112 views
0

එලේනා හොග්ලින් (නයෝමි ස්කොට්) රැහැන් රහිතව පිරිසිදු ශක්තිය සැපයිය හැකි නව තාක්‍ෂණයක් සංවර්ධනය කරන දක්ෂ ඉංජිනේරුවරියකි.බලශක්තිය සම්බන්ධ පර්යේෂණ ආයතනයක් කැලිස්ටෝ නමින් උපකරණයක් නිපදවනවා. මේකෙන් කරන්නේ බලශක්තිය නිපදවීමක් එයින් විශාල පෙරලියක් ඇතිකළ හැකිබව කියනවා. මෙහි ප්‍රධාන ඉංජිනේරුවරිය වන්නේ එලේනා ඇයට අවශ්‍ය වෙනවා මේ සම්බන්දව ලෝකයට කියන්න නමුත් මෙම උපකරණ ආයුධයක් ලෙස භාවිතා කරන්න හැකි නිසා අපරාද කරුවන් ඇයව මැරීමට උත්සහ කරනවා

 

Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය

සිංහල උපසිරැසි : වරුණ ප්‍රසාද්

Be the first to review “Charlie’s Angels”

Your email address will not be published. Required fields are marked *

There are no reviews yet.