Bheeshma
747 views
+1
භිෂ්මා නම් තරුණයෙක් කාබනික නිෂ්පාදන නිපදවන සමාගමක විධායක සේවකයෙක් ලෙස රැකියාවට බැදෙනවා.රසායනික නිෂ්පාදන සමාගමක් අතර සමග ඇතිවන තරගය සමග මේ කතාව දිවයනවා
Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය
සිංහල උපසිරැසි : වරුණ ප්‍රසාද්
Users Reviews
We Recommend
වයනාඩ්, මලප්පුරම් සහ කන්නූර් යන ගම්මානවල පිහිටුවා ඇති කප්පෙලා, පූවර්මාලා නම් ඉහළ පෙදෙසක සිට කොකෝඩි නගරයට පැමිණෙන සාමාන්‍ය අහිංසක දැරියක වටා ගෙතුන කතාවකි.
Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය
සිංහල උපසිරැසි : අනූෂ පෙරේරා
ගෙදර ඉන්න ගමන් 2019 දි නිකුත් වුණ සුපිරිම ටැමිල් ෆිලුමක් බලමුද සෙට් එකම?
ඔන්න එහෙනම් මම කෙලින්ම කතාවට එන්නම්. මේ කතාවෙ සරාංශෙ විදිහට ගත්තොත් මැලේසියාව පුරා තමයි මේ කතාව ඇදිල යන්නෙ. ඒ වගේම කතාවෙ අහිංසක ප්‍රධාන චරිතෙ වෙන්නෙ වාසු කියන දොස්තර කෙනෙක් වෙන්න පුහුණු වෙන විවාහකයෙක් වටයි,ඔහු තම ගැබිනි බිරිදත් සමග රැකියාව සදහායි මැලේසියාවට පැමිණෙන්නෙ. ඒ අතරෙදි තමයි මැර ප්‍රධාන චරිතෙ ගේමට එන්නෙ.මේ මැර චරිතෙ,අහිංසක චරිතෙ පුරුදු වෙන රෝහලට ගෙනත් දැම්ම නිසා තමයි දෙන්නගෙම ජීවිත උඩු,යටිකුරු වෙන්නෙ.
ඔන්න එහෙනම් ඔච්චරයි මම කතාව ගැන කියන්නෙ.මොකද වැඩිය මේ කතාව ගැන කියන්න ගියොත් මේකෙ තියෙන රසය,කුතුහලය නැතුව යනව.
මෙම චිත්‍රපටය ආරම්භ වන විට, ඔබට උණුසුම් රෝද, උණුසුම් ගැහැණු ළමයින්, පුනර්ජීවනය කරන මෝටර් රථ සහ ධාවන තරඟ සහ ජයග්‍රහණය පිළිබඳ කතාබහක් පෙනේ. ඉතින් ඔබ සිතන්නේ හරි නම්, ඩ්‍රයිව් යනු එයයි. නමුත් නැත, එය එසේ නොවේ. නැතහොත් අපි කියමු, එය සියල්ලම නොවේ.
සිංහල උපසිරැසි : තිලිණ තිරංජන
chethana senevirathne
1234
1234