Monster Hunt (2015) with Sinhala Subtitle | රාක්ෂ මිනිස් ගැටුම. [සිංහල උපසිරසි සමඟ]
තවත් ෆිල්ම් එකක් ගෙනාව එහෙනම්. ඉංග්‍රීසි නම් නෙවෙයි. චීන. මේ ෆිල්ම් එකට IMDB අගය දැනට 6.3ක් අරං තියනව. Action, Comedy, Fantasy වර්ගයට තමයි අයිති වෙන්නෙ. නියම කොමඩි කියල නම් බය නැතුව කියනව. දැකල තියනවද පිරිමි ගැබ් ගන්නව. ඔන්න එහෙනම් මේක බැලුවොත් ඒක වෙන හැටි බලාගත්තහැකි. Baihe Bai, Boran Jing තමයි ප්‍රධාන චරිත කරන්නෙ. 2015 සැප්තැම්බර් වෙනකන්ම චීනයේ වැඩිම ආදායම් ලබපු චිත්‍රපටියත් මෙය බවට පත් වෙලා තියනව. ඒවගේම මේක Alan Yuen විසින් ලියපු කථාවක්. මම කථාව ගැන කියන්නම්.
එකමත් එක කාලෙක රාක්ෂයන් සහ මිනිසුන් දෙගොල්ලොම මේ ලෝකය තුළ ජීවත් වුණා. ඒත් සාමයෙන් නම් නෙවෙයි. මේ දෙගොල්ලෝ අතර යුද්ධයෙන් රාක්ෂයන් පැරදිලා ඈතට පලා ගිහිල්ල. මේ පලා ගියපු ප්‍රදේශයේදීත් රාක්ෂයන් රාක්ෂයන් අතර සිවිල් යුද්ධයක් ඇති වෙනව. මේ යුද්ධෙන් එක් රාක්ෂ කොටසක රජු මැරෙනව. ඒ රජ්ජුරුවන්ගෙ රැජිණට රාක්ෂ දරුවෙක් ඉන්නව. රාක්ෂ දරුවෙක් කිව්වට මූණ දැක්කම නම් එහෙම නෑ. ඔයාලම බලන්නකො එයා කොයි වගේද කියල. ජනප්‍රවාද වලට අනුව මේ දරුවා රාක්ෂ සහ මිනිස් ලෝක දෙකම වෙනස් කරනවලු. රාක්ෂ රජු මැරුණට පස්සෙ රැජිණ පැනල යනව තමන්ගෙ බඩේ දරුවත් එක්ක. මෙහෙම යන්නෙ මිනිස්සුන්ගෙ ලෝකෙට. එහෙදි මේ දරුවව ආරක්ෂා කරන්න ලැබෙන්නෙ මිනිස්සුන්ගෙම කෙනෙක්ට. රැජිණ මැරෙනව. ඔහොම තමයි කථාව පටන් ගන්නෙ. මිනිස්සුත් රාක්ෂයන්ගේ හතුරෝනේ. ඉතිං මේ පුංචි රාක්ෂ පැටියව කොහොමද බේරගන්නෙ? මෙයාලට ඇති වෙන ප්‍රශ්න මොනවද? මේ වගේ ගොඩක් දේවල් තියනව බලන්න.
විශේෂයෙන්ම කියන්න ඕනෙ මේ දීපු කොපිය විතරක් බාන්න. මොකද මේකෙ ටොරෙන්ට් වල සමහර කොපි තියනව භාෂාව වෙනස්. මම මේ සබ් එක හදන්නත් කොපි දෙකක් බෑවා. දෙකම මාරුවෙන් මැරුවට බලල ගැලපෙන්න හදල තියෙන්නෙ. එහෙනම් ඊළඟ ෆිල්ම් එකෙන් හමුවෙමු. ජය!!!
11112 downloads
thnx bro
Sub eka set ne oii
Author murline camlot eke sinhala sub nadda
Thanks Kolla sub ekata
Journey to the west 2 (2017) ekatath sub dennako
Thanks
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා…!!!
Thanks bro sub ekata..
Jaya wewa!
Thanks!!
thank you
Sub ekata thanx
උපසිරැසියට බොහෝම ස්තුතියි
තෑන්ක්ස් සහෝ!
ජය!!!!!!
thankss
thanks …………
ස්තුතියි උපසිරැසියට සහෝ
niyamai . sub ekta thanx .Japanese Action movies walatath sub ona.
Infini (2015)
Into The Grizzly Maze (2015)
Operator (2015)
Tremors 5 Bloodlines (2015)
ෆිල්ම් වලටත් සබ් දෙන්න බලන්න.
ජය වේවා!!!!!
බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
elama sahooo……….
බොහොම ස්තුතියි සහෝ
ස්තුතියි සහෝ උපසිරසියට… ජය වේවා!
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
තෑන්ක්ස් සහෝ!
ජය!!!!!!
niyami sahooo niyamai degatama karagena yamooo
tnx bro
superb bro thank you so much
ala machan…
අනර්ගයි වැඩෙ නන් නමුත් පොඩි ප්‍රශ්නයක් තියනව ලග්කදි ඉඳන්. මෙකෙන් දෙන link වල තමයි ප්‍රශ්නෙ වගකිමක් නැතත් මෙ සමහර link open කරද්දි අසබ්බය දර්ශන තියන වෙබ් සයිට් වලට යනවා.පොඩ්ඩක් එ ගැන හොයල බලන්න.
ගොඩක් ස්තුතියි
ඔන්න එහෙනම් බාන්න දැම්මා.. ගොඩක් ස්තුතියි තව එකක් අරන් ළඟදීම එන්න අචින්ත මාමේ ^.^
Thank u.. 🙂
Patta machan thnxx
niayamai…patta filumak wge…..thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……