
Thx bro
මිලින්ද ප්‍රියලාල්
♻️ සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි♻️
◼️◼️◼️ලහිරු ප්‍රසාද් සහෝ◼️◼️◼️✔️Anonymous
ada anith sub eka danawada nadda??
Nikz
Na
Ayesh Prashan
Thank You
Anonymous
Thanks brother..
Anonymous
Ane bn thw ekk dn dannko plzzzz.....❤️❤️❤️
Dushmantha Ranasinghe
සබ් එකට ස්තුතියි
Suranjan
Thanks jayawewa....!
harshahjk
බොහොම ස්තූතියි ලහිරු සබ අරගත්තා ජයවේවා
Anonymous
THANKS
thushara madushanka
Thank you brother .anith ewath danna ikmnta
Dil
Heart attack ekk hadena zen ekk tiyene anith ekk ada onee
Anonymous
Eeee anith tikath dapn machn
Malinga
මේ වේලාවට තමා තේරෙන්නේ ඉස්කෝලේ කාලේ ඉංග්‍රීසී පිරඩ් එක කට් කරපු එකේ පාඩුව❤
Anonymous
Ow bn
Supun Preemal
කට් කලේ නෑ කියල වෙනසකුත් නෑ බන්..
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chinthaka.max4
thankx machan
Waruna
Tnx bro
Pramukmili
Thanxx bro..............
Skythilina
තැන්ක්ස් සහෝ.. Generation kill මිනි සීරීස් එකටත් පූවන්නම් සබ් ගේමුකෝ...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Money Heist aka La casa de papel [S04 : E05] Sinhala Subtitles | විනාඩි පහකට කලින්..!! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/04/Money-Heist-S04.jpg)



Thnks bro sub ekata