MENU

18+AllFeatured Articlesආද‍ර කතාඑළනාට්‍යමයබලන්න

Moulin Rouge (2001) | ආදරයක පැටලෙන්න එපා!

Rating: 10.0/10. From 1 vote.
Please wait...

ඡිවිතයේන් ඉගෙන ගන්නා වටිනාම දෙය ආදරය කිරිම සහ නැවත ආදරය ඒ පුද්ගලයාගෙන් ආදරය ලැබිම. Moulin Rouge යනු රාත්‍රි සමාඡශාලාවක්,
හැරල්ඩ් සෙඩ්ලර් ය‍ටතේ පාලනය වෙන,
රාත්‍රියේ රාඡධානිය,
සුරූපීනියන් මිලයට ගැනීම‍ට ධනවතුන් එන..

නමුත් මෙයිනුත් විශේෂ, ලස්සන, හැම කෙනෙක්වම වශීකරවන හැම කෙනෙක්ම ආදරය කරන සුරුපීනිය සටෙයින් (Satine) ‍නොහොත් දීප්තිමත් දියමන්තිය (sparkling diamond) . සමාඡශාලාවෙහි තරුව ඇයයි, මම ආදරය කළ කාන්තාව…………..

නිකොල් කිඩ්මන්, එවන් මැක්ග්රෙරෝ ආදී ජනප්‍රිය නළු නිළියන් රගන මෙම චිත්‍රපටය ඔස්කා සම්මාන 02ක්, වෙනත් සම්මාන 66ක් සහ නිර්දේශිත නාම 82ක් ලබා ගෙන තියේන ෆිල්ම් එකක්.. IMDB රේටින්ග්ස් වල 7.7/10 ක් ලබා ගෙන තියෙන සංගීතය හා ආදරය දෙකම තියේන ෆිල්ම් එකක්..හිතට දැනෙන ආදර කතා වලට ආදරය කරන අය බලන්න…

ලිපිය – මලේකා ප්‍රනාන්දු

34 thoughts on “Moulin Rouge (2001) | ආදරයක පැටලෙන්න එපා!

  • කරුණාකර මෙහි සිංහල උපසිරස නැවත ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි.

    Reply
  • Gayan Udugama

    Sub plzzzzzzzz………..

    Reply
  • මේක නම් බලන්නම ඕන එකක්.බලපු නැති අය මේක බලන්න.

    Reply
  • අදයි මම මේ වෙබ් එකට සම්බන්ධ උනේ.නියම වැඩක්.එකට මගේ ස්තුතිය!.
    ඉස්සරලාම මම මේ චිත්‍ර පටියෙන් පටන් ගන්නන්.මොකද,මේක මම බලපු විශිෂ්ටතම චිත්‍ර පටියක් වෙන හින්දා.එළ කිරි…………!

    Reply
  • එහෙම කරන්න එපා අපි කොහොම හරි ගුරාව හොයමු……….!සමහර විට අලුත් ෆිල්ම් ටිකක් වත් ගේන්න ගිහින් ද දන්නෑ……..

    Reply
  • ගුරාව සුදු වෑන් ඵකකින් ඉස්සුවවත්ද ? ? ? ? ?

    Reply
  • ගුරා නැතුවට මොකෝ. ඌ දන්නේ නැතිව මේකේ එක ලිපියක් වත් යන්නේ නෑ. බය නැතුව බාන්න පුලුවන් මේවා. ඔන්න එහෙනම් මාත් බානවා 😀

    Reply
  • chathurarcrc

    කො මේ ගුරා……..???????

    Reply
  • aniwa chamila 🙁 ගුරා නැ… ගුරා නැතිව අපිට මේවා එපා…

    Reply
  • ගුරා නැ… ගුරා නැතිව අපිට මේවා එපා… 🙁

    Reply
  • අප්පා මේ ලින්ක් එක පට්ට ස්ලෝ නෙ මචන්!

    Reply
  • nelantha herath

    සුබ උපන් දීනයක් රය්ලි මචන්

    Reply
  • nelantha herath

    love storiyak hinda noba bee. malokatai guratai thanks

    Reply
  • අනේ කෝ ගුරා…..ගුරාගේ අදහසක් නැතිව අපි මේවා බාන්නේ නැ….!

    Reply
  • chathurarcrc

    අහ් ගුරො වෙනස්ම විදිහේ අත්දැකිම මෙකද???

    Reply
  • උමේෂ්

    කාලෙකට පස්සේ ආදර කතාවක් ! එලකිරි ! ඔච්චර මදි වෙලා තිබ්බේ ! හික්z…

    Reply
  • බාමි බාමි ,… අන්තිමේ ගුරාටත් නයිට් ක්ලබ් බහින්න හිතිලා

    Reply
  • මට නම් ආදරය තිත්ත වෙලා තියෙන්නෙ ගුරෝ.. 😛

    Reply
  • 18+ හින්ද නොබලත් බෑ….හික්z
    හේ හේ.
    මේකේ කතාව කියල නෑනේ.මොන යන සීන් එක කියල
    අනේ මන්ද මට නන් අල්ලන එකක් නෑ වගේ
    තෑන්ස් මලේකා
    දිගටම දාන්න.

    Reply
  • 18+, Featured Articles, ආද‍ර කතා, එළ, නාට්‍යමය කියන ඒවයින් මට මේ නාට්‍යමය කියන 1ක තමයි ප්‍රශ්ණය… ගොඩාක් නාට්‍යම චිත්‍රපටි 1ක දිගට බලන්න කම්මැලිකමක් මට තියනවා… මොකද කරන්නේ කියලා මට තාම හිතා ගන්න බෑ.. 🙁

    බාමිද නොබාම්දෝ කියලා හිතුනී මට….. 🙁

    පස්සේ බලන්න හරි බාලාතියාගන්නම්කෝ…

    මලේකා ප්‍රනාන්දු සොයුරියට හා අපේ ගුරා සොයුරාටයි හැමදාම වගේ මම ස්තූතිය පළ කරන්න තියෙන අවසන් පේලියේදී මෙලෙස පවසනවා…
    බෝහෝ ස්තූතී ඔබ දෙදෙනාටම…!!!! 😉

    Reply
  • මෙන්න ගුරා 18 + ඒවා දානවෝ……. 😛

    අපි වගේ අහිංසක ලමයි නරක් කරන්න කරන, අධිරාජ්‍යවාදී කුමණ්ත්‍රන මේවා…… 😀

    හික්ස්….. 😛 බාමි බාමි……….. 🙂

    Reply
  • ෴ .:GiniMakara :.෴

    @දක්ෂිණ
    බොහොම ස්තූතියි තොරතුරට

    Reply
  • @෴ .:GiniMakara :.෴
    DvDFlick කියන මෘදුකාංගය යොදාගන්න පුළුවන්. හැබැයි ටික වෙලාවක් යන වැඩක් මේක.
    වැඩි විස්තර මෙතනින් ගන්න.
    http://www.dvdflick.net/

    Completely free without any adware, spyware or limitations

    Reply
  • ෴ .:GiniMakara :.෴

    ගොඩක් ස්තූතියි ඔබට මෙවැනි බ්ලොග් එකක් දිගටම සාර්ථ‍කව කරගෙන යාම පිළිබඳව.සිංහලෙන් උපසිරසි නිර්මාණය කරන්න පෙළඹීමත් ඔබේ තවත් හොඳ අදහසක්. මට පොඩි ගැටළුවක් තියනව මෙව DVD Player ඒකේ බලන්න පුළුවන් විදිහට DVD එකකට Write කරගන්නේ කොහොමද? මොකද මේව compress කරලනෙ තියෙන්නෙ. Xvid codec නැතුව බලන්න ‍බැහැ.Player එකේ බලන්න පුළුවන් විදිහට සකසා ගන්නෙ කෙසේද?

    Reply
  • පික්චර් පිස්සා

    බලන්න ඕන .. ලව් ස්ටොරියක් බැලුව කාලයක් මතක නැ.
    මලේකා ප්‍රනාන්දු සොහොයුරියරට බොහොම ස්තුතියි. 🙂

    Reply
  • නමුත් මෙයිනුත් විශේෂ, ලස්සන, හැම කෙනෙක්වම වශීකරවන හැම කෙනෙක්ම ආදරය කරන සුරුපීනිය සටෙයින් (Satine) ‍සමාඡශාලාවෙහි තරුව ඇයයි, මම ආදරය කළ කාන්තාව………….. 🙁 අපිටත් එහෙම වෙයිද බන්… 😛

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *