Apostle
234 views
+1
අද අරගෙන අවේ ඉංග්‍රීසි චිත්‍රපටයක් චිත්‍රපටයේ නම Apostle
Horror ගණයට අයත් මෙම චිත්‍රපටය රංගනයෙන් දායක වෙන්නෙ Dan Stevens Michael Lucy Boynton kristine Froseth Bill milner Mark Lewis Paul Higgins IMDB 6.3/ 10 අගයක ලබා ගෙන ඇත. කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු දැන්
රිචර්ඩ්සන් කියන්නේ පියතුමෙක්.ඔහු දවසක් බෙල්ජියම නම් නගරයකට යනවා දෙවියන්වහන්සේ කෙතරම් අපූරු කෙනෙක්ද වගේම ඔහු තමන්ට නැතිබැරි වෙලා වලදී උදව් වෙන සැටි කියා දීමට.නමුත් එය වැඩි වෙලාවක් තිබුණේ නැහැ.එහි සිටින ම්ලේච්ඡ මිනිසුන් ඔහුව සතෙක්ට වගේ සැළකුවේ.ඔහු ශුද්ධ වූ කාර්යක් කිරීමට ගියත් අවසානයේදී අත්වුණේ තමන් කවදාවත් නොසිතු දෙයක්. ඔහු එම අවස්ථාවේදී මර හඩ දෙමින් දෙවියන්වහන්සේගෙන් අයැදුවා. නමුත් ඔහු ඒ කිසිවක්ට ඇහුන්කම් දුන්නේ නැහැ. එවෙලේ රිචර්ඩ්සන්ට උන් වහන්සේ කෙරේ තිබිච්ච සියලුම භක්තිය නැතිවෙලා ගියා.පසුව ඔහු සැගවුනා. මුළු ලෝකයම සිතුවේ ඔහු මැරිලා කියලා. නමුත් දවසක් ඔහුගේ සහෝදරිය වන ජෙනිෆර් එවැනිම ම්ලේච්ඡ මිනිසුන් වගයක් පැහැර ගෙන ගියා.ඉන්පසුව තමයි රිචර්ඩ්සන් තමන්ගේ පියාණන්ව බැහැදැකීමට පැමිණෙන්නේ. ඒවගේම තමයි මෙම පැහැර ගත්තු මිනිස්සු ලියුමක් ඒවා තිබෙනවා කප්පන් මුලදත් රැගෙන ස්ථානයකට පැමිණෙන්න කියා.එම ස්ථානය ගැන කිව්වොත් එහෙම.එහි පාලකයා වන්නේ මැල්කම් නම් ශාස්තෘවරයයෙක්. ඔහු ඇත්තටම එහෙම කෙනෙක් නෙමේ.මොහු රාජද්‍රෝහී පිරිසක්.දවසක් දා පිරිසක් සමග මොහුව නැවෙන් වෙනත් දිශාවකට ගෙනියනවා.
එවෙලේ මොවුන් මෙතනින් පැනගෙන එක්තරා දුපතකට පැමිණෙනවා.ඒ දුපත හරිම අත්භූත ස්ථානයක්. නැත්තම් මෙම මිනිස්සු විසින්ම එම ස්ථානය අත්භූත ස්ථානයක් කරා කියන්නත් පුළුවන්. අලුත් උපසිරැසියයකින් නැවත හමුවෙමු ජය වේවා
Users Reviews
We Recommend
The swarm 2021 ( The Swarm Aka La Nuée කියන්නෙ ප්‍රංශ චිත්‍රපටයක්. මෙය නිකුත් වෙන්නෙ 2020 වසරේදී නමුත් පසුව Netflix මගින් මෙහි විකාශන අයිතිය ලබාගන්නවා.IMDb හී අගය 5.5 ලබාගන්න අතරේ Rotten Tomatoes අගය 100% අරගන්න සමත් වෙලා තියෙනවා රංගනයෙන් දායක වෙන්නෙ suliane brahim (marie narbonne) (sofian khammes) (Victor Bonnel) (nathalie boyer) යන අය
Thisaru
Excellent
Excellent
Thisaru
Excellent
Excellent