හරි එහෙනම් 4 වෙනි කොටස එක්කයි මේ එකතු වෙන්නේ. වැඩි යමක් කියන්න ඕන නැහැ ඔයාල කතාව දන්නවා දැනටමත්. කලින් කොටසේදී උන දේ ගැන කිව්වොත් රියෝගේ ගොන් වැඩක් වගේම පැලර්මෝ කරපු ගොන් වැඩේ නිසා බැංකුවේ ආරක්ෂක ප්‍රධානියා මාංචු ගලවාගෙන පැනලා යනවා. පැනල යන විදිහ කියල දෙන්න අනුග්‍රහය පැලර්මෝගෙන්. මිනිහට තියෙන්නේ තම…

හරි එහෙනම් 4 වෙනි කොටස එක්කයි මේ එකතු වෙන්නේ. වැඩි යමක් කියන්න ඕන නැහැ ඔයාල කතාව දන්නවා දැනටමත්. කලින් කොටසේදී උන දේ ගැන කිව්වොත් රියෝගේ ගොන් වැඩක් වගේම පැලර්මෝ කරපු ගොන් වැඩේ නිසා බැංකුවේ ආරක්ෂක ප්‍රධානියා මාංචු ගලවාගෙන පැනලා යනවා. පැනල යන විදිහ කියල දෙන්න අනුග්‍රහය පැලර්මෝගෙන්. මිනිහට තියෙන්නේ තමන්ගේ නායක කම නැති වෙන එක ගැන ප්‍රශ්නයක්. කණ්ඩයමේ කාටත් පැලර්මෝ ගැන පැහැදීමක් නැහැ. ඉතින් වෙඩි වැදුන නයිරෝබිගේ සැත්කම කරපු ටෝකියෝට කණ්ඩායමේ මෙහෙයවීම යන කොට පලර්මොට හිමි උනේ දන්වැල් සහිත ආසනයක්.
එතන ඉඳන් තමයි පැලර්මෝ ගාන්ඩියාට පනින්න උපදෙස් දෙන්නේ. මුහුණ ඉස්සරහම පැනලා යන ගාන්ඩියා මෙල්ල කරගන්න තරම් දැඩි හිතක් නෙමේ රියොට තියෙන්නේ. ඉතින් රියෝ බලාගෙන ඉද්දි ගාන්ඩියා කිසි ගැටළුවක් නැතුව බේරිලා ගියා. ගාන්ඩියා කියන්නේ බැංකුවේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා විදිහට බැංකුවේ නොදන්න රහස් ස්ථානයක් නැහැ. පැනලා යන ගාන්ඩියා අද ලොකු සෙල්ලමක් දානවා බලාගන්න ගාන්ඩියා මොකද කරන්නේ කියල. මීළඟ කොටසත් අදම ඔයාලට ලැබේවි. ඒ කොටස ලහිරු සහෝ අරගෙන එයි. ගිහින් එන්නම් එතකන් ගෙදරට වෙලා ඉන්න. ඒ තමයි ඔයාලට මේ ටිකේ ලැබිලා තියෙන මෙහෙයුම. ජය!!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
51,487 downloadsDownload Money-Heist-S04E04.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
- #aime Lorente
- #Álvaro Morte
- #Brian Beacock
- #Darko Peric
- #Editor's Pick
- #Enrique Arce
- #Esther Acebo
- #Itziar Ituño
- #Johnny Yong Bosch
- #Kiti Mánver
- #lba Flores
- #María Pedraza
- #MaxxA
- #Miguel Herrán
- #Must Watch
- #Paco Tous
- #Pedro Alonso
- #sinhala
- #Sinhala Subtitle
- #Úrsula Corberó
- #උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
- #හසන්ත වික්‍රමරත්න
42 comments
ashan_promodith
Anonymous
Thankz....thankz....
anith tikath puluwannam danma denna...
balan idala barima thana balanna patangaththa...Shadow
සට පට ගාලා සබ් ටික දෙනවා. තෑන්ක්ස් සබ් කරන සෙට් එකටම <3
Anonymous
Aadarei baiscope ethuru tikth ad hwsm dennko plz..❤️❤️❤️
Janitha nawarathna
Wow niyamai...ikmanata ithuru tika ooonee
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!
Gnd
❤️
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Dushmantha Ranasinghe
සබ් එකට ස්තුතියි
harshahjk
බොහෝම ස්තූතියි හසන්ත සබ අරගත්තා. ජයවේවා
Dilbbb
අද දවස ඇතුළත තව Episode එකක් දෙමුනේ කොල්ලනේ
rajitha
Thanks.....jayawewa....!
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
aruna
thanks bro
Mineth
adoo,uba nam patta dial eka bn.ado digatama mea episodes tika ikmanata diyn.Thanx kollo
මිලින්ද ප්‍රියලාල්
♻️ සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි ♻️
◼️◼️හසන්ත වික්‍රමරත්න ◼️◼️✔️Bandara
Thanks bro ikmnta sub tika denwata.
Prabodha
Thank bro..
Anonymous
Dawasata 2k 3k denna mage deiyo..... amarui iwasanna
Prabodha
State of seige 26/11 tv series ekatath sub demu..
hiran
ANEEEH ILAGA EKA NATHUWA INNE
chathurarukmal
ikmnt ooooooooni ithuru ek sahooo,thxx
dinesh.123
ambooo machoo ikmanata denna.... supiriyak. jaya weewa
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Anonymous
Patta ban anik tikath ikmnta deepan jaya
Anonymous
anith ekath denna deiyo
D.Chamara
bohoma sthuti sahoo
Dewadithya
Thanks for sub!
Nikz
Ethuru epi tikth tkgal sub dennako adam plzz❤️
Ayesh Prashan
Thank You
Anonymous
ithuru tikath ikmanata dennakoooooo
sachini umanda
thanqqq
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chinthaka.max4
thankx mchan
Waruna
Tnx
Pramukmili
Thanxxx bro................
supun
tz sub ekata...
lakshan
thanks ...........................
Nilush Angana
Sub ekata thanx
gihan
සිංහල උපසිරසියට බොහෝම ස්තුති
viraj
thanks..........
Arawinda Sunimal
ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......
Advertisement
![Money Heist aka La casa de papel [S04 : E04] Sinhala Subtitles | ගාන්ඩියා! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/04/Money-Heist-S04.1.jpg)



Ela ela bro 1st download 1st comment