Money Heist aka La casa de papel [S05 : E09] Sinhala Subtitles | නැතිවුන රත්තරන් සොයා….. [සිංහල උපසිරැසි]
ඉතින් ඔන්න එහෙනම් වෙනදා වගේම අදත් සුපිරිම සබ් එකක් අරගෙනයි ඔයාලා හම්බවෙන්න ආවේ. ඉට්ස් මනි හයිස්ට් බේබී. ඔන්න මටත් කොහොමින් හරි මේ වික්‍රමාන්විත කතාමාලාවේ කොටසකට උපසිරසියක් කරන්න අවස්ථාවක් ලැබුනා. ඒකට රවිඳු රුක්ෂාන් අයියට ස්තූතියි. ඒවගේම මේ කොටස් ටික ඉවර කරන්න වැඩකරපු ලහිරු අයියටත්, සචින්ත මලයටත් ස්තූතිය පුදකරනවා.
එහෙනම් අපි යමු කතාවට….
කලින් කොටසෙදි අපිට බර්ලින්ගේ අතීත මතකයක් බලාගන්න ලැබුනා. එයාගේ පුතත් එක්ක, මේක කතාවේ කලින් කොටස් වලටත් ඉස්සරහා කොටස් වලටත් හරිම වැදගත්. ඊටත් වඩා වැදගත් දේ තමා එකෙක් ප්‍රොෆෙසර්ව ගොනාට අන්දලා රත්තරන් ටික හොරකම් කළා. ඇත්තටම ඒක හොඳ සැලැස්මක් මොකද ප්‍රොෆෙසර්කාරයත් එහෙම අන්දන්න ලේසිපාසු පොරක් නෙමේනේ.
ඉතින් අද කොටසෙදි ප්‍රොෆෙසර් නැතිවුන රත්තරන් හොයාගෙන යනවා. ඉතින් එයාලා රත්තරන් ගෙනිච්ච ට්‍රක් වල ජීපීඑස් ලොකේෂන් හොයාගෙන හොරුන්ගෙනුත් හොරකම් කරපු අයව හොයාගෙන යනවා. මේ රත්තරන් ටික නැති වුනා කියලා කණ්ඩායමේ අනිත් අය දැනගත්තාම එයාලා පුදුම විදිහට කලබල වෙනවා. විශේෂයෙන්ම ලිස්බන් අක්කා. ඉතින් මෙයාලා මොනවයින් මොනවා කරගනීද දන්නේ නෑ. ඒ අතරේ සගස්තා ගොඩනැගිල්ල යටත් කරගන්න මාස්ටර් ප්ලෑනක් ගහනවා. මේ පාරවත් ඒ සැලැස්ම හරියයිද.., රත්තරන් ටික ආපහු හම්බවෙයිද? මේ හොරා කියන තරම්ම දක්ෂයිද? ඔයාලම බලාගන්නකෝ. අද එපිසෝඩ් එක ප්‍රොෆෙසර්ට සෑහෙන ඉමෝශනල්.
එහෙනම් අන්තිම කොටසත් අරන් රවිඳු අයියා ඔයාලව හම්බවෙයි. ආයේ හමුවෙනතුරු ජයවේවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 41149 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාල් විමුක්ති (S.K.)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2020-01-19
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහෝම ස්තූතියි…
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…!
Thanks for the sub!!!!
GG bro ❤
බොහොම ස්තූතියි සහෝ……
Thnx for sub …❤️
Thanks for Sub!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks ……………….
Thanks !!!
බොහොම ස්තූතියි සහෝ
Sub ekata thanx
thank machan
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
උපසිරැසියට ගොඩක් ස්තුතියි.❤️
UBALAGE SUB PATTA,,HETAVATH DAHAN EPI 10 AA
Thanks saho Karana udawwakata
Adeee sub eka oneeeeeeeeeeee
10 Damma danne nadda RUVINDU aiya ….iwasanna be dannam
thaama raa vela nadda bn
adath nthi wei annidat daid dnne nh epi 10
link eka bookmark dagena refresh kra kara inne
https://www.baiscope.lk/money-heist-s05-e10-sinhala-subtitle/
අඩෝ සුපිරී සබ් අන්තිම එකත් දාන්ටෝ…❣️❣️
දැන් දාන්නෝ.අන්තිම එක බලනකන් ඉන්න බැරුව ඉන්නේ..වීඩියෝ එක ප්ලේ කරන්නෙත් නැතුව බලන් ඉන්නේ
බොහොම ස්තූතී
Ane epi 10 ada dapallako bn…
සබ් එකට බොහොම ස්තූතියි
ඊලග එකත් පුලුවන් ඉක්මංට දාන්ඩකො
adde eelaga eka ekmanin daahankoo
ඉතුරු එකත් දෙන්ඩෝ
අනේ දැන්ම දාන්නකෝ 10
රෑ වෙනකන් ඉන්ඩ බෑ ඉක්මනට දාපන්කෝ❤️
thanks
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
අඩො ඉක්මනින් එපිසොඩ් 10 සබ් එකත් දීපංකො මචං
සිංහල උපසිරසියට බොහෝම ස්තුති
mee 2ma baluva 10 veni eka balanakan ivasillak na ikmnta dapn
තෑන්ක්ස් මචන් සබ් එකට ❤️❤️
Anthia akath dn danna bada
thanks ayye sub ekt
ikmanata sub eka denawata bohoma sthuthie brother.okkoma tika ekata balanna inne.ehinda anthima eka enakam inne balagena.ekat ikmnata denna balanna poddak.thank you verry much again!!!
තෑන්ක්ස් සබ් එකට සහෝ
Thanks Aiya ….
me wage lost in space series ekt final season eka denko
අවසාන කොටස රාත්‍රියට ලැබෙයි.
ambo uba budu wenna one bn godak pin
thanks machan
රෑ ඇයි තාම නැද්ද අනතිම එක
ane bn ra wenakan inna ba. puluwan ikmanata diyanko ban
kiya weid sago
වැඩ ඇරිය ගෙදර යන්නත් එපෑ
keeyatada gedara yanne
අනෙ බන් පුළුවන් ඉක්මනින් දියන්කො රැ වෙනකම් ඉවසන්න බැ බන් පිං සිද්ද වෙයි
බොහොම ස්තූතී
අවසාන කොටස රාත්‍රියට ලැබෙයි
දෙයියෙක් බන් උබ ❤️
Thanks sub ekata.topic ekata spoil una 🙁
අනේ රත්තරනේ . රෑ වෙනකල් ඉන්න බෑ දෙයියෝ. පුලුවන් ඉක්මනට දාපන්. වදින්නම්. පිස්සු හැදෙයි නැත්තම්.
kiyatada bn welawa
ස්තුතී..
උපසිරසට ගොඩාක් ස්තුතියි !!!!!!!!