165 views
0

මේ කාන්තාව කලින් මැරැ කල්ලියක සුපිරි ඩයල් එකක් ඉතින් එයාත් එකේම ඉන්න කොල්ලෙක් එක්ක ආදරෙන් ඉන්නේ,එත් ඒ කෙල්ලට මේ මරණ එක එපා වෙලා ඉන්නේ ඒ නිසා ඇය යම් දෙයක් කරගෙන මැරිලා වගේ රගපානවා,ඉතින් ඒ මැර කල්ලියත් මේක විස්වාස කරනවා.ඉතින් ඇය අලුත් ජිවිතයක් පටන් ගන්නවා ලස්සන පවුලක් ඇයට තියෙනවා ,ලස්සන දුවෙක් හොද ස්වාමියෙක් එක්ක ඇය සතුන් ජිවත් වෙනවා! ඇයගේ ස්වාමිපුර්ශයා නාගරාධිප්‍රතිට උදවු කරනවා .එතනට මේ මැරැ කල්ලියත්
එනවා.එතැන් සිට කුමක් සිදුවේවිද ?

 

Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය

උපසිරැසි ගැන්වීම | සඳුන් දර්ශණ

Be the first to review “Maria”

Your email address will not be published. Required fields are marked *

There are no reviews yet.